Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    5p45ch5.png

    ඡ්න්දයක් ගැන කන වැටුනා විතරයි ගොඩක් අය කලබල වෙලා සමහරු හිරි වැටිලා සමහරු බය වෙලා.
    මීඩියා බලද්දි ගොඩක් එවුන් උඩ පැන පැන ගහන්නෙ මාලිමාවට. එළකිරිය ගත්තොත් හරියට සිරිකොත වගේ කෙනෙක් රනිල් නාවනවා, තව කෙනෙක් පස්ස හෝදනවා තවත් කෙනෙක් පුයර තවරනවා ගොඩක් අය පෝලිමේ ඉන්නවා සමහරු අසූචි තැවරුන රෙදි හෝදනවා මදිනවා...

    ගොඩක් එවුන් උඩ පැන පැන ගහන්නෙ මාලිමාවට, සජියා ගැන වගේ වගක් නෑ, ධම්මික ලොක්කා, දිලිත් උන්නැහැ හ්ම්... නෑ... සීලරතන හාන්දුරුවෝ ආවාස ගෙයි...
    ඔය හැමෝම ලොකුවට ඡන්ද ගත්ත අය, ඒත් ඇයි මේ 3% අරගෙන පිටකොටුවෙ ඇපල් ගාණටම ඇද වැටිච්ච ජෙප්පොන්ට දුටු තැන පහර දෙන්නෙ..

    මොනවාහරි ජිල්මාට් පාරක් ඇති...
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara

    ඔව් පොන්ස් අපිට ආපහු පෝලිම් වල දුක් විදින්න බෑ . තොපි වගේ වේස බල්ලො මහින්ද පොන්නයටයි මහ විරැවා කියලා 2019 ගෝටා පොන්ස් වයි ගෙනල්ලා රටටම කෙලෙව්වෙ. උබලා වගේ ගොන්නු නිසා සමස්තයකට දුක් විදින්න බෑ බයියෝ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ඔව් පොන්ස් අපිට ආපහු පෝලිම් වල දුක් විදින්න බෑ . තොපි වගේ වේස බල්ලො මහින්ද පොන්නයටයි මහ විරැවා කියලා 2019 ගෝටා පොන්ස් වයි ගෙනල්ලා රටටම කෙලෙව්වෙ. උබලා වගේ ගොන්නු නිසා සමස්තයකට දුක් විදින්න බෑ බයියෝ
    හ්ම්... ඇත්ත මහින්ද පොන්නයා විරුවා රට කෑවා. උන් එලෙව්වා රනිල් ලොක්කා පුක දීලා උන්ව බේර ගත්තා. තාමත් උන්ව රකිනවා එකට කනවා බොනවා.
    පෝලිම් නැතිකලේ උගේ දස්සකමින් නෙවෙයි පොන්ස්... අපේ සාක්කුවට විදලා..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,613
    33,794
    113
    ලපයා පැරදුනොත් ඉවර වෙන්නේ මාලිමාවවත් ජවිපෙවත් නෙමෙයි රටේ අනාගතය
     
    osaka

    Member
    Feb 8, 2009
    12
    16
    3
    බලපෑම් කරලා ජන්දේ ගන්න එක ප්‍රජාතන්ත්‍රවාදී නෑනේද

    අවබෝධයෙන් ජනදය භාවිත කරන්න ඕනේ . ජන්දය ස්වාධීන තීරණයක්
    ඔතනට එන මිනිස්සු එන්නෙ අවබෝධයෙන්.. අපේ රටේ මිනිස්සු අවබෝධයෙන් චන්දෙ දුන්න නම් රටට මෙහෙම වෙයිද ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,494
    48,717
    113
    සේදවත්ත
    ඔතනට එන මිනිස්සු එන්නෙ අවබෝධයෙන්.. අපේ රටේ මිනිස්සු අවබෝධයෙන් චන්දෙ දුන්න නම් රටට මෙහෙම වෙයිද ...
    අවබෝධයෙන් තමා දුන්නේ හැබැයි ඒ අවබෝධය වෙනත් රටක ජන්ද දායකයෙක්ගේ අවබෝධය අතර මට්ටම පරස්පරයි . ප්‍රධාන හේතුව දැනුම අඩුකම . අපිට නිතිය, දේශපාලනය, ආර්ථිකය , සෞක්‍ය කියන විශයන් හරියට උගන්නන්නේ නැ , ඉගෙන ගන්නේ සිමිත පිරිසක් පමණයි. අකුරු කියවලා ගනන් හදලා භාශාවයි ඉතිහාසෙයි ආගමයි සංකෘතිය ඉතිහාසය විතරක් බෑ රටක දෛනිකව සිදුවන දේවල් තේරුම් ගන්න.

    ඉතින් අර ටික උගන් නැති නිසා ඕනම එකෙක්ට අපේ රටේ උන්ව මී හරක් වගේ දක්කන්න පුලුවන්