AKKO Star -මේ බ්‍රෑන්ඩ් එක හොඳද

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකේ පොඩිම සයිස් ටෝච් දෙකක් තිබ්බා ගෙදර.එකකට දැන් බැටරිය දැම්මට ලූස් .

    හිර කලා පස්ස පැත්තට චොකලට් කෑලි ඔතලා එන ඊයම් කොලයක්.ඊට පස්සේ දිගටම පත්තු වෙනවා.ඒ කේ පස්ස පැත්තේ ස්විච් එක තියෙන්නේ.ස්විච් එකෙන් වැඩක් ගන්න බෑ දැන්.
    Eth lithium battery nisa sealed lead ekata wada kal pawathiyi ne
    ------ Post added on Apr 4, 2023 at 1:32 AM
    ලෙඩ් ඇසිඩ් බැටරිය කොච්චරකල් පුලුවන්ද

    මේ ජාතියේ බැටරියක් තියෙන ටෝච් එකක් තියෙනවා, අවුරුද්දකට වැඩි අරන් නම්.තාම වැඩ හැබැයි.අවුලකට තියෙන්නේ චාර්ජ් කරද්දි .EU type ප්ලග් ටොප් එකක් එන්නේ සොකට් එකට ගහන්න.

    1500ට වඩා අඩු එකක් එවපන් බල්ලො. එවන්නෙම හයිෆයි එව්වා.. 😖
    මම ගත්තා 1500 අඩුවෙන්.අන්තිම එක සෙට් වුනේ

    913-B04-B6-F601-4-BF5-B738-DB712-ADE138-E.jpg

    ------ Post added on Apr 4, 2023 at 10:02 AM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොලිටිය හොඳයි වගේ..
    ඕකේ බැටරිය 4v කියලා තියෙන්නේ. 5v/1A චාජර් එකකින් චාර්ජ් කලොත් අවුල්ද

    විකුණන එකා කියනවා පෝන් චාජර් එකක් හරි යනවා කියලා වැඩේට
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,964
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕකේ බැටරිය 4v කියලා තියෙන්නේ. 5v/1A චාජර් එකකින් චාර්ජ් කලොත් අවුල්ද

    විකුණන එකා කියනවා පෝන් චාජර් එකක් හරි යනවා කියලා වැඩේට
    හරියට දන්නෙ නෑ @NEMISIS හොඳ ටෝච් නම් USB කේබල් එකක් විතරයි එන්නෙ
     
    • Like
    Reactions: Dr.Amdan

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    Softlogic එකෙනුයි ලක්ශපාන එකෙනුයි ටෝර්ච් සෙට් එකක් එනවා.වොරන්ටිත් එක්ක ගන්න පුලුවන් .ලොකු සිල්බඩු කඩවල ගන්න තියෙනවා .