NPP එකේ සමහරු පරණ දේශපාලන සංකෘතියේම යමින් පවතිනවා...
පෝයට පන්සල් ගානේ, එක එක විහිලු, අනුර වෙනස් පැත්තක් ගැන හිතත්දී, ඇයි මුන් පරණ ගමනෙම යන්නෙ?
මේක මාර විහිළුවක් වෙනව මෙහෙම ගියොත් නම්, ගම් වල පත්වුන උන් පරණ හිටපු උන්ගෙ වැරදි අල්ලනව වෙනුවට,
ඒව ගැන දැන් මීක් නැතුව ඉන්නව. අනුරගෙ සැලැස්ම බිම්මට්ටමේ උන් හැඳිගාවන්න කලින් උන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නෙ කවද්ද?