AKD on සටන

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,995
    24,479
    113
    tracing Geo-location.. ... ...
    " මහෙමයි . ආණ්ඩුවක් වගකීම පොලිසියේ හෝ උසාවියේ කාර්ය කිරීම වත් ඒවාට බලපෑම් කිරීමවත් නෙවෙයි . හැබැයි මේ දුෂිත ආණ්ඩු මෙච්චර කල් මොකද කරේ ? ඔවුන් හොරුන් වෙනුවෙන් පෙනී සිටිය , දුෂිතයන් රැක්කා , පොලිසියේ , අදික්ර්ණයේ තීන්දු වලට දේශපාලන මැදිහත් වීම කරල තමන්ගේ ගජ මිතුරන් ආරක්ෂා කරගත්ත (උදාහරණ ටිකක් කියයි )..... මේ දේශපාලන සංස්කෘතිය නෙවෙයි ද අපට වෙනස් කරනන් ඕනේ ? ඒක තමයි ජජබ ආණ්ඩුවක් ජනතාව ඉල්ලන්නේ . මම ඔබට සහතික වෙන්ව අපි කිසිම හොරෙක් වෙනුවෙන් පෙනී සිටින්නේ වත් , කිසිම නීතිමය කටයුත්තකට මැදිහත් වෙන්නේ වත් නැතුව ඒ පරීක්ෂණ ස්වාධීනව කර , කුමන තරාතිරමේ වැරදි කරුවෙක් වුවද ඔවුන්ට නිතිය ක්‍රියාත්මක කිරීමට උපරිම සහය දෙනවා . ( සභාවේ අත්පොලසන් .......................)

    දැන් ගැලරිය අප් වෙලා තියෙන්නේ ............දැන් එන ව චූන් mode එකට...... . දැන් දෙනවා දොබෙන් යන්න අර රැලි වල කතා කරනව වගේ .

    අරු මේවා කර , අරු උසාවි ආවේ නැ ,එක හොරෙක් ට බේරෙන්න වෙනෙන් නෑ ,බ්ලා බ්ලා වේගයෙන් කතාවක් ක්රගේඅන් යනවා . ... ................................................................

    වචන තුනයි අඩු... 🤌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,766
    165,413
    113
    එකමත් එක රටක
    I mean the the russian leader pons, not AKD.
    ආ . . උන්ට මොකද බැරි යකෝ . ඒක තමයි මම කිව්වේ රුසියාව ලංකාව වගේ කියලා හිතෙන එකෙන් බිමට බැහැපන් කියල .

    හරිනිත් එනවද බන්? ❤
    උබ හ්රිනිට ආසයි නේද ?
    ------ Post added on Sep 14, 2024 at 8:51 PM
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ආ . . උන්ට මොකද බැරි යකෝ . ඒක තමයි මම කිව්වේ රුසියාව ලංකාව වගේ කියලා හිතෙන එකෙන් බිමට බැහැපන් කියල .
    Just communicate in english man. You're a just another Redde Rewichcha Gupiya who speaks BS. I'm pretty sure that you aren't fluent in english either. If you can, just prove by replying in english. 😹 😹

    Gode baiyas like you think that english is everything, it's a magic, and trying to convince others that it's necessary to deal with IMF and other parties. Because they never heard about translators. 😹 The real people who are well versed in english don't give a fuck on the language.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,766
    165,413
    113
    එකමත් එක රටක
    Just communicate in english man. You're a just another Redde Rewichcha Gupiya who speaks BS. I'm pretty sure that you aren't fluent in english either. If you can, just prove by replying in english. 😹 😹
    මට උබ වගේ රිලවෙක් ට කඩ්ඩ පුලුවන් කියල පෙන්නන්න ඕන කියලා උබ හිතනවද ?? :rofl:
     
    • Haha
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ලොල් අනේ පොන්නයෝ එහෙන රුසියාව ලෝකෙ හොල්ලන් ඉන්නව පුටින්ට ඉන්ග්‍රීසි පුලුවන්ද? උතුරු කොරියාව ඇමෙරිකාවටත් චැලේන්ජ් කරන ලෙවෙල් එකේ හිටියා ඌට ඉන්ග්‍රිසි පුලුවන්ද? 😹 😹

    උබලට ඉන්ග්‍රිසි පුලුවන් උන් ඇවිත් පුකේ ඇරියා මදිද මෙච්චරකල්? 😹

    රට බන්කොලොත් කලේ අනුරද පොන්ස්? බන්කොලොත් කරපු උන්ටම ආයි දෙන්නද කියන්නෙ?
    උඹ මහා ගොන් හුත්තෙක්. මම අදහස් කලේ ඌගේ භාෂා නොහැකියාව නෙවෙයි. ඌ අණ්ඩර දෙමලෙන් කතා කලත් මට කමක් නැහැ. නමුත් රටක ජනාධිපති වෙන්න ඉන්න එකෙක් ජාත්‍යන්තර භාෂාවක් දැනගෙන ඉන්න ඕන. යුරෝපීය නායකයෝ ජාත්‍යන්තර භාෂා 4ක් 5ක් කතා කරනවා. නමුත් ප්‍රශ්නය එක නෙවෙයි, අවුරුදු ගානක් දේශපාලනය කරලා රටවල් ගණනාවක ඇවිදපු මිනිහෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග ගනුදෙනු කල මිනිහෙක් වෙලත් කතා කරන්න තරම් භාෂා ඥානයක් නැති එක. ක්‍රිකට් ටීම් එකෙත් ඉන්නවා ඔහොම බූරු පුත්තු. අවුරුදු ගානක් ක්‍රිකට් ගහලත් මුන්ට බැහැ වචන දහයක් පැටලෙන්නේ නැතිව කතා කරගන්න. එතනදීත් මම අදහස් කරන්නේ මුන්ගේ බුද්ධිමට්ටම, අධ්‍යාපනයට ඇති උනන්දුව, යමක් ඉගෙනීමට ඇති උනන්දුව ගැන. දැන් මට සැකයක් ඇතිවනවා අනුර කුමාරට තිබෙන භෞතික විද්‍යා උපාධිය ගැන. ඒ නිසයි භයක් ආවා කිව්වේ. ඔය මිනිහා ඔය නොසැලකිල්ලෙන්ම රාජ්‍ය පාලනය කලොත් රටට යන කල ගැන.
     
    • Dislike
    Reactions: gannicuz

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    Ekane ithin uge career eka. Criticizing and talking

    අඩෝ රනිල් මෙච්චර සුපිරියට රට හදල තියෙද්දී උබ ඔහෙට වෙලා දුක් විඳින්නේ නැතුව ලංකාවට වරෙන්
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මට උබ වගේ රිලවෙක් ට කඩ්ඩ පුලුවන් කියල පෙන්නන්න ඕන කියලා උබ හිතනවද ?? :rofl:

    The real reason is you aren't proficient in english. If you can type your next 10 replies in english, we will understand that you got some skills in it.

    උඹ මහා ගොන් හුත්තෙක්. මම අදහස් කලේ ඌගේ භාෂා නොහැකියාව නෙවෙයි. ඌ අණ්ඩර දෙමලෙන් කතා කලත් මට කමක් නැහැ. නමුත් රටක ජනාධිපති වෙන්න ඉන්න එකෙක් ජාත්‍යන්තර භාෂාවක් දැනගෙන ඉන්න ඕන. යුරෝපීය නායකයෝ ජාත්‍යන්තර භාෂා 4ක් 5ක් කතා කරනවා. නමුත් ප්‍රශ්නය එක නෙවෙයි, අවුරුදු ගානක් දේශපාලනය කරලා රටවල් ගණනාවක ඇවිදපු මිනිහෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග ගනුදෙනු කල මිනිහෙක් වෙලත් කතා කරන්න තරම් භාෂා ඥානයක් නැති එක. ක්‍රිකට් ටීම් එකෙත් ඉන්නවා ඔහොම බූරු පුත්තු. අවුරුදු ගානක් ක්‍රිකට් ගහලත් මුන්ට බැහැ වචන දහයක් පැටලෙන්නේ නැතිව කතා කරගන්න. එතනදීත් මම අදහස් කරන්නේ මුන්ගේ බුද්ධිමට්ටම, අධ්‍යාපනයට ඇති උනන්දුව, යමක් ඉගෙනීමට ඇති උනන්දුව ගැන. දැන් මට සැකයක් ඇතිවනවා අනුර කුමාරට තිබෙන භෞතික විද්‍යා උපාධිය ගැන. ඒ නිසයි භයක් ආවා කිව්වේ. ඔය මිනිහා ඔය නොසැලකිල්ලෙන්ම රාජ්‍ය පාලනය කලොත් රටට යන කල ගැන.

    උබ ඊට වඩා ගොන් පොන්නයෙක්.. අවුරුදු ගානක් දේශපාලනය කරලා රටවල් ගණනාවක ඇවිදපු මිනිහෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග ගනුදෙනු කල මිනිහෙක් වෙච්ච පුටින්ට ඉන්ග්‍රීසි පුලුවන්ද? රටම හොල්ලන චීනෙ ජනාදිපතිට ඉන්ග්‍රිසි පුලුවන්ද? උතුරු කොරියාවෙ ජනාදිපතිට පුලුවන්ද? 😹 😹

    පොන්නයෝ, තෙරුම් ගනින්, මෙතන තියෙන්නෙ ඉන්ග්‍රිසි අවුලක් නෙමෙයි. රට කරන උන්ගෙ උන්ගෙ ක්‍රියා කලාපෙ, භාවිතාවෙ අවුලක්.. හොරු රකින, හොරු වට කරන් ඉන්න කාලකන්නි රටවල් හදන්නෙ කොහොමද? ලොකේ බන්කොලොත් උන රටවල් වල ලොක්කොත් ඉන්ග්‍රිසි කතා කරල තියෙනවා. ඉන්ග්‍රිසි බැරි උනාට ඉන්ග්‍රිසි පුලුවන් උන් ඉන්න රටවල් වලට වඩා දියුනු කරල පදිරි නොවෙන රටවල් තියෙනව..

    ------ Post added on Sep 14, 2024 at 9:12 PM
     
    Last edited:
    • Haha
    Reactions: Jack London

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    LYudF28.png
    ඔච්චරටම ඕනි නම් live කියලා දාලා ටෙලිකාස්ට් කරන්නම්
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,976
    11,752
    113
    මං අදුනන කෙනෙක් ඉන්නවා ඉතාලි වල , මට දෙන්න කිව්වේ සජිත්ට
    ජේවිපි කිව්වොත්
    මාලිමාව කිව්වොත් 88,89 අදිනවා .පිච්චුවා අරක මේක
    ඉතින් ඒවගේ කතා කරන්න ඔන
    කරප්ෂන් , හොර කරපුවත් , රට අගතියට පත්වෙන්න ඔන දේවලුත්
    ඒවා එකකත්වත් හයිලයිට් නොවුනු අප්‍රසිද්ද දේවල්

    සරලව කිව්වොත්
    එයාලා ලංකාව අත ඇරලා ඉතාලි පදිංචි වුනු එවුන්
    ඇහුවොත් රටට වත් එන්නේනෑ
    ඒතරම් මේ රට අප්‍රසන්නලු

    පිටරට ඉදන් ලංකාවට හෙන ගැහිලා ගියත්
    උන්ට කමක් නෑ.ඒත් අපි ලංකාවේ ඉන්න ඔන

    මේවගේ බැටල් ෆීල්ඩ් එකට එන්න කොන්දක් තියන්න ඔන.
    නායකයෙක් වුනාම මම කියන්නේ
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    The real reason is you aren't proficient in english. If you can type your next 10 replies in english, we will understand that you got some skills in it.

    උබ ඊට වඩා ගොන් පොන්නයෙක්.. අවුරුදු ගානක් දේශපාලනය කරලා රටවල් ගණනාවක ඇවිදපු මිනිහෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග ගනුදෙනු කල මිනිහෙක් වෙච්ච පුටින්ට ඉන්ග්‍රීසි පුලුවන්ද? රටම හොල්ලන චීනෙ ජනාදිපතිට ඉන්ග්‍රිසි පුලුවන්ද? උතුරු කොරියාවෙ ජනාදිපතිට පුලුවන්ද? 😹 😹
    ------ Post added on Sep 14, 2024 at 9:12 PM
    උඹ ඉතින් සර්ච් කරලා බලන්නේ නැත්තේ මොකද? පුටින් ඔත්තු නිලධාරියෙක් විදියට ජර්මනියේ ඉඳල තිබෙනවා, ඌට රුසියානු, ජර්මන් සහ ඉංග්‍රීසි භාෂා පුළුවන්. කිම්ඉගෙනගත්තේ ස්විට්සර්ලන්තයේ.ඌ කොරියන් භාෂාවෙන් ඉගෙනගත්තා කියන එක වෙන්න බැරි නිසා අඩුම ගානේ ඌට ස්විට්සර්ලන්තයේ ඇති යුරෝපා භාෂා කීපයෙක් එකක් හෝ පුළුවන් ඇති. :rofl:
     
    • Dislike
    Reactions: gannicuz

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    උඹ ඉතින් සර්ච් කරලා බලන්නේ නැත්තේ මොකද? පුටින් ඔත්තු නිලධාරියෙක් විදියට ජර්මනියේ ඉඳල තිබෙනවා, ඌට රුසියානු ජර්මන් සහ ඉංග්‍රීසි පුළුවන්. කිම්ඉගෙනගත්තේ ස්විට්සර්ලන්තයේ.ඌ කොරියන් භාෂාවෙන් ඉගෙනගත්තා කියන එක වෙන්න බැරි නිසා අඩුම ගානේ ඌට ස්විට්සර්ලන්තයේ ඇති යුරෝපා භාෂා කීපයෙක් එකක් හෝ පුළුවන් ඇති. :rofl:

    පොන්නයෝ, තෙරුම් ගනින්, මෙතන තියෙන්නෙ ඉන්ග්‍රිසි අවුලක් නෙමෙයි. රට කරන උන්ගෙ උන්ගෙ ක්‍රියා කලාපෙ, භාවිතාවෙ අවුලක්.. හොරු රකින, හොරු වට කරන් ඉන්න කාලකන්නි රටවල් හදන්නෙ කොහොමද? ලොකේ බන්කොලොත් උන රටවල් වල ලොක්කොත් ඉන්ග්‍රිසි කතා කරල තියෙනවා. ඉන්ග්‍රිසි බැරි උනාට ඉන්ග්‍රිසි පුලුවන් උන් ඉන්න රටවල් වලට වඩා දියුනු කරල පදිරි නොවෙන රටවල් තියෙනව..
     
    • Haha
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    පොන්නයෝ, තෙරුම් ගනින්, මෙතන තියෙන්නෙ ඉන්ග්‍රිසි අවුලක් නෙමෙයි. රට කරන උන්ගෙ උන්ගෙ ක්‍රියා කලාපෙ, භාවිතාවෙ අවුලක්.. හොරු රකින, හොරු වට කරන් ඉන්න කාලකන්නි රටවල් හදන්නෙ කොහොමද? ලොකේ බන්කොලොත් උන රටවල් වල ලොක්කොත් ඉන්ග්‍රිසි කතා කරල තියෙනවා. ඉන්ග්‍රිසි බැරි උනාට ඉන්ග්‍රිසි පුලුවන් උන් ඉන්න රටවල් වලට වඩා දියුනු කරල පදිරි නොවෙන රටවල් තියෙනව..
    උඹ බූරුවෙක් නේ, කලින් ත්‍රෙඩ් එකක බූරු නාදයක් දාල තිබ්බා උඹට භයේ ඒ පැත්තේ එන්නේ නැහැ කියලා. එත් උඹ වගේ බූරු පුතෙක් එක්ක මොන විවාදද? මේ ත්‍රෙඩ් එකෙත් උඹ නාලා එත් උඹට එක තේරෙන්නේ නැහැ. උඹ බූරුවෙක් නෙවේ බූරු හමෙක්.
     
    • Dislike
    Reactions: gannicuz