#AKD_හිරු_සලකුණ

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කරූට සහයෝගය
    දිල්රුක්ෂි ඩයස් .....

    ඇවන්ට් ගාඩ් එකෙන් පඩි ගත්ත නාවික හමුදාපති වරු (ඒගොල්ලෝම ගිවිසුම් අත්සන් කරලා එකේම වැඩට ගිහින්)

    ගොටභයට එන්න කියන්න මේ ගැන කතා කරන්න

    වජිර අබේවර්ධනට ඇවන්ට් ගාඩ් එකෙන් ගෙවල් හම්බෙලා තියනවා.

    නඩු දාල තියෙන්නෙම නිදහස් කරගැනීම පරමාර්ථයෙන් විය හැකියි



     
    Last edited:
    • Like
    Reactions: trilobite007

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    .


    Link - https://www.facebook.com/janasatanatapanapowamu/videos/2421716718103350/?epa=SEARCH_BOX

    රනිල්, රාජිත, චම්පික, රන්ජන් හා අනුර වැන්නවුන්ගේ පදයට නැටූ හිතවතිය වන අල්ලස් කොමසාරිස් දිල්රුක්ෂි වික්‍රමසිංහට බොරු ඇවන්ට්ගාඩ් නඩුව වෙනුවෙන් ගෝඨා හා නාවික හමුදාපතිවරු සිරගත කිරිමට බැරිවීම ගැන උරණ වු අනුර කුමාර දිසානායක 2017 මාර්තු 22 දින පාර්ලිමේන්තුවේ උඩ පනිමින් කල කතාව. මෙහි ආන්ඩුවේ ඇමතිවරයෙක් ලෙස හඳුන්වන්නේ ෆවුසිය.​

    දිල්රුක්ශි ඩයස්ගේ හෙලුව වහන්නට තටමන අකුදිසා!!

    Link - https://www.facebook.com/janasatanatapanapowamu/videos/436348566994436/


    #FKD
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඈයි බන් මූ සේනාධිපති එක්ක විවාදයකට එන්න බය. බෑ බෑ බෑ කියන්නේ. වයාපාරිකයෝ එක්ක බෑහෑලු. එතකොට ඊබ්‍රහිම් නානා එක්ක බුදිය ගන්න පුලුවන්.. ඌ වයාපාරිකයෙක් නෙමේද?
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Pissu kotage sadde bahala:D:D issranam kochchra volume adu karath sadde muge:D:D Pissu kota kisi wadak nokara president wenna kalpanawa kelinma:D:yes::yes::D parliment 20 years eka project proposal ekakwath na. habailoke inna hamaminhatama banala tiyenawa punchi ammata arenna:P Ranil tath banna 2005. mu wage unta kama dena 1th loketa aparadayak:D:yes::yes::D jiwitha kalema kisima wadak nokarapu minihek
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ජේවීපී ඊළග නායකය කවුරු වෙයිද?


    ජේ.වී.පී. ය නැතිවෙලා ගොඩක් කල් දැන් රතු පාට නෑ... දැන් තියෙන්නෙ දම් පාට...
    එක එක වචන හරඹ වලින් සෙප්පඩ විජ්ජා දැම්මට, ජනතාවගෙ කලකිරීම නැති වෙන්නෙ නෑ... පක්ෂය වෙනුවෙන් ජීවිතේ දුන්න අය පව්....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ජේ.වී.පී. ය නැතිවෙලා ගොඩක් කල් දැන් රතු පාට නෑ... දැන් තියෙන්නෙ දම් පාට...
    එක එක වචන හරඹ වලින් සෙප්පඩ විජ්ජා දැම්මට, ජනතාවගෙ කලකිරීම නැති වෙන්නෙ නෑ... පක්ෂය වෙනුවෙන් ජීවිතේ දුන්න අය පව්....

    71082867_2433934503529417_8617711236424925184_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මෙයා මේ හැම එකේම වම් අත ගුලි කරලා පෙන්නන්නෙ මොකෝ බන් සමපෝෂ ගුලි හදනව වගේ...


    කටනම් වතුර වැඩිවෙලා අනපු සමපෝෂ ගුලියක් වගේ