එදා [FONT="]ගයාවේ[/FONT][FONT="] බෝ [/FONT][FONT="]මැඩ [/FONT][FONT="]මුල [/FONT][FONT="]අප[/FONT][FONT="] මහා[/FONT][FONT="] ශාස්තෘන්[/FONT][FONT="]වහන්සේ[/FONT], භා[FONT="]ග්ය[/FONT][FONT="]වත්[/FONT][FONT="] අරහත් [/FONT][FONT="]සම්මා[/FONT][FONT="]සම්බුදුරජාණන් [/FONT][FONT="]වහන්සේ[/FONT][FONT="] මේ[/FONT][FONT="] මුළු[/FONT][FONT="] ලොවම[/FONT][FONT="] වෙලා[/FONT][FONT="]ගත් [/FONT][FONT="]ඒ[/FONT][FONT="] මහා[/FONT][FONT="] මාර[/FONT][FONT="]බලය[/FONT], මාර[FONT="] සෙනඟ [/FONT][FONT="]පරාජය[/FONT][FONT="] කොට[/FONT][FONT="] ලොව්තුරා [/FONT][FONT="]සම්බුද්ධත්වයට [/FONT][FONT="]පත්වෙමින් [/FONT][FONT="]එතැන්[/FONT][FONT="] පටන්[/FONT][FONT="] වසර[/FONT][FONT="] දහසකට [/FONT][FONT="]ඒ[/FONT][FONT="] පවිටු[/FONT][FONT="] බලය[/FONT][FONT="] පරාජය [/FONT][FONT="]කරන [/FONT][FONT="]ලදී[/FONT]. මැඩලන [FONT="]ලදී[/FONT]. යටපත් [FONT="]කරන [/FONT][FONT="]ලදී[/FONT]. බුදු[FONT="]සසුන [/FONT][FONT="]බැබලුන [/FONT][FONT="]වකවානුවයි [/FONT][FONT="]ඒ[/FONT]. සත්‍ය[FONT="]යේ [/FONT][FONT="]කාහළ[/FONT][FONT="] නාදය [/FONT][FONT="]ගිගුම්[/FONT][FONT="] දුන්[/FONT][FONT="] අවධියයි[/FONT][FONT="] ඒ[/FONT]. නිකෙලෙස් [FONT="]මුනිවරු [/FONT][FONT="]මේ [/FONT][FONT="]මිහි[/FONT][FONT="]තළය [/FONT][FONT="]පුරා[/FONT][FONT="] ඇවිද [/FONT][FONT="]ගිය[/FONT][FONT="] සොඳුරු [/FONT][FONT="]යුගයයි [/FONT][FONT="]ඒ[/FONT]. බුදු[FONT="]බලය[/FONT], බුදු[FONT="]සුවඳ [/FONT][FONT="]දසත[/FONT][FONT="]වෙලාගත්[/FONT][FONT="] රමණීය [/FONT][FONT="]යුගයයි [/FONT][FONT="]ඒ[/FONT]. ඒ [FONT="]අසිරිමත්[/FONT][FONT="] දහස්[/FONT][FONT="] අවුරුද්ද[/FONT][FONT="] ගෙවී[/FONT][FONT="] ගොස් [/FONT][FONT="]හමාරය[/FONT]. අද [FONT="]අප [/FONT][FONT="]සිටිනුයේ[/FONT][FONT="] එයින් [/FONT][FONT="]වසර[/FONT] 2598ක් [FONT="]ගතවූ[/FONT][FONT="]තැනය[/FONT]. මාර[FONT="]බලයෙන් [/FONT][FONT="]දසත[/FONT][FONT="] වෙලී[/FONT][FONT="] ගොසිනි[/FONT]. මාර [FONT="]සෙනඟ [/FONT][FONT="]අවි[/FONT][FONT="] අමෝරා[/FONT][FONT="]සිටිති[/FONT]. ලෝක [FONT="]සත්‍ය[/FONT][FONT="]යට [/FONT][FONT="]ඉඩක්[/FONT][FONT="] ඇත්තේම [/FONT][FONT="]නැත[/FONT]. සත්‍ය[FONT="]ය[/FONT] අකාලි[FONT="]ක [/FONT][FONT="]වුවද [/FONT][FONT="]එහි[/FONT][FONT="] නිරාවරණයට [/FONT][FONT="]හෝ [/FONT][FONT="]පැවැත්මට [/FONT][FONT="]ඉඩක්[/FONT][FONT="]නැත[/FONT]. ඒ[FONT="] අපට [/FONT][FONT="]ගිලිහුනු [/FONT][FONT="]අතීතය [/FONT][FONT="]සහ [/FONT][FONT="]හිමිව[/FONT][FONT="] ඇති[/FONT][FONT="] වර්තමානය[/FONT][FONT="] සැකෙවිනි[/FONT].
අපරදිග [FONT="]සංගීතයේ[/FONT] R&B/ Hip-Hop රසිකයන්ගේ[FONT="] ආදරණීය [/FONT][FONT="]නාමයකි[/FONT] AKON - Aliaune Badara Akon Thiam. මුස්ලිම් [FONT="]භක්තිකයකු [/FONT][FONT="]වන[/FONT][FONT="] මොහු [/FONT][FONT="]ඇමරිකානු [/FONT][FONT="]පුරවැසියකු [/FONT][FONT="]වන[/FONT][FONT="] අතර[/FONT][FONT="] කළු[/FONT][FONT="] අප්‍රි[/FONT][FONT="]කානු[/FONT][FONT="] සෙනගොල් [/FONT][FONT="]සම්භවයකින්[/FONT][FONT="] පැවත[/FONT][FONT="] එන්නෙකි[/FONT]. ගායකයකු, ගීත[FONT="]රචකයකු[/FONT], සංගීත [FONT="]නිෂ්පාදකවරයකු [/FONT][FONT="]මෙන්ම [/FONT][FONT="]ව්යා[/FONT][FONT="]පාරිකයකු[/FONT][FONT="] ලෙසද[/FONT][FONT="] මොහු [/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]සිද්ධත්වයක්[/FONT][FONT="] උසුලයි[/FONT]. බිරින්දෑවරුන් තිදෙනෙකුට [FONT="]හිමිකම්[/FONT][FONT="] කියන[/FONT][FONT="] මොහු[/FONT][FONT="] ආයුධ [/FONT][FONT="]හා [/FONT][FONT="]මත්ද්‍ර[/FONT][FONT="]ව්ය [/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]වාහනය[/FONT]/ ළඟ[FONT="] තබා ගැනීම[/FONT][FONT="] හා[/FONT][FONT="] බාල[/FONT][FONT="]වයස්කාර[/FONT][FONT="] ස්ත්‍රී[/FONT][FONT="] දූෂණ[/FONT][FONT="] චෝදනා [/FONT][FONT="]යටතේ[/FONT][FONT="] දෙවතාවකදී [/FONT][FONT="]වසර[/FONT][FONT="]5[/FONT]ක් [FONT="]දක්වා [/FONT][FONT="]සිරබත්[/FONT][FONT="] කෑ[/FONT][FONT="]අයෙකි[/FONT]. Sexy Bitch නමින් [FONT="]මොහුගේ [/FONT][FONT="]නවතම[/FONT][FONT="] ගීත[/FONT][FONT="] එකතුව [/FONT][FONT="]මේ[/FONT][FONT="] අසරණ [/FONT][FONT="]මිථ්‍යා[/FONT][FONT="]දෘෂ්ඨිකයාගේ [/FONT][FONT="]පව්කම් [/FONT][FONT="]ගොන්නට[/FONT][FONT="]තවත් [/FONT][FONT="]නිරයගාමී[/FONT][FONT="] අකුසල් [/FONT][FONT="]රැසක්[/FONT][FONT="] එක්කරමින් [/FONT][FONT="]මෑතදී [/FONT][FONT="]එළිදක්වන [/FONT][FONT="]ලදී[/FONT]. මොහුගේ [FONT="]මෙම[/FONT][FONT="] ගීත[/FONT][FONT="] ඇල්බමයේ[/FONT][FONT="] වීඩියෝ [/FONT][FONT="]දර්ශන [/FONT][FONT="]සඳහා [/FONT][FONT="]පසුබිමේ[/FONT][FONT="] බුද්ධ [/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]තිමාවක් [/FONT][FONT="]සහිතව[/FONT][FONT="] අඩනිරුවතින්[/FONT], අශීලාචාරව[FONT="] හැසිරෙන[/FONT][FONT="] '[/FONT]මාර[FONT="]දූවරුන්[/FONT]' යොදා[FONT="]ගැනීම[/FONT][FONT="] මොහු[/FONT][FONT="] ලොව පුරා [/FONT][FONT="]බෞද්ධයන්ගේ[/FONT][FONT="] උදහසට [/FONT][FONT="]ලක්වීමට [/FONT][FONT="]ආසන්නතම[/FONT][FONT="] හේතුව[/FONT][FONT="] විය[/FONT]. මේ[FONT="] අතරතුර [/FONT][FONT="]ලංකාගමනයකට [/FONT][FONT="]සැරසෙන [/FONT][FONT="]මොහු[/FONT][FONT="] කිසිදා[/FONT][FONT="] නොවූ [/FONT][FONT="]විරූ[/FONT][FONT="] ලෙස [/FONT][FONT="]ලක්[/FONT][FONT="]දනන් [/FONT][FONT="]අතර[/FONT][FONT="]කතාබහට [/FONT][FONT="]ලක්වී [/FONT][FONT="]ඇති[/FONT][FONT="]සෙයකි[/FONT]. තවත්[FONT="] කොටසක්[/FONT][FONT="] මේ [/FONT][FONT="]පව්කාරයාට[/FONT][FONT="] ගල්[/FONT][FONT="]ගැසීමට[/FONT][FONT="] සැදී[/FONT][FONT="]පැහැදී[/FONT][FONT="] සිටිති[/FONT]. මෙහිදී[FONT="] බෞද්ධ [/FONT][FONT="]අපගේ [/FONT][FONT="]කාර්[/FONT][FONT="]යභාරය [/FONT][FONT="]කුමක්[/FONT][FONT="]ද[/FONT]? අප[FONT="] කෙසේ [/FONT][FONT="]හැසිරිය [/FONT][FONT="]යුතු[/FONT][FONT="]ද[/FONT]? අප [FONT="]මොහුට[/FONT][FONT="] කෙසේ[/FONT][FONT="] ප්‍ර[/FONT][FONT="]තිචාර[/FONT][FONT="] දැක්විය[/FONT][FONT="] යුතු[/FONT][FONT="]ද[/FONT]?
සංකර [FONT="]වූ[/FONT][FONT="] බටහිර[/FONT][FONT="] සංස්කෘතියට [/FONT][FONT="]බුදුපිළිමයක්[/FONT][FONT="] යනු[/FONT][FONT="] තවත් [/FONT][FONT="]එක්[/FONT][FONT="] කලාත්මක[/FONT][FONT="] භාණ්ඩයක්[/FONT][FONT="] පමණි[/FONT]. හැදියාවක්, සංවරකමක්, අන් [FONT="]අයට[/FONT][FONT="] ගරු[/FONT][FONT="]කිරීමක්[/FONT], පුදසත්කාර[FONT="] කිරිමක්[/FONT][FONT="] ඔවුන්ගේ[/FONT][FONT="] සංස්කෘතිය[/FONT][FONT="] තුළ [/FONT][FONT="]ඔවුහු[/FONT][FONT="] නොදනිති[/FONT]. අඩු තරමින් බෞද්ධයකු[FONT="] අන් ආගමික ශාස්තෘවරුන්ට දක්වන [/FONT][FONT="]ගෞරවය[/FONT]වත් [FONT="]බුදු[/FONT][FONT="]පිළිමයක්[/FONT][FONT="] වෙත [/FONT][FONT="]දක්වන්නට[/FONT][FONT="] ඔවුන්[/FONT][FONT="] නොපෙළඹෙන්නේ[/FONT][FONT="] එහෙයිනි[/FONT].
අප[FONT="] සංඝයාවහන්සේලා[/FONT], දෙමාපියන් [FONT="]හට ගෞරව [/FONT][FONT="]කරන [/FONT][FONT="]විට[/FONT][FONT="] ඔවුන් [/FONT][FONT="]කට[/FONT][FONT="] ඇරගෙන [/FONT][FONT="]පුදුමයෙන්[/FONT][FONT="] බලා[/FONT][FONT="]සිටින්නේ එහෙයිනි[/FONT][FONT="]. [/FONT]එය [FONT="]ඔවුන්ගේ [/FONT][FONT="]නොදැනුවත්කම[/FONT][FONT="]ය[/FONT]. නොදියුණුකම[FONT="]ය[/FONT]. ඔවුන් [FONT="]අනුකම්පා [/FONT][FONT="]ලැබිය[/FONT][FONT="] යුතු[/FONT][FONT="] පිරිසකි[/FONT]. නමුදු[FONT="] බුදු[/FONT][FONT="]දහමින් [/FONT][FONT="]පන්නරය [/FONT][FONT="]ලද[/FONT][FONT="] අප[/FONT] ප්‍රෞ[FONT="]ඩ[/FONT][FONT="] සංස්කෘතිය[/FONT][FONT="] මනා [/FONT][FONT="]සභ්‍ය[/FONT][FONT="]ත්වයකින්[/FONT][FONT="] යුතු[/FONT][FONT="]වූවකි[/FONT]. පිදිය[FONT="] යුත්තන් [/FONT][FONT="]පුදන්නට [/FONT][FONT="]අපි [/FONT][FONT="]දනිමු[/FONT]. අන්[FONT="]මත [/FONT][FONT="]ගරුත්වයෙන්[/FONT][FONT="] ඉවසීමට[/FONT][FONT="]ද[/FONT][FONT="] අපි[/FONT][FONT="] දනිමු[/FONT]. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්[FONT="]ෂාවෙන් [/FONT][FONT="]අපි[/FONT][FONT="] වාසය[/FONT][FONT="] කරන්නෙමු[/FONT]. ඉවසීම [FONT="]මංගල[/FONT][FONT="] කාරණයක් [/FONT][FONT="]බව[/FONT][FONT="]ද [/FONT][FONT="]අපි[/FONT][FONT="]දනිමු[/FONT]. වෛරයෙන්[FONT="] වෛරය [/FONT][FONT="]නොසන්සිඳෙන [/FONT][FONT="]බවත්[/FONT], අවෛරයෙන්ම[FONT="] වෛරය[/FONT][FONT="] සංසිඳෙන[/FONT][FONT="]බවත් [/FONT][FONT="]අපි[/FONT][FONT="]දනිමු[/FONT]. සියළු[FONT="]සත්වයෝ[/FONT][FONT="]'[/FONT]කර්මය' තම [FONT="]ඥාතියා[/FONT][FONT="] කොටගෙන[/FONT], 'කර්මය' තම [FONT="]උප්පත්ති[/FONT][FONT="]ස්ථානය[/FONT][FONT="] කොට ගෙන[/FONT][FONT="] සිටින [/FONT][FONT="]බව[/FONT] ද[FONT="] අපි[/FONT][FONT="]දනිමු[/FONT]. එසේම[FONT="] හේතුවක් [/FONT][FONT="]නිසා [/FONT][FONT="]හටගත් [/FONT][FONT="]සියළු[/FONT][FONT="] සංස්කාරයෝ [/FONT][FONT="]අනිත්‍ය[/FONT] [FONT="]බව[/FONT][FONT="]ද [/FONT][FONT="]අපි[/FONT][FONT="] දනිමු[/FONT]. ඒ[FONT="] අපගේ[/FONT][FONT="] ශාස්තෘන්[/FONT][FONT="] වහන්සේ[/FONT][FONT="] මේ [/FONT][FONT="]සියළු[/FONT][FONT="] කරුණු[/FONT][FONT="] කාරණා [/FONT][FONT="]මහා[/FONT][FONT="]කරුණාවෙන්[/FONT][FONT="] යුක්තව[/FONT], අප[FONT="] කෙරෙහි[/FONT][FONT="] අනුකම්පාවෙන්[/FONT][FONT="] යුතුව [/FONT][FONT="]වදාළ[/FONT][FONT="] නිසාවෙනි[/FONT].
ජාති[FONT="] ආගම්[/FONT][FONT="] භේදයකින් [/FONT][FONT="]තොරව [/FONT][FONT="]AKON [/FONT]කාගේත්[FONT="] ආදරය [/FONT][FONT="]දිනා [/FONT][FONT="]සිටි[/FONT][FONT="] අයෙකි[/FONT]. නමුදු[FONT="] අනිත්‍ය[/FONT][FONT="]තාවය[/FONT][FONT="] මනාව[/FONT][FONT="] පිළිබිඹු[/FONT][FONT="] කරමින්[/FONT][FONT="] ඔහුට[/FONT][FONT="] පිදුම්[/FONT][FONT="] දුන්[/FONT][FONT="] ලෝකයම[/FONT][FONT="] අද[/FONT][FONT="] ඔහුට [/FONT][FONT="]එරෙහි ව[/FONT][FONT="] නැගී[/FONT][FONT="] සිට[/FONT][FONT="] ඇත[/FONT]. ලෝ[FONT="] දහම[/FONT][FONT="] මෙයයි[/FONT]. අපට[FONT="] හැමදා[/FONT][FONT="] ගල්[/FONT][FONT="]ද[/FONT], හැමදා [FONT="]මල්ද[/FONT][FONT="] නොලැබේ[/FONT]. සත්-අට [FONT="]මසකට [/FONT][FONT="]පෙර[/FONT][FONT="]තුන්[/FONT][FONT="] හෙළයම[/FONT][FONT="] හිසනමා [/FONT][FONT="]ගෞරවාචාර [/FONT][FONT="]කළ[/FONT][FONT="] ජෙනරල්[/FONT][FONT="] ෆොන්සේකා [/FONT][FONT="]ආසන්නතම[/FONT][FONT="] උදාහරණය [/FONT][FONT="]ලෙස[/FONT][FONT="] දැක්විය[/FONT][FONT="] හැක[/FONT]. AKON ගේ [FONT="]ඉරණම[/FONT][FONT="]ද[/FONT][FONT="] ලෝ[/FONT][FONT="]දහම[/FONT][FONT="] අනුව [/FONT][FONT="]විසඳෙනු[/FONT][FONT="] ඇත[/FONT]. ඒ [FONT="]සඳහා [/FONT][FONT="]අප[/FONT][FONT="] කලබල [/FONT][FONT="]විය[/FONT][FONT="] යුතු[/FONT][FONT="] නැත[/FONT].
[FONT="][/FONT]

..ස්තූතියි 