AKD වෙනස් උනාට...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,770
    32,508
    113
    NPP එකේ සමහරු පරණ දේශපාලන සංකෘතියේම යමින් පවතිනවා...

    පෝයට පන්සල් ගානේ, එක එක විහිලු, අනුර වෙනස් පැත්තක් ගැන හිතත්දී, ඇයි මුන් පරණ ගමනෙම යන්නෙ?
    මේක මාර විහිළුවක් වෙනව මෙහෙම ගියොත් නම්, ගම් වල පත්වුන උන් පරණ හිටපු උන්ගෙ වැරදි අල්ලනව වෙනුවට,
    ඒව ගැන දැන් මීක් නැතුව ඉන්නව. අනුරගෙ සැලැස්ම බිම්මට්ටමේ උන් හැඳිගාවන්න කලින් උන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නෙ කවද්ද?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,416
    25,315
    113
    tracing Geo-location.. ... ...
    AKD වෙනස් වුනා කිව්වේ කවුද උඹට? පුදුම අන්ධ විශ්වාසෙකින්නේ බං උඹලා ඉන්නේ.. මිනිහෙක් ලස්සනට කතා කරපු පළියට ඔහොම අඳින්න එපා බං.. වෙලාවට මිනිස්සු කැලෙන් එලියට ආවේ.. නැත්නම් උඹලා තමයි මුලින්ම natural selection එකට අහු වෙන්නේ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මිනිහෙක් ලස්සනට කතා කරපු පළියට
    c201ca33d6ca7027b312e65e268743d0.gif
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,512
    13,453
    113
    34
    ෆින්ලන්ඩ්
    අඩෝ ඊයේ හවස අපේ හන්දියේ ත්‍රී වීල් දුවන බුවා හම්බ උනා.

    අදුරන්ත් බැරි උනා බුවාව. සුදු ඇදලා ලස්සන වෙලා. බලනකොට පොර දැන් මන්ත්‍රී ලු. තිබ්බ අන්තිම චන්දෙන් ප්‍රදේශිය ද ,පළාත් ද මොකක් ද එකෙන් මන්ත්‍රී වෙලා.
     
    • Haha
    Reactions: supun_sg

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    දූෂණ/වංචා අවම රාජ්‍යක් බිහිකිරීම
    කවුද කියන්නේ, හාල් වංචාවෙන් පටන් අරන් මොන තරම් වංචා දුෂණ කරාද උන් මේ ටිකට ?
    මේ තියෙන්න අලුත්ම එක

    කතානායක අමාරුවේ… පාර්ලිමේන්තු නිවේදනයෙන් පොදු දේපල අවභාවිත චෝදනා සනාථයි..​

    July 10, 2025 at 3:15 am | lanka C news
    කතානායක අමාරුවේ… පාර්ලිමේන්තු නිවේදනයෙන් පොදු දේපල අවභාවිත චෝදනා සනාථයි..

    නව ජනතා පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුව සඳහා පක්ෂ නායක සූගීෂ්වර බණ්ඩාර මහතා හා මහරගම නාගරික මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික් නායක දිනේෂ් අබේකෝන් මහතා හා කොලොන්නාව ආසන සංවිධායක අජිත් පුෂ්පකුමාර මහතා හා කොලොන්නාව ආසනයේ බටලන්දහේන කොට්ඨාස සංවිධායක අමරවීර මහතා හා කොලොන්නාව ආසන ක්‍රියාකාරී සුනිල් පෙරේරා මහතා සහභාගි විය .
     
    • Haha
    Reactions: supun_sg

    shenat

    Well-known member
  • May 13, 2007
    59,030
    87,652
    113
    ආශ්චර්යමත් රටක
    පන්සල් ගානෙ නං යන්න ඕන. ඊළඟ පාරත් චන්දෙ දිනාගන්න කං බයියන්ට ලොකුවට රිදෙන නිල අල්ලන්න හොඳ නෑ. 🤭

    පන්සල් ගියා කියලා බෙදීම් ඇති කරන්නෙ නෑනෙ.

    බොරු කියපු රංවලට ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැති එක වගේ දේවල් තමයි අවුල.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    අනුරගෙ සැලැස්ම
    යකෝ උට සැලස්මක් තියෙනව ඔලුව කහ කහ කටට එන බොරුව කිය කිය වේස බඩ්ඩ වගේ හැම ප්‍රාදේශීය සභා ගැන කියව කියව පොකට් මීටිං වලට එහෙම යයිද?
     

    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    පන්සල් ගානෙ නං යන්න ඕන. ඊළඟ පාරත් චන්දෙ දිනාගන්න කං බයියන්ට ලොකුවට රිදෙන නිල අල්ලන්න හොඳ නෑ. 🤭

    පන්සල් ගියා කියලා බෙදීම් ඇති කරන්නෙ නෑනෙ.

    බොරු කියපු රංවලට ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැති එක වගේ දේවල් තමයි අවුල.