AKD for Better future

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,293
    2,356
    113
    IMG-20240912-WA0002.jpg
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    පොඩ්ඩක් ඉදපන් පෝස්ටර් ගහන්න ගිය බයියොයි ටොයියොයි තාමා ඇවිත් නෑ. උන් ආවම එන්නම්ම්... :lol:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඒ කේ ඩී නෙවෙයි සීලරතන හාංදු⁣රුවො උනත් කමක් නෑ.

    මට ඕන මේ රට කාපු නාකි බේසික් පුතාලා ටික එලවන්න
    මුලින්ම එළවන්න ඕනේ ටිල්වින් ලාල් සීයලා දෙන්නා. සමිති අටවන් රාජ්‍ය සේවය අප්ඩේට් වෙන්න ඉඩ නොදුන්නට. 😁
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මුලින්ම එළවන්න ඕනේ ටිල්වින් ලාල් සීයලා දෙන්නා. සමිති අටවන් රාජ්‍ය සේවය අප්ඩේට් වෙන්න ඉඩ නොදුන්නට. 😁
    ඔවු. උන් දෙන්නා නැත්තං අද මේක සිංගප්පූරුවක්. උඹ ලීතූවාන් මහතීර් යූ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    තමිල්නාඩු නිව්ස් චැනල් එකක් අල්ලන් බලපං කෝ උන් කියන්නෙ දෙශපාලනය ලංකාවේ වෙනස් වෙලා. අද 1%ක් තියෙන පක්ශෙ ලබන පාර 50%ක් අරන් දිනන්න පුලුවන් කියලා. තාර්කික දේවල්. මිනිස්සු පක්ශ පාට වලින් ගැලවිලා ගිහින් කියලා කියන්නෙ