Aji-No-Moto කනවද???????????????

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඉතාම වැදගත් මචන් උඹේ මේ ලිපිය.....
    ලස්සනට කියල තියනවා අජිනමොටෝ ගැන. මම නම් ඕව දාල හදන කෑම කන්නෙම නැහැ....
    ස්තුතියි අපිව දැනුවත් කලාට..!
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy

    ස්තුතියි.... මේක හදන්නේ ජපානෙද චීනෙද?

    මුල්ම නිශ්පාදනය ජපානෙ. දැන් නම් ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙච්ච ලොකු ව්‍යාපාරයක්.

    rep added

    Thanx!!

    Rep 4+

    thanks මචන්ලා.
    පුලු පුලුවන් හැමෝටම රෙප් දුන්නා.
    සමහර අයට දෙන්න තව ටිකක් වෙල ඉන්නලු.
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    Good post

    +rep added
    thanks bro

    Thanks 4 da info
    welcome bro

    ගොඩක් වැදගත් ලිපියක්..
    රෙප්+
    thanks bro
    ඉතාම වැදගත් මචන් උඹේ මේ ලිපිය.....
    ලස්සනට කියල තියනවා අජිනමොටෝ ගැන. මම නම් ඕව දාල හදන කෑම කන්නෙම නැහැ....
    ස්තුතියි අපිව දැනුවත් කලාට..!

    උබ නියම කොල්ලෙක්,
    දැනට ත්‍රෙඩ් එකේ දෙන්නෙක් කිව්වා MSG රසට ඇබ්බැහි වෙලා ඉන්නෙ කියලා.
    ඒවා හැමදාම කන්න ඕනෙලු.
    උබ විතරයි කිව්වෙ MSG වලින් වැලකිලා ඉන්නෙ කියලා.

    thumbs-up.gif
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,474
    113
    වයබ පාලාතේ
    හැමදාම කන එකනම් හොදම නෑ. :no::no::no::no:
    කඩෙත් එක්ක ඩීල් එකක් ගහපන්කො MSG නැති කෑම උබට විතරක් හදන්න කියලා.

    :( kaden witharak neme ban gedarath ehema thama mama ajina moto pakat ekak genath thiyagena danawa ada indala kohoma hari nawaththanawa :):)