AKDඅපායේ ගියොත්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    මචං අනුර කුමාරයා අපායේ ගියොත්
    මොනවා කිය කිය ඉදීද :lol::lol::lol:

    sketch-1587964711914.png
    AKD ලොල්ලන් තරහ ගැනීමට අවශ්‍ය නැහැ මම මේ නිකං ඇහූවේ හෝදේ:lol::lol:

    sketch-1587966537296.png
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,966
    21,983
    113
    ගම මහනුවරයි
    වෙලාසනම ජනාදිපතිතුමාගෙ වැඩ කිඩ බලාගන්න පුලුවන් වෙච්ච් එක හොදා... ඊලග මහමැතිවරනෙ වත් මිනිස්සුන්ට තීරනයක් ගන්න පුලුවන් එතකොට ...
    මොකො බලේ නෑ කියන්නයෑ.. පහු ගිය මාස දෙකේම සම්පූර්න බලය තිබ්බනෙ උන්දැට..
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    පිස්සුද බන්. මොන දඩුවමක් වත් දෙන්නේ නැහැ. කොහොම හරි දිව්‍ය ලෝකෙට පිටත් කොරනවා. ඒත් අවුලක් තියනවා ශක්‍රයා කොහොමවත් භාර ගන්නේ නැහැ. ඉතින් ආපහු මනුස්ස ලෝකේ තමා. මොකෝ අපේ නැහැනේ ඔය ඒකාධිපතියෝ...
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,966
    21,983
    113
    ගම මහනුවරයි
    හැමදාම බොරුවෙන් වංචාවෙන් මිනිස්සු රවට්ටපු රාජපක්‍ෂලා කොරෝනා එක්කත් ඒ බොරුවම වංචාවම කරන්ඩ ගිහින් රටටම කෙලෙව්වා , දැන්වත් තේරුම්ගනියව් බොරුකාරයන්ට වැඩත් බෑ වැඩකාරයන්ට බොරුත් බෑ කියලා ,අර පහුගිය ආණ්ඩුවෙන් ඇතිකරපු සුවසැරිය ගිලන් රථ නිසා බේරුනා නැත්නම් බස්වලයි ත්‍රීවීල්වලයි රෝගීන් ගෙනිච්චානම් සතියෙන් මුලු ලංකාවටම කොරෝනා

    Last edited:

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    වෙලාසනම ජනාදිපතිතුමාගෙ වැඩ කිඩ බලාගන්න පුලුවන් වෙච්ච් එක හොදා... ඊලග මහමැතිවරනෙ වත් මිනිස්සුන්ට තීරනයක් ගන්න පුලුවන් එතකොට ...
    මොකො බලේ නෑ කියන්නයෑ.. පහු ගිය මාස දෙකේම සම්පූර්න බලය තිබ්බනෙ උන්දැට..

    This Tamil fuck will lick his asshole :lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    anura kumarata katata metal mask ekak dai. okun hodai kiyana
    hama ratama kela wenawa.. dan samakaya laga nisa bowenne na kiyala payak giye na 100 100 bo wenna gaththe. marama kalakanii katawal unta ityenne:D:D:yes::yes::yes:;);) okun apayeth wena prashna hadala tama nawatinne:D:D
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    anura kumarata katata meta mask ekak dai. okun hodai kiyana
    hama ratama kela wenawa.. dan samakaya laga nisa bowenne na kiyala payak giye na 100 100 bo wenna gaththe. marama kalakanii katawal unta ityenne:D:D:yes::yes::yes:;);) okun apayeth wena prashna hadala tama nawatinne:D:D

    අප්පා උබ කලෙකට පස්සේ දැක්කේ :lol:::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    හැමදාම බොරුවෙන් වංචාවෙන් මිනිස්සු රවට්ටපු රාජපක්‍ෂලා කොරෝනා එක්කත් ඒ බොරුවම වංචාවම කරන්ඩ ගිහින් රටටම කෙලෙව්වා , දැන්වත් තේරුම්ගනියව් බොරුකාරයන්ට වැඩත් බෑ වැඩකාරයන්ට බොරුත් බෑ කියලා ,අර පහුගිය ආණ්ඩුවෙන් ඇතිකරපු සුවසැරිය ගිලන් රථ නිසා බේරුනා නැත්නම් බස්වලයි ත්‍රීවීල්වලයි රෝගීන් ගෙනිච්චානම් සතියෙන් මුලු ලංකාවටම කොරෝනා

    පල පල බොරු බේගල් ඇද බාන්නේ නැතුව .
    හොදට සාදීන් කාලා ඉන්න ව පරිප්පු කිලෝ 20 තිහ ගෙදර .
    දැන් කියනවා රටට කෙලේවුව කියලා:lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    පිස්සුද බන්. මොන දඩුවමක් වත් දෙන්නේ නැහැ. කොහොම හරි දිව්‍ය ලෝකෙට පිටත් කොරනවා. ඒත් අවුලක් තියනවා ශක්‍රයා කොහොමවත් භාර ගන්නේ නැහැ. ඉතින් ආපහු මනුස්ස ලෝකේ තමා. මොකෝ අපේ නැහැනේ ඔය ඒකාධිපතියෝ...

    කොහෙට්ටවත් ගන්නේ නැත්තේ යන තැනකට කරදරයක් වෙන නිසා . ආපු හු මෙහෙට්ට අාවා කියන්නේ මෙහෙත් ඉවරයි:lol::lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    වෙලාසනම ජනාදිපතිතුමාගෙ වැඩ කිඩ බලාගන්න පුලුවන් වෙච්ච් එක හොදා... ඊලග මහමැතිවරනෙ වත් මිනිස්සුන්ට තීරනයක් ගන්න පුලුවන් එතකොට ...
    මොකො බලේ නෑ කියන්නයෑ.. පහු ගිය මාස දෙකේම සම්පූර්න බලය තිබ්බනෙ උන්දැට..

    උබ කියන්නේ USA වල දවසට 2500 මැරණ එකේ අපේ මැරෙන ගාන මදි කියලද:lol::lol:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,966
    21,983
    113
    ගම මහනුවරයි
    අලුත්ම ස්ටයිල් එක තමයි " හරිගියොත් රාජපක්‍ෂලා වැරදුනොත් ජනතාව " හොඳට තිබුණ රටක් ...අපි වැටිච්ච තැනක්...
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අලුත්ම ස්ටයිල් එක තමයි " හරිගියොත් රාජපක්‍ෂලා වැරදුනොත් ජනතාව " හොඳට තිබුණ රටක් ...අපි වැටිච්ච තැනක්...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අප්පා උබ කලෙකට පස්සේ දැක්කේ :lol:::lol:

    full busy me tike:D:D lapayage ganan class ekata lamai tikak hoyala dipan puluwan nam admission fee eka dollars walin cass fee eka ruoiyal walin:D:D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අලුත්ම ස්ටයිල් එක තමයි " හරිගියොත් රාජපක්‍ෂලා වැරදුනොත් ජනතාව " හොඳට තිබුණ රටක් ...අපි වැටිච්ච තැනක්...

    අලුත්ම ස්ටයිල් එක තමයි " හරිගියොත් රාජපක්‍ෂලා වැරදුනොත් ජනතාව " හොඳට තිබුණ රටක් ...අපි වැටිච්ච තැනක්...

    94570116_3035400079816459_3483599625338748928_o.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    full busy me tike:D:D lapayage ganan class ekata lamai tikak hoyala dipan puluwan nam admission fee eka dollars walin cass fee eka ruoiyal walin:D:D

    ලපය දෙරණ TV එක ට හිනාවෙවී ඉදලා අන්න USD මිලියන 100 ක් ම වරද්දා ගෙන . යකෝ රෝසිට හිනා උනාට රෝසි සේනානායක හොදයි නේ ලපයට වඩා:lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    අලුත්ම ස්ටයිල් එක තමයි " හරිගියොත් රාජපක්‍ෂලා වැරදුනොත් ජනතාව " හොඳට තිබුණ රටක් ...අපි වැටිච්ච තැනක්...

    හරිගියෝත් සුව විරුවෝ වැරදුනොත් සර් :lol::lol::lol: