Akila Viraj ලැජ්ජයි_හොඳේ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක්සත් ජාතික පක්ෂයෙන් රටට වැඩක්වූ බව පිලිගන්නට අකමැති, පුක්තිලා SWRD යූඇන්පී ද අහනවා.

    මහවැලි ව්‍යාපෘතිය ආරම්භකලේ සිරිමා මැතිණියගේ කාලේ, කඩිනම් ව්‍යාපෘතියක් ලෙස අවසන් කලේ යූ.ඇන්.පී එකෙන්, දැන් සිරිමා මැතිණයට හා SLFP එකට ගෞරවයක් හිමිවෙන්නේ නැද්ද?

    හිරු නැගෙන්නේ රාජපක්ෂ පුකෙනි කියා සිතන පුක් වහල්ලු.... :rofl: :rofl: :rofl:

    තොට අමු කැවිලද වස්සො...පිස්සෙක් වගේ කියවන්නේ නැතුව...අදාල දේ කියවපන්.....

    කරුණක් ගැලප ගන්න බැරි තොපිලානේ රනිල්ට කඩේ යන්නේ ...ඌට කෙළවෙන එක අහන්න දෙයක්ද ?
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    තොට අමු කැවිලද වස්සො...පිස්සෙක් වගේ කියවන්නේ නැතුව...අදාල දේ කියවපන්.....

    කරුණක් ගැලප ගන්න බැරි තොපිලානේ රනිල්ට කඩේ යන්නේ ...ඌට කෙළවෙන එක අහන්න දෙයක්ද ?

    දැන් කෙලවෙලා තියෙන්නේ 121 තියෙන රනිල්ටද?:D :D යාන්තම් 95 විතර තියෙන @Bayiyaටද? කෝ දැන් දුමින්ද දිසානායක? ආගිය අතක් නොමැතලු නේද? :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    Dsq7QFeVYAAWGvR.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,442
    113
    :lol:

    46875541-2068898596465941-7141757450415243264-n.jpg

    46519957-2068898659799268-4486132789946613760-n.jpg

    46700845-2068898549799279-6037126152902934528-n.jpg


    අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රකාශයන් පෙළපොත් වලට ඇතුලත් කිරිම සම්බන්ධයෙන් ගෙන යන අසත්‍යය කරුණු සමාජගත කිරීම සහ සුරක්ෂා සිසු රක්ෂණාවරණය නතර කර තබා ඇති බවට ගෙන යන අසත්‍ය ප්‍රචාරයන්ට පිළිතුරු දැක්වීමයි .......

    2019 වසර සඳහා සඳහා දරුවන්ට අවශ්‍ය පෙළ පොත් බෙදාහැරීමේ කටයුතු මේ වන විට ඇනහිට ඇති බවට තොරතුරු වාර්තා වෙමින් තිබේ . ඊට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ පණිවිඩයක් එම පෙළපොත් වල ඇතුළත් ව තිබීම බව ද දැන ගන්නට තිබේ .

    රජයේ අධ්‍යාපනය පිළිබඳ දැක්ම සහ අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳ දරුවන්ට පණිවිඩයක් ලබා දීම සඳහාත් අධ්‍යාපනය සම්බන්ධයෙන් දරුවන් උනන්දු කරලීම සඳහාත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ පණිවිඩයක් පෙළ පොත් වලට ඇතුල් කිරීම අද ඊයේ සිදු වූවක් නොවේ.මීට පෙර අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ ලයනල් ජයතිලක ,බන්දුල ගුණවර්ධන අැතුළු අධ්‍යාපන අමාත්‍යවරුන් රැසකගේ පණිවිඩ ද පෙළපොත් වල අන්තර් ගතව තිබූ බව ද අපි සිහිපත් කරමු.

    නමුත් මේ වන විට ඇතැම් කණ්ඩායම් එ් සඳහා හිතළු නිර්මාණය කරමින් නිර්දය ලෙස විවේචනය කිරීම් සිදු කිරීමට උත්සාහය දරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.

    *.පෙළ පොත් ලබා දීම ආරම්භක කාලයේදී පේලියක දෙකක පණිවිඩ තිබුණා පිටු ගණන් පණිවිඩ ලියා තිබුණේ නැහැ . කාගෙවත් ඡායාරූප තිබුණේ නැහැ .

    *. 1 පිටුවකට රුපියලක් වියදම් වුණොත් සියලු පොත්වල රටේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ පණිවිඩය ඇතුළත් කිරීමට වියදම් වී ඇති මුදල රුපියල් ලක්ෂ 390ක්.

    *.මේක සිල් රෙදි බෙදා දීමේ දැන්වීම්කරණය වගේ.ඡන්දයක් ආවොත් බෙදාහැරීමත් ප්‍රශ්නයක් වෙනවා.

    *.සුරක්ෂා රක්ෂණාවරණය පිළිබඳ දැන්වීමක් පසු පිටෙහි සඳහන්.නමුත් දැන් සුරක්ෂා නතර වෙලා.

    යනුවෙන් කරුණු හුවා දක්වමින් නින්දා සහගත සහ අපහාසාත්මක ලෙස කරුණු සමාජ ගතකරමින් සිටී.

    *.පාසල් දරුවන් සඳහා රජයෙන් ලබාදෙන පෙළපොත් වලට අධ්‍යාපන අමාත්‍යවරයාගේ පණිවිඩයක් ඇතුළත් කිරීම අද ඊයේ සිට සිදු වූවක් නො වේ.එමෙන්ම පෙළපොත් වල අධ්‍යාපන අමාත්‍යවරයාගේ පණිවිඩය වෙනුවෙන් ඉඩකඩක් වෙන් ව තිබූ බවද මතක් කර දෙමි.රටේ අධ්‍යාපන අමාත්‍යවරයා යනු එක්තරා පක්ෂයක් නියෝජනය කරන පාක්ෂිකයන්ගේ දරුවන් ගේ අධ්‍යාපන අමාත්‍යවරයා නොව.සමස්ත ලාංකීය දරුවන්ගේ අධ්‍යාපන අමාත්‍යවරයා බව සිහිපත් කර දීමට කැමැත්තෙමු.

    *.මෙම පණිවිඩය මුද්‍රණය කිරීමේ දී එක් පොතක ට රුපියල බැගින් වන සේ රුපියල් ලක්ෂ 390 ක් වැය වී ඇතැ යි සිදු කෙරෙන උපකල්පනය ද සත්‍යයෙන් තොර එකකි.මෙම පණිවිඩය මුද්‍රණය කිරීම සඳහා විශේෂිත පිරිවැයක් හෝඅමතරව එකදු රුපියලක හෝ වැඩිපුර මුදලක් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් දරා නොමැති බව මින් දැනුම් දෙමු.

    ඇතැම් කණ්ඩායම් වල තර්ක කිරීම් වලට අනුව මුද්‍රණය කෙරෙන පිටු ප්‍රමාණය අවම කර ගැනීමට පෙළපොත සම්පාදනය සඳහා දායක වූ සම්පාදක මණ්ඩලයේ නම් ඇතුළත් පිටුව ,පෙරවදන,ආදි සියලු කොටස් ඉවත් කොට සෑම පෙළ පොතක් ම පළමු පාඩමේ සිට ආරම්භ කළ යුතු ය .

    *.රටේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ පණිවිඩය පාසල් දරුවන්ට ලබාදෙන පෙළපොත් වල මුද්‍රණය කිරීම සහ පසුගිය සමයේ මැතිවරණක් කැඳවා තිබියදී මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් ජන්ද දායකයන් අතරේ බෙදා දුන් සිල්රෙදි වල තිබූ පණිවිඩය සමාන කිරීමට දැරූ උත්සාහය ද විහිළු සහගතය.
    කිසිදු පාසල් දරුවෙකු ඡන්ද දායකයෙකු නොවන බව මෙම පිරිස් නොදැන සිටීම කණගාටුවට කරුණකි.

    එමෙන්ම අකිල විරාජ් කාරියවසම් මහතා එම පණිවිඩය නිකුත් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් වරයා ලෙස හෝ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරයෙකු ලෙස නොව සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව⁣ නියෝජනය කරන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස බව අපි නැවත සිහිපත් කරමු.

    *.සමාජ ගත කිරීමට උත්සාහය දරන ලද කරුණු අතරින් අ⁣නෙක් බරපලම කාරණය වන්නේ මෙරට සමස්ත පාසල් දරුවන් ආවරණය කරමින් ක්‍රියාත්මක කර ඇති සුරක්ෂා සිසු රක්ෂණාවරණය මේ වන නතර කර ඇති බව පවසමින් ජනතාව නොමඟ යැවීම සහ දරුවන්ට එහි ප්‍රතිලාභ ලැබීමට ඇති අවස්ථා අහිමි කරලීමයි.

    ඔක්තෝබර් 26 වන දින අමාත්‍යාංශයෙන් ගරු අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා නික්ම යන මොහොතේත් සුරක්ෂා සිසු රක්ෂණාවරණය ක්‍රියාත්මක වූ අතර ප්‍රතිලාභ දෙගුණ කරමින් රක්ෂණාවරණය ඉදිරි වසරේදී ක්‍රියාත්මක කිරීම සඳහා වන සියලු කටයුතු ද අවසන් අදියරේ පැවතුණි.
    එහි 2017-2018 දක්වා පැවති ගිවිසුම 2018 ඔක්තෝබර් 01 වෙනිදා අවසන් වීමට නියමිතව පැවතියද එම ගිවිසුම් කාලය මාස දෙකක් දක්වා දීර්ඝ කිරීමට පියවරගෙන තිබුණි.එනම් දෙසැම්බර් 01 වැනිදා තෙක් පැරණි ක්‍රමවේදයටම ප්‍රතිලාභ හිමි කර ගැනීමට අවස්ථාව සලසා තිබුණි.

    අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පාසල් අධ්‍යාපයේ උන්නතිය වෙනුවෙන් හඳුන්වා දුන් වැඩසටහන් රැසක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර යම් හෙයකින් එම වැඩසටහන් නතර කිරීම හෝ වෙනස් කිරීම හෝ ප්‍රමාද කිරීම හෝ සම්බන්ධයෙන් ඔහු කිසිදු වගකීමක් නොදරන බවත් එම වගකීම රටේ දූ දරුවන්ගේ අධ්‍යාපනය ,රටේ මහජන බදු මුදල් පවා උගසට ගනිමින් කටයුතු කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී ලෙස බලයට පත් ආණ්ඩුව යැයි පවසා ගන්නා කණ්ඩායම සහ ව්‍යවස්ථා විරෝධී ඊනියා ආණ්ඩුවේ අධ්‍යාපනය භාර අමාත්‍යවරයා විසින් දැරිය යුතු බවත් අකිල කාරියවසම් මහතා විසින් අවධාරණය කළ බව දැනුම් දීමටද මෙය අවස්ථාවක් කර ගනිමු.

    අකිල විරාජ් කාරියවසම් මහතාගේ
    මාධ්‍ය ඒකකය

    - https://www.facebook.com/akilavirajk/posts/10157033826244060
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    kannangara 1956 deshapalaneta samuganakam UNP thamai hitiye horikada ballo

    හරි කව්ද බොල නැහැ කිව්වේ...අයේ මුලට ගිහින් බලපන් තෝ අහපු ප්‍රශ්නේ මොකක්ද කියල ?

    Nidahas adyapanaya dunne mona pakshe aandu karaddi da?

    ඒකට උත්තරේ තමයි මම දුන්නේ....අයෙ දැම්ම පහල....

    හා ඔයාම කියන්නකෝ බලන්න....
    ඔයාට පොඩි උදව්වක් කරන්නම්
    1. 1943 වල ඉදිරිපත් කරපු Free Education Bill Eka ක්‍රියාත්මක වෙන්නේ 1945 Oct 1st

    2. UNP එක පටන් ගන්නේ 6 September 1946


    දැන් පුක නොදී මේක තේරුම් ගනින්...අනේ තොගේ මොලේ
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හරි කව්ද බොල නැහැ කිව්වේ...අයේ මුලට ගිහින් බලපන් තෝ අහපු ප්‍රශ්නේ මොකක්ද කියල ?

    Nidahas adyapanaya dunne mona pakshe aandu karaddi da?

    ඒකට උත්තරේ තමයි මම දුන්නේ....අයෙ දැම්ම පහල....

    හා ඔයාම කියන්නකෝ බලන්න....
    ඔයාට පොඩි උදව්වක් කරන්නම්
    1. 1943 වල ඉදිරිපත් කරපු Free Education Bill Eka ක්‍රියාත්මක වෙන්නේ 1945 Oct 1st

    2. UNP එක පටන් ගන්නේ 6 September 1946


    දැන් පුක නොදී මේක තේරුම් ගනින්...අනේ තොගේ මොලේ


    බයියෝ මරු විකල්ලෙන්.....කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා ........
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    kannangara 1956 deshapalaneta samuganakam UNP thamai hitiye horikada ballo

    දැන් කෙලවෙලා තියෙන්නේ 121 තියෙන රනිල්ටද?:D :D යාන්තම් 95 විතර තියෙන @Bayiyaටද? කෝ දැන් දුමින්ද දිසානායක? ආගිය අතක් නොමැතලු නේද? :rofl: :rofl: :rofl: :rofl: :rofl:



    රනිල්ට කෙල වෙලා නැත්නුම් ඇයි බන් තාම ආලියගහ මන්දිරය බලෙන් අල්ලන් ඉන්නේ.....

    පාරට බැහල ගිහිල්ල මැතිවරණය ට බය නැතුව මුණ දියන්කෝ....

    ඇහ sorry හොඳේ...මම මතිවරනෙට බයි මල්ලියේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බයියෝ මරු විකල්ලෙන්.....කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා .............කොටනවා ........

    දැදැන් ඔය කොටලා තියෙන්නේ මමද...උඹද....
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රනිල්ට කෙල වෙලා නැත්නුම් ඇයි බන් තාම ආලියගහ මන්දිරය බලෙන් අල්ලන් ඉන්නේ.....

    පාරට බැහල ගිහිල්ල මැතිවරණය ට බය නැතුව මුණ දියන්කෝ....

    ඇහ sorry හොඳේ...මම මතිවරනෙට බයි මල්ලියේ

    අදත් පාර්ලිමේන්තුවෙන් පැනලා ගිය උන්, නිදහසට කියන කතා. පව් ඔයි. උඹලා කියන විධියට;

    ලකුණු 121 තියෙන එකා මැච් එක පැරදි
    ලකුණු 96 තියෙන එකා දිනුම්

    හා හා ඉතින්....... ඔහොම කොටා ගෙන යන්ඩ......අන්න ආයෙත් සිරා එක්ක මරා ක්‍රයිසිස් මීටින් ලු. :rofl: :rofl: :rofl: :rofl: Crisis after Crisis ..... එහෙන් හාමුදුරුවරු කනට ගහනවා, මෙහෙ පාර්ලිමේතුවෙ හිටු කියලා පරදිනවා.....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අදත් පාර්ලිමේන්තුවෙන් පැනලා ගිය උන්, නිදහසට කියන කතා. පව් ඔයි. උඹලා කියන විධියට;

    ලකුණු 121 තියෙන එකා මැච් එක පැරදි
    ලකුණු 96 තියෙන එකා දිනුම්

    හා හා ඉතින්....... ඔහොම කොටා ගෙන යන්ඩ......අන්න ආයෙත් සිරා එක්ක මරා ක්‍රයිසිස් මීටින් ලු. :rofl: :rofl: :rofl: :rofl: Crisis after Crisis ..... එහෙන් හාමුදුරුවරු කනට ගහනවා, මෙහෙ පාර්ලිමේතුවෙ හිටු කියලා පරදිනවා....
    .

    ඉතින් උඹ මොකද තම මෙතන....මංගල ට අද period ද ?
     
    • Like
    Reactions: BINGU_PUTHA

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක නෙමෙයි....අකිල විරාජ්.....ලැජ්ජයි හොඳේ.........
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Moda desapaluwo.
    Iskola pothata yanna one ohomada.
    Karanam diwa rea nobala hariyata wada, minissunge hadawath pothata eewi.me modayinge wada walin salli loss wenne rate.

    Dayasirith lokuwata board gahala tyenawa kurunegala school wala.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,767
    113
    හනේ සිරසට ගිය කල. පව් ඕයි. ඔෆීෂියල් චැනල් එකේ දාපු වීඩියෝ එක. නොවැම්බර් 21 දාලා. ඊයේ පෝය නිවාඩු. ඒත් තාම විව්ස් 713යි.

    කබරයින්ගෙ චැනල් එක කොච්චර ජනප්‍රියද කියලා දැන් තේරෙනවනෙ. ටයිකෝට් දාගෙන මොකෙක් හරි එකෙක්ව අල්ලගෙන බයිට් කරලා වීරයෝ වෙනවා. අරූගෙ සෝෂල් එක්ස්පෙරිමන්ට් හොඳයි මීට වඩා.

    කබ්බෝ හදන්නේ ආණ්ඩු පෙරලන්ඩ. අනේ බන් කොටි-සිරස නොහොත් මහින්ද-සිරස.


    qnpgmgVvpJmktxUSqTC0hlHGycXsVo8mBx-CylYkt1FT_0Gvbee3jekvubMQsRocPm_zxpSZQellw7_oCOPYIW_g3vcK1R2TN6zxROC851V3b2mSzMtSRmdqLnmxpkugTOrdSxyi9-RR2IVOYF7A1wjsZkXu0f72BwyygMdQYHsJirHplSYDMSnSzj8Kk9jtcSZfRLtu-ZNeVOBF8Pd9fxWuBhAiCmu-Yu0CM1TKNos6ybFvERpuuGtzCqgGZnseGcpQvamikiGqiTI00yrt0sUbbgjCtl5oYjevbIv6FSwcnEBaClLGOc0F_EepMVVD1GnL5s0Ohd3WLf-4VgqKLnwxly65Mh9UPsWcDB1r3XxSGOnMNI3GRQ7IFs9EMHa2xRHBpjIHtfrbo0RsrZ-Cj-p_cYf8u3-NHz2ck2C32wx1RYKP3Ox0H0ETQoT0HSsGBgBqyNGf6ZGujU-hPT0y6ZJD4A63p6swYJG50DG2EREVH9lISebLywExLMyHJqOv-rcnsZfFvTx1A6yV5wC0D3iBKqTH_vemDoZLjPWSyUI-RRm_vpPMiryYlhJV0jQv5F1qabzWo7SwGjQf9AwcdfkO0xNhWVTwbHFgQsZCW__uGK6Btk4JN33FbQ__bIt0nfBNg5sFyyL97FXlBj7WUcmO=w881-h639-no

    Ay appachchitath dunne atti halenna :baffled: dakke nathai?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ay appachchitath dunne atti halenna :baffled: dakke nathai?

    ලොල් ...නොදන්න නිදහස් අද්‍යාපනය ගැන කියන්න අවිල්ල තෝ ඊයේ මගෙන් නාගත්තා හැටියට ඕව මොනවද බන්......
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Mahindodaya mathak una frnd

    මහින්දෝදය කියන්නේ පොතක්ද සක්කිලියෝ? එහෙමවත් විද්‍යාගාර හදල ළමයින්ට දුන්නනේ මහින්ද. ඒවා තමයි තොපේ සක්කිලි තමන් හැදුව වගේ විවෘත්ත කලේ. තොපේ නපුංසකය මොනාද කලේ කියපන් මේ අවරුදු 3 ට. අඩු ගානේ වල කක්කුසියක්වත් හදල දුන්නද?:angry:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,767
    113
    ලොල් ...නොදන්න නිදහස් අද්‍යාපනය ගැන කියන්න අවිල්ල තෝ ඊයේ මගෙන් නාගත්තා හැටියට ඕව මොනවද බන්......

    nidahas adyapanaya gane koheda katha kare? pennanpan balanna ...
    koheda yanne..malle pol :lol:
     

    Similar threads