Aji-No-Moto කනවද???????????????

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පහුගියකාලේ එකපාරටම ලංකාවේ අජිනමොටෝ ආනයනය අසාමාන්‍ය විදිහට ඉහල ගියාලු. මේකේ තිබුන අසාමාන්‍ය බව නිසාම මේ ගැන හොයල බලනකොටලු දන්නේ වල්නාශක තහනම් කරපු නිසා මිනිස්සු ඒ වෙනුවට අජිනමොටෝ පාවිච්චි කරලා කියල....

    තව සමහර මන්චි බිස්කට් වලටත් අන්ඔෆිශියලි අජිනමොටෝ කලවම් කරනවලු. ඒකට වෙනම ටීම් එකක් ඉන්නවලු. වැඩකරන උන් ලන්ච් වලට ගියාම වගේ තමාලු උන් වැඩ කරන්නේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විද්‍යාත්මකව ඔප්පුකරල නැහැ තවම ඕවා අහිතකරයි කියලා .ෆුඩ් ඇලර්ජි කියන ඒවා ඕනෑම කෙනෙක්ට එන්න පුළුවන් වගේම .මොනවද අද කාලේ වසවිස නැත්තේ .

    පුලුවන්නම් රිසර්ච් පේපර් එකක් පෙන්නන්න මේවා ඇත්ත කියලා ඔප්පු කරපු
     
    pathumkw

    Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    මචං මම කොත්තුනම් සාමාන්‍න්‍යයෙන් කන්නෙ නෑ එ්ත් ෆ්‍රරයිඩ් සයිස් නම් කනව මට තියෙන ලෙඩේ තමා කෑවම පැය 10-12 වගේ යනකම්ම පුදුම වතුර තිබහක් එන්නේ කොච්චර බිව්වත් ටික වෙලාවකින් අායේ පුදුම විදිහට තිබහ එන්නේ අැයි බං එ් හේතුවක් දන්නවද කවුරු හරි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මචං මම කොත්තුනම් සාමාන්‍න්‍යයෙන් කන්නෙ නෑ එ්ත් ෆ්‍රරයිඩ් සයිස් නම් කනව මට තියෙන ලෙඩේ තමා කෑවම පැය 10-12 වගේ යනකම්ම පුදුම වතුර තිබහක් එන්නේ කොච්චර බිව්වත් ටික වෙලාවකින් අායේ පුදුම විදිහට තිබහ එන්නේ අැයි බං එ් හේතුවක් දන්නවද කවුරු හරි

    ලුණු වැඩියෙන් දාපු කෑම කන එක අඩු කරපං..
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මචං මම කොත්තුනම් සාමාන්‍න්‍යයෙන් කන්නෙ නෑ එ්ත් ෆ්‍රරයිඩ් සයිස් නම් කනව මට තියෙන ලෙඩේ තමා කෑවම පැය 10-12 වගේ යනකම්ම පුදුම වතුර තිබහක් එන්නේ කොච්චර බිව්වත් ටික වෙලාවකින් අායේ පුදුම විදිහට තිබහ එන්නේ අැයි බං එ් හේතුවක් දන්නවද කවුරු හරි

    Check ur blood pressure
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    සමහර sensitive කට්ටියට කෑවම පොඩ්ඩක් ඔලුව කරකැවිල්ල වගේ එනවා ඒත් පිළිකා කාරක්යක්වත් උඹ ඔය කියන තරම් භයානක දෙයක් නෙමේ. එහෙනම් ඉතින් අද Japan, China වල මිනිස්සු නැහැ මොකද උන් කන්නෙම ඔව්නේ :D