Aiyo Nimal

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බුදුන් වහන්සේ මහියංගනයට වැඩමකළේ චූලෝදර මහෝදර ආරවුල විසඳීමටයි- නිමල් සිරිපාල
    Monday, January 28, 2013

    දුරුතු පෝය දින බුදුරජානන් වහන්සේ මහියංගනයට වැඩම කළේ චූලෝදර මහෝදර මැණික් පුටුවේ ආරවුල විසඳීමට බව නිමල් සිරිපාල අමාත්‍යවරයා පෙරේදා පවසා තිබුණා.



    ඒ මහියංගන විහාරස්ථාන පුදබිමේ පිහිටි විල්ලුවපිටිය වැවේ මංගල දියවර නිකුත්කිරීමේ උත්සවයේදී ජනතාව අමතමිනි.

    පෝයදා කළ එම එම ප්‍රකාශයත් සමඟ එතැන සිටි කුඩා ළමයින් පවා ඇමතිවරයාගේ දැනුම ගැන විශ්මයට පත්වී තිබෙනවා.

    "මහියංගන පුදබිමට අද සුවිශේෂී දවසක්. බුදුරජානන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ චූලෝදර මහෝදර ගෝත්‍රිකයන්ගේ යුද්ධය නැවැත්වීම සඳහා මේ පුදබිමට වැඩම කළ බව ඉතිහාස වංශකතාවේ දැක්වෙනවා"

    ඔන්න අපේ හුන්ඩුවේ මැටි මෝල් වල මොලේ. මුන්ව පාර්ලිමේන්තුවට උඩ දාගෙන යවපු උන්ට මඩු වලිගෙන් තලන්ඩ ඕනේ. ඕක වෙන පක්ෂෙක එකෙක් කිව්වනම් බලන්ඩ තිබුණා ITN එකයි පචවාහිනියයි කරන සෙල්ලන්.
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දේශපාලකයන් ඔක්කෝම වගේ මැට්ටෝ උන්ව පාර්ලිමේන්තුවට යවපු උන් ගැන කවර කථාද
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    bookmarksite_facebook.gif
    uck Nimala :P