AKD පඩි වැඩි කරලා

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    රාජ්‍ය සේවයටම කොරාම හරි

    පුදුම පිං අලි තමා ඉන්නේ

    එහෙන් ශ්‍රී ලංකන් එකට සල්ලි දානවා
    මෙහෙන් රාජ්‍ය සේවයට
    උන්ගෙ ඡන්ද 80% ක් ගත්තෙ මාලිමාව නෙ. උන්ව සතුටු කලේ නැත්නම් ඊලග ඡන්දෙ සොරි වෙනවා. විපක්ෂය උඩ යනවා. ආණ්ඩුව කඩා වැටෙනවා.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    අය නෑ
    වැය විතරයි??

    එහෙනම් සල්ලි ප්‍රින්ට් කරයි 😅
    Total Revenue & Grants : Rs 4,990 billion
    Total Expenditure: Rs 7190 billion
    Budget Deficit : Rs 2200 billion
    41603556_1914024332238507_2378761130014146560_n.jpg


    :baffled:
     
    • Haha
    Reactions: nppcheguevara

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    මේවා රීසනනබල් විදියට කරන්න සල්ලි දෙන්නේ උඹද එතකොට😂

    480065070_1153476343455421_7069082375354265387_n.jpg
    I've talked about those buses before. those are white elephants. To be profitable, you need multiples of the current ticket fare. So deal with that. 🤷‍♂️
     
    • Like
    Reactions: SHAN_22

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    I've talked about those buses before. those are white elephants. To be profitable, you need multiples of the current ticket fare. So deal with that. 🤷‍♂️
    if they set the right prices, they might get enough passengers and help with traffic. its more about giving options than just making money. lets see how it goes.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    Wow...😍😍...මේ අාණ්ඩුවනම් ලොවෙත් හොල්ලන්න බෑ අවුරුදු 20 කටවත්...❤️👍
    යුද්දෙ ඉවර උනාම රාජපක්ශ ආණ්ඩුව ගැනත් කට්ටිය කතා කලේ ඔහොමයි :baffled: :baffled: :baffled: ප්‍රභාකරන් විතරයි සින්හලුන්ගෙ මතකයේ කාලසීමාව හරියට කිව්වෙ. :lol::lol::lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,223
    166,391
    113
    එකමත් එක රටක
    480296138_1063679199133123_190812874201105324_n.jpg
    480187590_1063681842466192_7723521711316494786_n.jpg
    480466895_1063680622466314_7160913722923816058_n.jpg


    ඊලඟ චන්දෙත් විපක්ශේ හාන්සියි :yes:

    දීමනා එකතු කිරීමක් බන් කියන්නේ . ගෙඩි පිටින් 15ක් නෙවෙයි
    මුලික ශුද්ද වැඩිවීම 8000 ගාන ... ඕක කඩල අවුරුදු 3කින් එකතු වෙන්නේ ..
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    if they set the right prices, they might get enough passengers and help with traffic. its more about giving options than just making money. lets see how it goes.
    Bro, when you have a business idea, think about that. why has nobody thought of this idea before? In this manner, you will get some idea about why your brand-new idea could fail. We don't have oil money for those experiments, as you said before we have a 2200 billion budget deficit. So priority number 1 is cutting down government expenditure. We have a good and proven example from the Argentinian president Javier Milei. He did cut down unjustifiable government spending and has recorded budget excess, which the whole world thinks is a miracle.
     

    gama22

    Well-known member
  • ඔහොම වැඩි කරාම රටත් හාන්සියි...


    ඉන්න ලක්ෂ 18ටම වැඩිවෙනවා... අපි බදු ගෙවනවා ඒකත් අල්ලලා
    ------ Post added on Feb 17, 2025 at 1:21 PM
    img_1_1738604431813.jpg

    එකක් කියන්ටෝන රෙවිලා නේ පුතී
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,223
    166,391
    113
    එකමත් එක රටක
    ඔහොම වැඩි කරාම රටත් හාන්සියි...


    ඉන්න ලක්ෂ 18ටම වැඩිවෙනවා... අපි බදු ගෙවනවා ඒකත් අල්ලලා
    ------ Post added on Feb 17, 2025 at 1:21 PM
    එහෙම පඩි වැඩි කරල නෑ බන් . කට්ටිය පොඩ්ඩක් අන්දලා තියෙන්නේ .
    පෙට්ටි මාරු කරල එකම තෑග්ග දෙනව වගේ වැඩක් .
    දීමනා ටික මුලික වැටුපට එකතු කරලා මුලික වැටුප 15කින් වැඩි කරා කියලා කියන්නේ . ඒකත් අවුරුදු 3ක කතාවක් .
    අයවැයක් කියන්නේ අවුරුද්දක කාලයකට කරන දෙය ක් . මුන් ඒකට අවුරුදු 3කදී කරන වැඩිකිරීම් ගැන කියන්නේ . ඕක අයවැය කට වඩා නිකන් චන්ද පොරොන්දුවක් වගේ දෙයක් :rofl: :lol:
    අවුරුදු 3ටම මුලික වැටුප් ශුද්ධ වැඩිවීම 8000ක් වගේ . ඒ කියන්නේ මේ අවුරුද්දේ පඩි වැඩිවෙන්නේ 2000 - 3000ක් වගේ . අනිත් ඒවා දැනටම දෙන ඒවා අලුත් පෙට්ටියක දාල දෙන එක කරන්නේ .

    මට ඇහුන විදියට ඔහොමයි .
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    මේවා රීසනනබල් විදියට කරන්න සල්ලි දෙන්නේ උඹද එතකොට😂

    480065070_1153476343455421_7069082375354265387_n.jpg
    මේවා නම් බොරු වැඩ බන්
    මාස 6 යි උපරිම අවුරුද්දයි
    බස් සෙට් එක ගාල් වෙනවා ඩිපෝ වල
    අපේ එවුන්ගේ මේන්ටෙන්ස් අන්තිමයි
    බිලියන 03 ගගේ මුහුදේ දැම්මා වගේ ඇති
    සමහරවිට කමිෂන් නිසා වෙන වැඩක් වෙන්නත් පුළුවන්