Ammo help me

ksagayan

Active member
  • Jul 18, 2008
    630
    65
    28
    40
    Internet
    Machanla mage pc ekata external hard ekak gahuwa. eken virus ekak awith dan hama welema sub folder wala ekema short cut ekak pennanawa.

    antivirus eken wath detect wenna....
    ekath update karala thiyenne...

    what to do pls help.....


    :angry::angry::angry::angry::angry::angry:
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    මට හිතෙන විදිහට රීසයිකලර් ද කොහෙද....අප්පෝ...මල වාතයි ඕක... බිට්ඩිෆෙන්ඩර් එකට හෝ කැස්පස්කී එකට අල්ලනව...මට හරියටම මතක නෑ මචෝ... ගනන් නොගෙන හිටියොත් ගම වටේම යනවා.උඹේ මැශිමට ගහන ගහන පෙන් එකෙන් රට වටේම යනවා බන්....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හාඩ් ඩිස්ක් එක ෆුල් ෆෝර්මැට් කරන්න වෙනවා..:dull: තෝ අම්මෝ ගාපු හැටියට මං හිතුවා මැරෙන්න පන අදිනවා කියලා..:angry:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,050
    113
    invoke db "Injected Memory"

    ඔය චුට්ටං බට්ටිච්චා virus එකක් බං, කැස්පස්කයි (KIS) Trial එකක් දාලා මැශින් එකම Scan කරන්න හරි යයි :D

    පරන ඒවා දාන්න එපා අලුත්ම Version එක දාලා එක පාරක් Update කරගත්තා නම් ඇති :)

    අයින් උනාට පස්සෙ කැමති නම් සල්ලි දීලා ලයිසන් එකක් ගන්න නැත්නම් Uninstall කරලා දාන්න :P