AKD - තවත් පට්ට වැඩක්

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    photo_2024-09-26_08-47-05.jpg

    Screenshot 2024-09-26 at 09-02-19 memes nicolas cage - Google Search.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715
    113
    uta kohomath oka wisiruwanna wenawa :ROFLMAO:
    pension nathi karanna karapu wadak newei oka
    ඔව් හුත්තො, කැරියා වගෙ එලියෙ ඉන්න හැම එකාටම හොරා හොරා කියලා ඕකට කලිසමක් ඇඳන් ඉන්න උන් එක්ක ආන්ඩුවක් කරන්න බෑ. ඉතින් විසුරුවනවා තමා. නොදකින් ලපටි ජෙප්පො ටික. ක්ශනික මෝචනය මුන්ට 🤭 🤭
     
    • Haha
    Reactions: Mr Bones

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,983
    1
    15,766
    113
    ඉතුරු උන්ට දෙනවද පැන්ෂන් ?? :unsure:

    මම හිතුවේ ඔක්කොටම නෑ කියලා
    එහෙම කරන්න පනතක් සම්මත කරගන්න වෙයි..
    අවුරුදු 5න් පැන්සන් දෙන එක වෙනස් කරලා.
     
    • Haha
    Reactions: Mr Bones

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    uta kohomath oka wisiruwanna wenawa :ROFLMAO:
    pension nathi karanna karapu wadak newei oka
    සජියගෙ අම්මත් යැපුනෙ බදුසල්ලි වලින් නේද? ඒකත් පුතාට තමයි දැන් කරගන්න වෙන්නේ. සිරිලියත් මොනවද මන්දා බාරදුන්නා කියල නිව්ස් එකක් දැක්කා :sorry:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඉතින් බන් පාලිමේන්තු කාලය ඉවර වෙන්නේ ඊලග අවුරුද්දේ මැද. එතකන් ඇමති මණ්ඩලයක් නැතුව රට පාලනය කරන්නේ කොහොමද ? අනුර නෙවෙයි සජිත් ජනාධිපති උනත් මුලින්ම කරන්නේ පාලිමෙන්තුව විසිරුවන එක. ඕක ඌ රටට සල්ලි ඉතුරු කරන්න හිතන් කරපු මහා ලොකු වැඩක් නෙවෙයි.
     
    • Like
    Reactions: pitastharaya

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඉතින් බන් පාලිමේන්තු කාලය ඉවර වෙන්නේ ඊලග අවුරුද්දේ මැද. එතකන් ඇමති මණ්ඩලයක් නැතුව රට පාලනය කරන්නේ කොහොමද ? අනුර නෙවෙයි සජිත් ජනාධිපති උනත් මුලින්ම කරන්නේ පාලිමෙන්තුව විසිරුවන එක. ඕක ඌ රටට සල්ලි ඉතුරු කරන්න හිතන් කරපු මහා ලොකු වැඩක් නෙවෙයි.
    උබට උගෙ හිත කියවන්න පුලුවන්ද...
    අනෙ නිකම් පලයන් බන් පිස්සෙක් වගෙ තෙරුමක් නැති විකාර කියවන්නෙ නැතුව
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    උබට උගෙ හිත කියවන්න පුලුවන්ද...
    අනෙ නිකම් පලයන් බන් පිස්සෙක් වගෙ තෙරුමක් නැති විකාර කියවන්නෙ නැතුව
    හිත් කියවන්න ඕන නැහැ. මොලයක් තියන ඕන එකෙක්ට ඕක තේරෙනවා :ROFLMAO:
    මොකද්ද මං කියපු විකාරේ ? :ROFLMAO: :ROFLMAO:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    හිත් කියවන්න ඕන නැහැ. මොලයක් තියන ඕන එකෙක්ට ඕක තේරෙනවා :ROFLMAO:
    මොකද්ද මං කියපු විකාරේ ? :ROFLMAO: :ROFLMAO:
    කොහොම හරි මිනිස්සුන්ට වසියක් නෙ වුනෙ
    එ වාසිය වුනෙ AKD පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නිසා නෙ

    දැන් ඉතින් ඔය වැඩක් නැති එව හොය හොය ඉදල වැඩක් නැ

    අනුරට 107 හෝ 108 එන්නේ . ඊට පස්සේ ආන්ඩුව විනාසයි
    115 - 120 k wage enawa onna balapanko
    ------ Post added on Sep 26, 2024 at 9:28 AM
     
    • Haha
    Reactions: Mr Bones

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,314
    113
    දැන් කොහොමත් අලුතෙන් පත්වෙන පාර්ලිමේන්තුවේ 225 ටම පැන්ෂන් නැතිකරනවා නේද JVP එකෙන් ?
    නැතිකරනවා නේද ?
    නැතිකරනවා නේද?