ඕකේ පොඩිම සයිස් ටෝච් දෙකක් තිබ්බා ගෙදර.එකකට දැන් බැටරිය දැම්මට ලූස් .
හිර කලා පස්ස පැත්තට චොකලට් කෑලි ඔතලා එන ඊයම් කොලයක්.ඊට පස්සේ දිගටම පත්තු වෙනවා.ඒ කේ පස්ස පැත්තේ ස්විච් එක තියෙන්නේ.ස්විච් එකෙන් වැඩක් ගන්න බෑ දැන්.
ලෙඩ් ඇසිඩ් බැටරිය කොච්චරකල් පුලුවන්දEth lithium battery nisa sealed lead ekata wada kal pawathiyi ne
------ Post added on Apr 4, 2023 at 1:32 AM
මේ ජාතියේ බැටරියක් තියෙන ටෝච් එකක් තියෙනවා, අවුරුද්දකට වැඩි අරන් නම්.තාම වැඩ හැබැයි.අවුලකට තියෙන්නේ චාර්ජ් කරද්දි .EU type ප්ලග් ටොප් එකක් එන්නේ සොකට් එකට ගහන්න.
මම ගත්තා 1500 අඩුවෙන්.අන්තිම එක සෙට් වුනේ1500ට වඩා අඩු එකක් එවපන් බල්ලො. එවන්නෙම හයිෆයි එව්වා..![]()
------ Post added on Apr 4, 2023 at 10:02 AM