AKD පඩි වැඩි කරලා

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    2017.12.31 දක්වා විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන් එකම වැටුප් පරිමාණයක සිටින බැවින් 2016 - 2020 දක්වා විශ්‍රාම ගිය රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප පමණක් සංශෝධනය කිරීම තුළින් වැටුප් විෂමතා ඇති වන බව නිරීක්ෂණය කර ඇති බවයි අද (17) අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

    ඒ අනුව 2020.01.01 දිනට පෙර විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනයේ 3/2016 අනුව 2020 වසරට අදාළ වැටුප් පරිමාණයන්ට අනුරූපව අදියර තුනකින් සංශෝධනය කිරීමට මෙවර අයවැය මඟින් යෝජනා කර තිබෙනවා.

    ඒ අනුව 2020 ජනවාරි 01 වැනිදාට පෙර විශ්‍රාම ගිය සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අදියර 03 කින් වැඩි කරන බවයි අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මේවා රීසනනබල් විදියට කරන්න සල්ලි දෙන්නේ උඹද එතකොට😂

    480065070_1153476343455421_7069082375354265387_n.jpg
    Ane pako gihin balapn agulane goda gahala tiyana hati oya bus nadaththu karanne natuwa sltb eken..500000km duwala na godak eewa..

    Ceypetco eke hadda parana Isuzu bowser tiyanawa 1,500,000 - 2,000,000 km duwapuwa..taama duwana yaka wage...
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,705
    8,924
    113
    ulan bator
    Ane pako gihin balapn agulane goda gahala tiyana hati oya bus nadaththu karanne natuwa sltb eken..500000km duwala na godak eewa..

    Ceypetco eke hadda parana Isuzu bowser tiyanawa 1,500,000 - 2,000,000 km duwapuwa..taama duwana yaka wage...
    lannkawata oya bus maintain karanna mechanicla na. idiyath un adu padiyata CTB eke wadata yanne na.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ratama haansi mehema giyoth.

    trcsl approved phone witharak ganin, hariyata welawata tax gewala rajaye sewakayonta hodata salakapan :rofl:
     
    • Haha
    Reactions: dinuksha_asela

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    Ane pako gihin balapn agulane goda gahala tiyana hati oya bus nadaththu karanne natuwa sltb eken..500000km duwala na godak eewa..

    Ceypetco eke hadda parana Isuzu bowser tiyanawa 1,500,000 - 2,000,000 km duwapuwa..taama duwana yaka wage...

    අඟුලානෙ කොහෙද හුත්තො මේවා ගොඩ ගහලා තියෙන්නේ? ජර්මන්ට් ටෙක් එක ඉස්සරහ tourist board බෝඩ් එකේ luxury bus depot එකද තෝ මෝඩයෙක් වගේ කියවන්නේ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අඟුලානෙ කොහෙද හුත්තො මේවා ගොඩ ගහලා තියෙන්නේ? ජර්මන්ට් ටෙක් එක ඉස්සරහ tourist board බෝඩ් එකේ luxury bus depot එකද තෝ මෝඩයෙක් වගේ කියවන්නේ?
    කටුබැද්ද ඩිපොවේ තියෙනවා යකෝ... ඒක්වත් දන්නේ නෑ
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    අඟුලානෙ කොහෙද හුත්තො මේවා ගොඩ ගහලා තියෙන්නේ? ජර්මන්ට් ටෙක් එක ඉස්සරහ tourist board බෝඩ් එකේ luxury bus depot එකද තෝ මෝඩයෙක් වගේ කියවන්නේ?
    ඉස්සරහ නෙමේ හුත්තෝ ටෙක් එක තියන සයිඩ් එකේ මයි..හරියටම තැන දන්න එකෙක් කියයි.
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    කටුබැද්ද ඩිපොවේ තියෙනවා යකෝ... ඒක්වත් දන්නේ නෑ
    CHOGM බස් ගැනද උඹ කියන්නෙ? ඒවා රෙපෙයර් කරලා පාවිච්චි කරන්නේ රනිල්ගේ කාලෙ ඉඳන් නේ යකො

    ඉස්සරහ නෙමේ හුත්තෝ ටෙක් එක තියන සයිඩ් එකේ මයි..හරියටම තැන දන්න එකෙක් කියයි.
    අඟුලාන කලර් ලයිට් එක්ක තියන පාර්ක්&ගෝ එක. ඒකෙ කොහෙද යකෝ දැන් මේ බස් ගොඩ ගහලා තියෙන්නෙ?
    ------ Post added on Feb 17, 2025 at 5:41 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    රේගුව සහ වරාය හෙට වර්ජනයේ,
    අපිට මේ අතිවිශාල වැටුප් වර්දනය දරාගන්න අමාරුයි ☹️
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    CHOGM බස් ගැනද උඹ කියන්නෙ? ඒවා රෙපෙයර් කරලා පාවිච්චි කරන්නේ රනිල්ගේ කාලෙ ඉඳන් නේ යකො

    අඟුලාන කලර් ලයිට් එක්ක තියන පාර්ක්&ගෝ එක. ඒකෙ කොහෙද යකෝ දැන් මේ බස් ගොඩ ගහලා තියෙන්නෙ?
    ------ Post added on Feb 17, 2025 at 5:41 PM

    නෑ බන් අලුතෙන් ආපු ඒවත් තියෙනව..... Private godak ewa thiyenawaa,

    Soysapura-to-Jaffna-NCG-Express.jpg
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඇත්තටම කරලා තියෙන්නෙ දීමනා ටික බේසික් එකට ඇඩ් කරපු එක. වැටුප් වැඩිවීමක් නෑ. 😂😂.

    කොටා තැපෑලෙන්ම ප්‍රතිපල දීලා.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඇත්තටම කරලා තියෙන්නෙ දීමනා ටික බේසික් එකට ඇඩ් කරපු එක. වැටුප් වැඩිවීමක් නෑ. 😂😂.

    කොටා තැපෑලෙන්ම ප්‍රතිපල දීලා.
    Na na. Allowance basic karala nemei basic ekama wadi karala
     
    • Wow
    Reactions: sakuntha1996

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    නෑ බන් අලුතෙන් ආපු ඒවත් තියෙනව..... Private godak ewa thiyenawaa,

    Soysapura-to-Jaffna-NCG-Express.jpg
    ඕව කාලයත් එක්ක ආව බන්... චොගම් වලින් මුලින්ම ආවේ... ඊට පස්සේ ප්‍රයිවෙට් බස් ඕන තරම් තියෙනවා දුර ගමන් වලට. මේ වගේ බස් එහෙකින් කොලබ ඉඳලා කලුතර යනවා නම් පාඩුයි වැඩේ හේතුව ඔපරේටින් කොස්ට් එක වැඩියි. අන්න ඒ හින්දා ඕවා දාන්නේ දුර ගමන්වලට...
    1 කොලඹ යාපනය
    2කොලඹ අම්පාර...

    ඒහින්දා අමුතුවෙ මේ අය ගේන එකක් නෙවෙයි මේක...

    ජෙප්පන්ට මේවා බණ්ඩා කොලඹ ගියා වගේ වුනාට.... අපි ඕන තරම් දුර ගමන් ගිහිල්ල තියෙනව ඕකේ..