Aiyo mage hard ekaa :( :(...Help!!!

kevin17peiris

Member
Sep 2, 2007
436
7
0
Mage gawa external 500gb hard ekak tiyanwa...dan tika kalayak aran...et dan computer ekata pulg karama icon eka pennanawa..et ekata yanna denne na.. error msg ekak enawa...
M:\ is not accessible, the file or directory is corrupted and unreadable... kiyala...ane mage hard eka beraganna kramayak naddoooo??? :(:(:(:(
 

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මචන් ඒ HARD එකේ උඹට ගන්න මොනවා හරි තියෙනවද?
    එහෙම දෙයක් නැත්නම් FULL FORMAT එකක් දීපන්....
    ගොඩක් වෙලාවට හරියන්න පුළුවන්..
     

    kevin17peiris

    Member
    Sep 2, 2007
    436
    7
    0
    මචන් ඒ HARD එකේ උඹට ගන්න මොනවා හරි තියෙනවද?
    එහෙම දෙයක් නැත්නම් FULL FORMAT එකක් දීපන්....
    ගොඩක් වෙලාවට හරියන්න පුළුවන්..

    ane macho kochchara dewal tinyawada..awurudu 4 tisse ekataku karapu ,photoz..vidz..song..ewa beraganna kramayak baluwe :(:(