ඉංදියාව පාකිස්තානේ එක්ක දේශසීමා යුද්දෙකට(border dispute) ගියොත් fight කරන විදිහ

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    මේ විදිහට ගහන්ගෙන 100 ගානක් මැරිලා තියෙනවා චීන ඉංදියා දේශසීමා වලදී ,
    බෝම්බ & තුවක්කු use කරන්නේ නැහැ දේශසීමා යුද්දෙකට(border dispute) ගියොත්

    මොනවා උනත් ඉනදියන් උන්ගේ officer ඉන්න උන්ට විනයක් තියෙනවා වගේ චීන උන්ට වඩා

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,253
    9,147
    113
    උන්ගෙ agreement එකක් තියෙනවා boarders වලදි guns පාවිච්චි කරන්න බෑ කියලා..ඒක නිසා මුන් පොලු වලින් ගල් වලින් තමා කෙලින්නේ..
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මේ විදිහට ගහන්ගෙන 100 ගානක් මැරිලා තියෙනවා චීන ඉංදියා දේශසීමා වලදී ,
    බෝම්බ & තුවක්කු use කරන්නේ නැහැ දේශසීමා යුද්දෙකට(border dispute) ගියොත්
    ඉන්දියා චයිනා බොර්ඩ එකෙ විතරයි ෆයර් ආරම්ස් පාවිච්චි කරන්න බැරි . ඉන්දියා පකිස්තාන් බොඩර් එකෙ දෙගොල්ලො ජොලියටත් දෙපැත්තට ආටි ගහගන්නවා.
     
    • Like
    Reactions: Wadakaru

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඉන්දියාව සහ පකිස්ථානය අතර තවත් අර්බුධයක් ඇමරිකාව විසින් දියත්කල වගයි... මෝඩ ඉන්දියාවට & ගූ පක්කුන්ට තාම මේක තේරුම් ගන්න බෑ.. 🤮
     
    • Like
    Reactions: laka007

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,609
    113
    ඉන්දියා චයිනා බොර්ඩ එකෙ විතරයි ෆයර් ආරම්ස් පාවිච්චි කරන්න බැරි . ඉන්දියා පකිස්තාන් බොඩර් එකෙ දෙගොල්ලො ජොලියටත් දෙපැත්තට ආටි ගහගන්නවා.

    ඔව්.. මට නම් හිතෙන්නේ ඉන්දියාව පක්කොන්ට බයයි.. ගහනවනම් මෙලහකට ගහලා.. ඒත් අපි නම් පැත්තක් ගන්න හොඳ නෑ... රටවල් දෙකම අපිට ඕන.
     
    • Like
    Reactions: sarika406

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උන්ගෙ agreement එකක් තියෙනවා boarders වලදි guns පාවිච්චි කරන්න බෑ කියලා..ඒක නිසා මුන් පොලු වලින් ගල් වලින් තමා කෙලින්නේ..
    එක පරක් කටු කම්බි,ඇණ ගහපු පොලු වලින් ගහගත්ත
     
    • Like
    Reactions: Maui_15

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    ඔව්.. මට නම් හිතෙන්නේ ඉන්දියාව පක්කොන්ට බයයි.. ගහනවනම් මෙලහකට ගහලා.. ඒත් අපි නම් පැත්තක් ගන්න හොඳ නෑ... රටවල් දෙකම අපිට ඕන.
    රටවල් දෙකම ගොඩක් බලවත් යටත් කරගන්න බැරි රටවල් දෙකක්. න්‍යෂ්ඨික අවි තියනවා දෙපැත්තටම. ඒ දෙගොල්ල යුද්දෙකට පැටලෙනවා කියන්නෙ මියුචුවල් ඩිස්ට්‍රක්ෂන් තමයි. ඒ නිසා පොඩ්ඩක් ගහ මරා ගන ඔ්ක සෙට්ල් වෙයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,609
    113
    රටවල් දෙකම ගොඩක් බලවත් යටත් කරගන්න බැරි රටවල් දෙකක්. න්‍යෂ්ඨික අවි තියනවා දෙපැත්තටම. ඒ දෙගොල්ල යුද්දෙකට පැටලෙනවා කියන්නෙ මියුචුවල් ඩිස්ට්‍රක්ෂන් තමයි. ඒ නිසා පොඩ්ඩක් ගහ මරා ගන ඔ්ක සෙට්ල් වෙයි.

    වැඩේ කියන්නේ රටවල් දෙකටම තියෙන්නේ ඵක සමාන nuclear warheads..160ක් වගේ..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,867
    113
    රටවල් දෙකම ගොඩක් බලවත් යටත් කරගන්න බැරි රටවල් දෙකක්. න්‍යෂ්ඨික අවි තියනවා දෙපැත්තටම. ඒ දෙගොල්ල යුද්දෙකට පැටලෙනවා කියන්නෙ මියුචුවල් ඩිස්ට්‍රක්ෂන් තමයි. ඒ නිසා පොඩ්ඩක් ගහ මරා ගන ඔ්ක සෙට්ල් වෙයි.
    දෙගොල්ලගෙන් එකෙක්වත් ලොකු යුද්ද වලට යන්නේ නෑ... රටවල් දෙකේම මිනිස්සුන්ගේ ප්‍රසන අමතක කරවල පොඩි ජාතික ආලයක් දෙන්න යන්නේ, ඕවගේ දේවල් ඉතින් උන්ගේ චන්ද කිට්ටු වෙන්න දෙගොල්ලොම කරනවා...

    මියුචුවල් එකග වෙලා කරන දෙයක් වගේ.