උන්ගෙ ඡන්ද 80% ක් ගත්තෙ මාලිමාව නෙ. උන්ව සතුටු කලේ නැත්නම් ඊලග ඡන්දෙ සොරි වෙනවා. විපක්ෂය උඩ යනවා. ආණ්ඩුව කඩා වැටෙනවා.රාජ්‍ය සේවයටම කොරාම හරි
පුදුම පිං අලි තමා ඉන්නේ
එහෙන් ශ්‍රී ලංකන් එකට සල්ලි දානවා
මෙහෙන් රාජ්‍ය සේවයට
උන්ගෙ ඡන්ද 80% ක් ගත්තෙ මාලිමාව නෙ. උන්ව සතුටු කලේ නැත්නම් ඊලග ඡන්දෙ සොරි වෙනවා. විපක්ෂය උඩ යනවා. ආණ්ඩුව කඩා වැටෙනවා.රාජ්‍ය සේවයටම කොරාම හරි
පුදුම පිං අලි තමා ඉන්නේ
එහෙන් ශ්‍රී ලංකන් එකට සල්ලි දානවා
මෙහෙන් රාජ්‍ය සේවයට
@Kumbhakarna22 Bro, this is why you can't buy a brand-new vehicle for a reasonable price.Vehicle import කරද්දී ලොකු ටැක්ස් එකක් ගහනවා නේ. ඒකට තමයි ඒ
අය නෑ
වැය විතරයි??
එහෙනම් සල්ලි ප්‍රින්ට් කරයි![]()
Total Revenue & Grants : Rs 4,990 billion
Total Expenditure: Rs 7190 billion
Budget Deficit : Rs 2200 billion

@Kumbhakarna22 Bro, this is why you can't buy a brand-new vehicle for a reasonable price.
I've talked about those buses before. those are white elephants. To be profitable, you need multiples of the current ticket fare. So deal with that.මේවා රීසනනබල් විදියට කරන්න සල්ලි දෙන්නේ උඹද එතකොට
![]()
if they set the right prices, they might get enough passengers and help with traffic. its more about giving options than just making money. lets see how it goes.I've talked about those buses before. those are white elephants. To be profitable, you need multiples of the current ticket fare. So deal with that.![]()
යුද්දෙ ඉවර උනාම රාජපක්ශ ආණ්ඩුව ගැනත් කට්ටිය කතා කලේ ඔහොමයිWow......මේ අාණ්ඩුවනම් ලොවෙත් හොල්ලන්න බෑ අවුරුදු 20 කටවත්...
![]()
ප්‍රභාකරන් විතරයි සින්හලුන්ගෙ මතකයේ කාලසීමාව හරියට කිව්වෙ. 


![]()
![]()
![]()
ඊලඟ චන්දෙත් විපක්ශේ හාන්සියි![]()
අප්‍රේල් ඉඳන් දෙසැම්බර් වෙනකන් නේද.....Total Revenue & Grants : Rs 4,990 billion
Total Expenditure: Rs 7190 billion
Budget Deficit : Rs 2200 billion
5000 ta thawa kalayak adan yanna wenawa meke inna set ekata![]()
![]()
![]()
ඊලඟ චන්දෙත් විපක්ශේ හාන්සියි![]()
ගොන් ආතල් දෙන්න එපා බන්
Bro, when you have a business idea, think about that. why has nobody thought of this idea before? In this manner, you will get some idea about why your brand-new idea could fail. We don't have oil money for those experiments, as you said before we have a 2200 billion budget deficit. So priority number 1 is cutting down government expenditure. We have a good and proven example from the Argentinian president Javier Milei. He did cut down unjustifiable government spending and has recorded budget excess, which the whole world thinks is a miracle.if they set the right prices, they might get enough passengers and help with traffic. its more about giving options than just making money. lets see how it goes.
2020 ට කලින් පැන්ශන් ගිය අයට අදියර තුනකින් පැන්ශන් එක වැඩි කරනවා කියන්නෙ.
ඔහොම වැඩි කරාම රටත් හාන්සියි...
ඉන්න ලක්ෂ 18ටම වැඩිවෙනවා... අපි බදු ගෙවනවා ඒකත් අල්ලලා
------ Post added on Feb 17, 2025 at 1:21 PM
එහෙම පඩි වැඩි කරල නෑ බන් . කට්ටිය පොඩ්ඩක් අන්දලා තියෙන්නේ .ඔහොම වැඩි කරාම රටත් හාන්සියි...
ඉන්න ලක්ෂ 18ටම වැඩිවෙනවා... අපි බදු ගෙවනවා ඒකත් අල්ලලා
------ Post added on Feb 17, 2025 at 1:21 PM
මේවා නම් බොරු වැඩ බන්මේවා රීසනනබල් විදියට කරන්න සල්ලි දෙන්නේ උඹද එතකොට
![]()
ai JVP fund eka rajayata pawara gannawa. 100% adhayamak ne!ගොන් ආතල් දෙන්න එපා බන්
මොනද සෝස් අළුතෙන් රටට ආදායම් එන්?