AKD Government Approval Rate එක 95% යි අද වෙද්දී

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    KEY POINTS :
    හිරු දෙරණ පෙන්නන තරම් හිගයක් නැහැ

    ආපු ගමන් කරන්න බැහැ කියලා මිනිස්සු දන්නවා.

    දූෂණය අඩු එකට මිනිස්සු කැමතියි
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    යහපාලනේ හරි ගෝට ඇවිල්ල හරි මාස තුනකට පස්සේ ඔය වගේ ඇහුවනම් ඒත් ඔහොම තමයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    අපි මේ ලප ආණ්ඩුවට දින දුන්නෙ මාස 6යි. මාස 6න් සමීක්ශනයක් තියලා බලපන්කො
     
    • Haha
    Reactions: kandahar

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    යහපාලනේ හරි ගෝට ඇවිල්ල හරි මාස තුනකට පස්සේ ඔය වගේ ඇහුවනම් ඒත් ඔහොම තමයි
    යහපාලනේ නම් දින 100 යනකොටම ප්‍රශ්ණ කරන අය හිටියා. ගෝඨා නම් එහෙම නෑ. සෑහෙන්න කාලයක් යනකම් අපි බෑනුම් අහන්නේ නෑතිව හිටියා 😂 😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    කොච්චර හොඳ උනත් තව මාස තුනකින් තෙල් පෝලිම් හැදිලා රනිල් සර් ජනාධිපති උනාම අනුරට ගෙදර යන්න වෙනවා නේද කියලා මතක් උනාම ඇඬෙනවා 🥲
     
    • Haha
    Reactions: kandahar

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ජෙප්පො බොරු කිව්ව නිසා අපිට චන්දෙ දෙන්න කියල නම් නාමලයට ගොඩ යන්න බැරිවෙයි
    එහෙම බෑ. ඒ වුනාට දෑන් මාලිමාව ලග තියෙන චන්ද වලින් ඉහලම ප්‍රමාණයක් හිටපු බයියෝ. ඕකට ඕකෙන් සෑහෙන ප්‍රමාණයක් කඩන්න පුලුවන් වුනොත් පුතානෝට රජ මගුල්
     
    • Like
    Reactions: kandahar

    planner123

    Well-known member
  • May 22, 2018
    8,540
    14,703
    113
    Haal case, rilaw case kalin aanduwe weradi.
    IMF eken apiwa hodai kiyaddi, anna ewa NPP aanduwe mahansiyen wune.

    Kathanaayaka case eken gu newa. Qualified nathi unwa pumbala uda daala hora weda ahu wunama kiwweth ewa danahisen udata ganne naha kiyala.
    Wiswasabange genna kiwwa majority eyalata thiyena nisa.
    Uu illa as wune AKD dannawa oken ena impact eka aanduwata.

    Denata nam chande dunna kaaleta wada pahadeema adui mata nam. Balan imu.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    යහපාලනේ නම් දින 100 යනකොටම ප්‍රශ්ණ කරන අය හිටියා. ගෝඨා නම් එහෙම නෑ. සෑහෙන්න කාලයක් යනකම් අපි බෑනුම් අහන්නේ නෑතිව හිටියා 😂 😂
    මේ ආණ්ඩුවත් සෑහෙන්න ප්‍රෂ්න කරන අය ඉන්නවනේ. කොහොමත් පිරිහෙන්න පටන් ගන්න අවුරුදු තුනක් හතරක් යනවා කොවිඩ් වගේ විශේෂ හේතුවක් නැත්නම්.
    ගොඩක් මිනිස්සුන්ට රැවටුනා කියල තාම තේරෙන්නේ නැහැ :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,887
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම බෑ. ඒ වුනාට දෑන් මාලිමාව ලග තියෙන චන්ද වලින් ඉහලම ප්‍රමාණයක් හිටපු බයියෝ. ඕකට ඕකෙන් සෑහෙන ප්‍රමාණයක් කඩන්න පුලුවන් වුනොත් පුතානෝට රජ මගුල්
    එහෙම හිතාගෙන වෙන්න ඕන කැම්පේන් කරන එවුන් "ජෙප්පො බොරු කිව්වා, රාජපක්ෂලා අහිංසකයි" කියල ප්‍රොමෝට් කරන්නෙ. ඒක හරියන්නෙ නෑ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එහෙම හිතාගෙන වෙන්න ඕන කැම්පේන් කරන එවුන් "ජෙප්පො බොරු කිව්වා, රාජපක්ෂලා අහිංසකයි" කියල ප්‍රොමෝට් කරන්නෙ. ඒක හරියන්නෙ නෑ
    ලන්කාවේ හරක් රෑල්ලටනේ බන් යන්නේ. ඕවා වෑඩ කරනවා. බලපන්කෝ නෑද්ද කියලා
     
    • Like
    Reactions: kandahar

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒ උනාට කිරියේ ඇතුලේ රේට් එක 5%...

    එහෙම හිතාගෙන වෙන්න ඕන කැම්පේන් කරන එවුන් "ජෙප්පො බොරු කිව්වා, රාජපක්ෂලා අහිංසකයි" කියල ප්‍රොමෝට් කරන්නෙ. ඒක හරියන්නෙ නෑ
    මේක තමයි ඇත්ත... ජෙප්පොන්ගේ චන්ද කඩන්න හිතන් සිලිඩන්ඩර් කාරයොයි ටෙලිෆෝන් කාරයොයි රාජපක්ශලාගේ කුනු හෝදලා අන්තිමේ නාමලයා මේකේ ජනාදිපති වෙලා නවතිනේ...
    ------ Post added on Dec 26, 2024 at 12:08 PM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    ගොඩක් මිනිස්සුන්ට රැවටුනා කියල තාම තේරෙන්නේ නැහැ :lol:

    thenewsminute%2Fimport%2Fsites%2Fall%2Fvar%2Fwww%2Fimages%2Fnamal_and_rajapaksa_.jpg
     
    • Haha
    Reactions: kandahar