රෙද්දි හුජ්ජා ගියාද මල් සොන්නයෝරාජය ආයතන වල ඔක්කොම දූශිතයෝ මාලිමාවේ තමා පොන්නයෝ.
රෙද්දි හුජ්ජා ගියාද මල් සොන්නයෝරාජය ආයතන වල ඔක්කොම දූශිතයෝ මාලිමාවේ තමා පොන්නයෝ.
Every star aligned for him in 2015 and still couldn't win. Ranil is going to win now..! ....Pffffffsssssss....Ranil
මෙන්න බයියො කකුලෙන් අදිනෝ.... වැඩකරන්න දෙන්නෙ නැතෝ ... කියන්න ඔට්ටු නෑAKD ජනපති උනොත්, මේ දුෂිත රාජ්ය යාන්ත්රණයේ ඉන්න දුෂිත නිලධාරී කල්ලි වැඩ කරගෙන යන්න නොදී කල්ලි ගැසී කකුලෙන් අදී කියල හිතෙන්නෙ නැද්ද? දුෂිතයෝ කොහොමත් දඬුවම් විඳින්න ලෑස්ති නැහැනේ, ඉතිං උන් අහුවෙන බව දැන දැන දූෂිත නිලධාරී වළල්ල එකතු වෙලා බාල්දි පෙරලීමට ඉඩ වැඩී. ඕකුං ඔක්කොම කුඩු කෑ විත්තිය වගේ, එකා එකාගේ දුෂිත වැඩ යට ගහ ගන්නවා, මෙහෙම හැදිල තියන රාජ්ය යාන්ත්රණයක් ගොඩදාන්නෙ කොහොමද?
ekiyanne puthano enawa kiyalada?අනේ මන්ද සන් ගොජිය නැතුව AKD දින්නොත් බලමු නේ
ඔය දෙන්නගෙන් මොකා දිනයිද කියල හිතාගන්ඩ අමාරුයිekiyanne puthano enawa kiyalada?
Wtf u talking aboutEvery star aligned for him in 2015 and still couldn't win. Ranil is going to win now..! ....Pffffffsssssss....



Ubala hithanawada akd janadipathi wela kiyapu serama karai kiyala , gota aweth ohama tamai chandeta kiyana ewa passe amatakai unta
පොනිලා චන්දෙත් දිනනවලු...
හැබැයි චන්ද තියන්නත් බයයි
මරු ආතල් එකක් ගන්නේ උගේ ලොන්ත සෙට් එකත්![]()


අපි 2019 di ගෝඨාභයta ඡන්දය දෙන්න තිබ්බ රැල්ලක් වගේ AKD ට තියෙන්නේ 2024
10% ta wada gannawa , 5000$ betAKD ponz won’t win ban, 10% vote gaththoth it will be a shock
How about 500,000$10% ta wada gannawa , 5000$ bet
Deal?
ඒ එකකේ අල්ලන් හිරේ දාගන්න බැරි රනිල් වගේ එවුන්ට කියන වචනේ මොකද්ද?රාජය ආයතන වල ඔක්කොම දූශිතයෝ මාලිමාවේ තමා පොන්නයෝ.