KEY POINTS :
හිරු දෙරණ පෙන්නන තරම් හිගයක් නැහැ
ආපු ගමන් කරන්න බැහැ කියලා මිනිස්සු දන්නවා.
දූෂණය අඩු එකට මිනිස්සු කැමතියි
යහපාලනේ නම් දින 100 යනකොටම ප්‍රශ්ණ කරන අය හිටියා. ගෝඨා නම් එහෙම නෑ. සෑහෙන්න කාලයක් යනකම් අපි බෑනුම් අහන්නේ නෑතිව හිටියායහපාලනේ හරි ගෝට ඇවිල්ල හරි මාස තුනකට පස්සේ ඔය වගේ ඇහුවනම් ඒත් ඔහොම තමයි
එහෙම බෑ. ඒ වුනාට දෑන් මාලිමාව ලග තියෙන චන්ද වලින් ඉහලම ප්‍රමාණයක් හිටපු බයියෝ. ඕකට ඕකෙන් සෑහෙන ප්‍රමාණයක් කඩන්න පුලුවන් වුනොත් පුතානෝට රජ මගුල්ජෙප්පො බොරු කිව්ව නිසා අපිට චන්දෙ දෙන්න කියල නම් නාමලයට ගොඩ යන්න බැරිවෙයි
මේ ආණ්ඩුවත් සෑහෙන්න ප්‍රෂ්න කරන අය ඉන්නවනේ. කොහොමත් පිරිහෙන්න පටන් ගන්න අවුරුදු තුනක් හතරක් යනවා කොවිඩ් වගේ විශේෂ හේතුවක් නැත්නම්.යහපාලනේ නම් දින 100 යනකොටම ප්‍රශ්ණ කරන අය හිටියා. ගෝඨා නම් එහෙම නෑ. සෑහෙන්න කාලයක් යනකම් අපි බෑනුම් අහන්නේ නෑතිව හිටියා![]()
![]()

එහෙම හිතාගෙන වෙන්න ඕන කැම්පේන් කරන එවුන් "ජෙප්පො බොරු කිව්වා, රාජපක්ෂලා අහිංසකයි" කියල ප්‍රොමෝට් කරන්නෙ. ඒක හරියන්නෙ නෑඑහෙම බෑ. ඒ වුනාට දෑන් මාලිමාව ලග තියෙන චන්ද වලින් ඉහලම ප්‍රමාණයක් හිටපු බයියෝ. ඕකට ඕකෙන් සෑහෙන ප්‍රමාණයක් කඩන්න පුලුවන් වුනොත් පුතානෝට රජ මගුල්
ලන්කාවේ හරක් රෑල්ලටනේ බන් යන්නේ. ඕවා වෑඩ කරනවා. බලපන්කෝ නෑද්ද කියලාඑහෙම හිතාගෙන වෙන්න ඕන කැම්පේන් කරන එවුන් "ජෙප්පො බොරු කිව්වා, රාජපක්ෂලා අහිංසකයි" කියල ප්‍රොමෝට් කරන්නෙ. ඒක හරියන්නෙ නෑ
බලමු!ලන්කාවේ හරක් රෑල්ලටනේ බන් යන්නේ. ඕවා වෑඩ කරනවා. බලපන්කෝ නෑද්ද කියලා
මේක තමයි ඇත්ත... ජෙප්පොන්ගේ චන්ද කඩන්න හිතන් සිලිඩන්ඩර් කාරයොයි ටෙලිෆෝන් කාරයොයි රාජපක්ශලාගේ කුනු හෝදලා අන්තිමේ නාමලයා මේකේ ජනාදිපති වෙලා නවතිනේ...එහෙම හිතාගෙන වෙන්න ඕන කැම්පේන් කරන එවුන් "ජෙප්පො බොරු කිව්වා, රාජපක්ෂලා අහිංසකයි" කියල ප්‍රොමෝට් කරන්නෙ. ඒක හරියන්නෙ නෑ
moka monawa kivvath mang anurata, anith degollontama avurudhu 76k dheepu eke, munta avurudhu 10k vath denna one, wenasak wenavada kiyala balanna
