AKD ජනපති උනොත්?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,796
    32,539
    113
    AKD ජනපති උනොත්, මේ දුෂිත රාජ්‍ය යාන්ත්‍රණයේ ඉන්න දුෂිත නිලධාරී කල්ලි වැඩ කරගෙන යන්න නොදී කල්ලි ගැසී කකුලෙන් අදී කියල හිතෙන්නෙ නැද්ද? දුෂිතයෝ කොහොමත් දඬුවම් විඳින්න ලෑස්ති නැහැනේ, ඉතිං උන් අහුවෙන බව දැන දැන දූෂිත නිලධාරී වළල්ල එකතු වෙලා බාල්දි පෙරලීමට ඉඩ වැඩී. ඕකුං ඔක්කොම කුඩු කෑ විත්තිය වගේ, එකා එකාගේ දුෂිත වැඩ යට ගහ ගන්නවා, මෙහෙම හැදිල තියන රාජ්‍ය යාන්ත්‍රණයක් ගොඩදාන්නෙ කොහොමද?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    wzuPien.png

    හ්ම්... හ්ම්.... එක්කෙනෙක් මතකනේ...
    වේරහැර ගිහිල්ලා සද්දයක් දැම්මා පගා කේස් එකක් ඇල්ලුවා
    මහබැංකුවට සද්දයක් දාලා එලිවෙනකන් රිපෝට් හැදුවා ලයිට් දාගෙන..
    කොහොමද දුන්න ගේම,
    දූෂිත නිලධාරින් හැම තැනම, ඉස්පිරිතාලෙ ගේට්ටුවෙ ඉන්න එකා පවා පගාවට හුරුවෙලා ඉන්නෙ,
    ​
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    කියුබාවෙ පක්ෂෙ ඇතුලෙ ඉඳන් වැඩ කරපු අයට නෙවෙයි කෙල වෙලා තියෙන්නෙ. එලියෙ ඉඳන් සමාජවාදීන්ට කඩේ ගිය අයට මීක් කියාගන්න බැරි මට්ටමටම කෙල වෙලා.
     
    • Haha
    Reactions: 2osama

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,730
    113
    Moka karath u nam oka karanne na. hema strike ekakadima unge patta gatta eka kohomada reddak adan unta wirudda wenne. mun ekale idan hitiye rajya sewaya wadi karanna oni kiyana mathe. mahindaya ekka ekathu wela mun thamai rajya sewaya thawath loku kare. government eka podi karala rajya sewakayoth adu wechcha dawasaka owath adu wei.