Aji-No-Moto කනවද???????????????

Jun 8, 2012
985
251
0
kandy
මේ ලිපිය එනකන් මම බලන් හිටියේ හොඳට හොයලා බලලා විස්තර දාලා තියෙනවා..මේ හා සමානම දෙයක් තමයි මැලමයින් කියන්නෙත් රසකාරකයක් නම් නෙමෙයි ඒත් කෑම වල අඩු වැඩි විදියට තියෙනවා..(කිරිපිටි,ඒ හා සමාන වියලි ආහාර වල..) ඒ ගැනත් පුලුවන් නම් ලිපියක් දාන්න...ඇත්තටම වැඩේ දෙල් උනාමද රෑ මැදියමේ නැඟිටලා වතුර ගැලුමක් බොන්න හිතෙන්නේ...යකෝ රෑට කෑවොත් ඕක සෙට් වෙනවමයි නේ...කොහෙන් කෑවත්..ඇත්තටම වටින ත්‍රෙඩ් එකක්...ක්ෂණික කෑම (fast food) වලින් ඈත් වෙන තරමට ඇඟට ගුනයි..මම ගොඩක් වෙලාවට මාසෙකට එක දවසක් වගේ තමයි ඔහොම කෑමක් කන්නේ...වැඩට යන දවස් වල නම් අනිවා සතියට දවස් 4ක් විතර කනවා..දැන් මාසෙකට එක දවසකට පාලනය කරන් තියෙනවා..ඇත්තටම භයානකම පැත්ත තමයි...(Stock) හැදෙන එක..ඒක ඇඟේ සයිස් එක බලපාන්නේ නෑ..කාට උනත් එන්න පුලුවන් දෙයක්..අපි ඇත්තට ගොඩක් දේවල් ගැන හොයනවා සැලකිලිමත් වෙනවා...ඒත් කට හා කෑම කියන දේ ගත්තම ඒ දේ සෑහෙන්නම අඩුයි..බටහිර රටවලින් ආපු ඒ සංස්කෘතිය ආසියානුවන් මහ ඉහලින් වැළඳගෙන ඉන්න අතර අපේ තිබුන දේවල් දැන් බටහිර විසින් අනුගමණය කරගෙන යනවා...ඇත්තටම දැන් සෑහෙන්නම vegetarian කට්ටිය ඉන්නවා..(නමට හරි)..
4+ added

ඔව් මචන්, සමහර කෑම කඩ වල කෑම හදන උන් හරියට උයන්න දන්න උන් නෙමේ.උන් ඉතින් හැම එකටම MSG දාලා තමා ශේප් කරන්නෙ.
ඇත්තටම කිව්වොත් මටත් මාසෙකට සැරයක් වගේ නම් ඕවා කැවෙනවම තමා.
නමුත් දිනපතා බාවිතයෙන් ඈත් වෙලා ඉන්න එක නම් ලොකු දෙයක්.
ලංකාවට පිටරටින් එන ගොඩක් දේවල් හොද නෑනෙ, ලංකාවෙ මිනිස්සු -විශේෂයෙන්ම පොඩි උන්
ලෙඩ්ඩු වෙනවා නරක ආහාර පුරුදු අති උනොත්.
උයන්න කම්මැලි කමට ගොඩක් උන් ඔය නූඩ්ල්ස් පැකට් එක කන්න පුරුදු වෙලා ඉන්නවා.
ඒ මදිවට TV එකෙනුත් පොඩි ලමයින්ට පවා ඒවම කන්න තමා අනුබල දෙන්නේ.

මේවා ගැන හැමෝම දැනුවත් වෙලා ඉන්න තරමට තමා හොද,
වෙලාවක් හම්බුනු ගමන් මෙලමයින් ගැනත් දාන්නම්.
අදහස් වලට ගොඩක් ස්තූතියි මචන්.
 
Jun 8, 2012
985
251
0
kandy

එල මචන්.
Thank you! :)
welcome machn

Godak wadagath thread ekak machan. Dan me wage watina thread elakiriye watenawa harima adui. Onna mahansiyata mage gane podi thaggakuth ewwa.
11.gif

thanks machn.:)

welcome machn
Good post cancer thamai mekata hugak enna puluwan rep++

ඔව් බන්, තව අස්ථි දිරා යාම් වගෙ දේවලුත් වෙන්න පුලුවන්.
thanks machn
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
එල වැඩක් :)
අජිනමොටො දාන්නෙ රස වෙන්න උනාට මට නම් ඔවා දාපු කැම කන්න ගියාම අප්පිරියයි:oo:

ජයවේවා
11.gif
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව්, අස්ථි දිරනවා කියලා කතාවකුත් තියනවා තමා, තව ගොඩක් ප්‍රශ්න MSG එක්ක බැදිලා තියනවා.
    හොදම වැඩේ තමා ඕවා නොකා ඉන්න එක.

    රස වෙන්න කියල මිනිස්සු කනවා මචං සමහරු නොදන්නා කමට
    එත් ඕවල ලෙඩ ගොඩයි
    එක රසායනික දේවල් ඔබල හදන ඕව කනවට වඩා හොදයි
    හොද එළවලු ටිකක් කන එක
    නිරෝගී පෝෂදායි

    නැචුරල් විටමින්