AKD ජනපති උනොත්, මේ දුෂිත රාජ්ය යාන්ත්රණයේ ඉන්න දුෂිත නිලධාරී කල්ලි වැඩ කරගෙන යන්න නොදී කල්ලි ගැසී කකුලෙන් අදී කියල හිතෙන්නෙ නැද්ද? දුෂිතයෝ කොහොමත් දඬුවම් විඳින්න ලෑස්ති නැහැනේ, ඉතිං උන් අහුවෙන බව දැන දැන දූෂිත නිලධාරී වළල්ල එකතු වෙලා බාල්දි පෙරලීමට ඉඩ වැඩී. ඕකුං ඔක්කොම කුඩු කෑ විත්තිය වගේ, එකා එකාගේ දුෂිත වැඩ යට ගහ ගන්නවා, මෙහෙම හැදිල තියන රාජ්ය යාන්ත්රණයක් ගොඩදාන්නෙ කොහොමද?
.