Akonට කුමක් කරමුද

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
එදා [FONT=&quot]ගයාවේ[/FONT][FONT=&quot] බෝ [/FONT][FONT=&quot]මැඩ [/FONT][FONT=&quot]මුල [/FONT][FONT=&quot]අප[/FONT][FONT=&quot] මහා[/FONT][FONT=&quot] ශාස්තෘන්[/FONT][FONT=&quot]වහන්සේ[/FONT], භා[FONT=&quot]ග්‍ය[/FONT][FONT=&quot]වත්[/FONT][FONT=&quot] අරහත් [/FONT][FONT=&quot]සම්මා[/FONT][FONT=&quot]සම්බුදුරජාණන් [/FONT][FONT=&quot]වහන්සේ[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot] මුළු[/FONT][FONT=&quot] ලොවම[/FONT][FONT=&quot] වෙලා[/FONT][FONT=&quot]ගත් [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] මහා[/FONT][FONT=&quot] මාර[/FONT][FONT=&quot]බලය[/FONT]​, මාර[FONT=&quot] සෙනඟ [/FONT][FONT=&quot]පරාජය[/FONT][FONT=&quot] කොට[/FONT][FONT=&quot] ලොව්තුරා [/FONT][FONT=&quot]සම්බුද්ධත්වයට [/FONT][FONT=&quot]පත්වෙමින් [/FONT][FONT=&quot]එතැන්[/FONT][FONT=&quot] පටන්[/FONT][FONT=&quot] වසර[/FONT][FONT=&quot] දහසකට [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] පවිටු[/FONT][FONT=&quot] බලය[/FONT][FONT=&quot] පරාජය [/FONT][FONT=&quot]කරන [/FONT][FONT=&quot]ලදී[/FONT]. මැඩලන [FONT=&quot]ලදී[/FONT]. යටපත් [FONT=&quot]කරන [/FONT][FONT=&quot]ලදී[/FONT]. බුදු[FONT=&quot]සසුන [/FONT][FONT=&quot]බැබලුන [/FONT][FONT=&quot]වකවානුවයි [/FONT][FONT=&quot]ඒ[/FONT]. සත්‍ය[FONT=&quot]යේ [/FONT][FONT=&quot]කාහළ[/FONT][FONT=&quot] නාදය [/FONT][FONT=&quot]ගිගුම්[/FONT][FONT=&quot] දුන්[/FONT][FONT=&quot] අවධියයි[/FONT][FONT=&quot] ඒ[/FONT]. නිකෙලෙස් [FONT=&quot]මුනිවරු [/FONT][FONT=&quot]මේ [/FONT][FONT=&quot]මිහි[/FONT][FONT=&quot]තළය [/FONT][FONT=&quot]පුරා[/FONT][FONT=&quot] ඇවිද [/FONT][FONT=&quot]ගිය[/FONT][FONT=&quot] සොඳුරු [/FONT][FONT=&quot]යුගයයි [/FONT][FONT=&quot]ඒ[/FONT]. බුදු[FONT=&quot]බලය[/FONT]​, බුදු[FONT=&quot]සුවඳ [/FONT][FONT=&quot]දසත[/FONT][FONT=&quot]වෙලාගත්[/FONT][FONT=&quot] රමණීය [/FONT][FONT=&quot]යුගයයි [/FONT][FONT=&quot]ඒ[/FONT]. ඒ [FONT=&quot]අසිරිමත්[/FONT][FONT=&quot] දහස්[/FONT][FONT=&quot] අවුරුද්ද[/FONT][FONT=&quot] ගෙවී[/FONT][FONT=&quot] ගොස් [/FONT][FONT=&quot]හමාරය[/FONT]​. අද [FONT=&quot]අප [/FONT][FONT=&quot]සිටිනුයේ[/FONT][FONT=&quot] එයින් [/FONT][FONT=&quot]වසර[/FONT] 2598ක් [FONT=&quot]ගතවූ[/FONT][FONT=&quot]තැනය[/FONT]​. මාර[FONT=&quot]බලයෙන් [/FONT][FONT=&quot]දසත[/FONT][FONT=&quot] වෙලී[/FONT][FONT=&quot] ගොසිනි[/FONT]. මාර [FONT=&quot]සෙනඟ [/FONT][FONT=&quot]අවි[/FONT][FONT=&quot] අමෝරා[/FONT][FONT=&quot]සිටිති[/FONT]. ලෝක [FONT=&quot]සත්‍ය[/FONT][FONT=&quot]යට [/FONT][FONT=&quot]ඉඩක්[/FONT][FONT=&quot] ඇත්තේම [/FONT][FONT=&quot]නැත[/FONT]​. සත්‍ය[FONT=&quot]ය[/FONT] අකාලි[FONT=&quot]ක [/FONT][FONT=&quot]වුවද [/FONT][FONT=&quot]එහි[/FONT][FONT=&quot] නිරාවරණයට [/FONT][FONT=&quot]හෝ [/FONT][FONT=&quot]පැවැත්මට [/FONT][FONT=&quot]ඉඩක්[/FONT][FONT=&quot]නැත[/FONT]​. ඒ[FONT=&quot] අපට [/FONT][FONT=&quot]ගිලිහුනු [/FONT][FONT=&quot]අතීතය [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]හිමිව[/FONT][FONT=&quot] ඇති[/FONT][FONT=&quot] වර්තමානය[/FONT][FONT=&quot] සැකෙවිනි[/FONT].

අපරදිග [FONT=&quot]සංගීතයේ[/FONT] R&B/ Hip-Hop රසිකයන්ගේ[FONT=&quot] ආදරණීය [/FONT][FONT=&quot]නාමයකි[/FONT] AKON - Aliaune Badara Akon Thiam. මුස්ලිම් [FONT=&quot]භක්තිකයකු [/FONT][FONT=&quot]වන[/FONT][FONT=&quot] මොහු [/FONT][FONT=&quot]ඇමරිකානු [/FONT][FONT=&quot]පුරවැසියකු [/FONT][FONT=&quot]වන[/FONT][FONT=&quot] අතර[/FONT][FONT=&quot] කළු[/FONT][FONT=&quot] අප්‍රි[/FONT][FONT=&quot]කානු[/FONT][FONT=&quot] සෙනගොල් [/FONT][FONT=&quot]සම්භවයකින්[/FONT][FONT=&quot] පැවත[/FONT][FONT=&quot] එන්නෙකි[/FONT].
ගායකයකු, ගීත[FONT=&quot]රචකයකු[/FONT], සංගීත [FONT=&quot]නිෂ්පාදකවරයකු [/FONT][FONT=&quot]මෙන්ම [/FONT][FONT=&quot]ව්‍යා[/FONT][FONT=&quot]පාරිකයකු[/FONT][FONT=&quot] ලෙසද[/FONT][FONT=&quot] මොහු [/FONT][FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]සිද්ධත්වයක්[/FONT][FONT=&quot] උසුලයි[/FONT]. බිරින්දෑවරුන් තිදෙනෙකුට [FONT=&quot]හිමිකම්[/FONT][FONT=&quot] කියන[/FONT][FONT=&quot] මොහු[/FONT][FONT=&quot] ආයුධ [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]මත්ද්‍ර[/FONT][FONT=&quot]ව්‍ය [/FONT][FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]වාහනය[/FONT]/ ළඟ[FONT=&quot] තබා ගැනීම[/FONT][FONT=&quot] හා[/FONT][FONT=&quot] බාල[/FONT][FONT=&quot]වයස්කාර[/FONT][FONT=&quot] ස්ත්‍රී[/FONT][FONT=&quot] දූෂණ[/FONT][FONT=&quot] චෝදනා [/FONT][FONT=&quot]යටතේ[/FONT][FONT=&quot] දෙවතාවකදී [/FONT][FONT=&quot]වසර[/FONT][FONT=&quot]5[/FONT]ක් [FONT=&quot]දක්වා [/FONT][FONT=&quot]සිරබත්[/FONT][FONT=&quot] කෑ[/FONT][FONT=&quot]අයෙකි[/FONT]. Sexy Bitch නමින් [FONT=&quot]මොහුගේ [/FONT][FONT=&quot]නවතම[/FONT][FONT=&quot] ගීත[/FONT][FONT=&quot] එකතුව [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] අසරණ [/FONT][FONT=&quot]මිථ්‍යා[/FONT][FONT=&quot]දෘෂ්ඨිකයාගේ [/FONT][FONT=&quot]පව්කම් [/FONT][FONT=&quot]ගොන්නට[/FONT][FONT=&quot]තවත් [/FONT][FONT=&quot]නිරයගාමී[/FONT][FONT=&quot] අකුසල් [/FONT][FONT=&quot]රැසක්[/FONT][FONT=&quot] එක්කරමින් [/FONT][FONT=&quot]මෑතදී [/FONT][FONT=&quot]එළිදක්වන [/FONT][FONT=&quot]ලදී[/FONT]. මොහුගේ [FONT=&quot]මෙම[/FONT][FONT=&quot] ගීත[/FONT][FONT=&quot] ඇල්බමයේ[/FONT][FONT=&quot] වීඩියෝ [/FONT][FONT=&quot]දර්ශන [/FONT][FONT=&quot]සඳහා [/FONT][FONT=&quot]පසුබිමේ[/FONT][FONT=&quot] බුද්ධ [/FONT][FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]තිමාවක් [/FONT][FONT=&quot]සහිතව[/FONT][FONT=&quot] අඩනිරුවතින්[/FONT], අශීලාචාරව[FONT=&quot] හැසිරෙන[/FONT][FONT=&quot] '[/FONT]මාර[FONT=&quot]දූවරුන්[/FONT]' යොදා[FONT=&quot]ගැනීම[/FONT][FONT=&quot] මොහු[/FONT][FONT=&quot] ලොව පුරා [/FONT][FONT=&quot]බෞද්ධයන්ගේ[/FONT][FONT=&quot] උදහසට [/FONT][FONT=&quot]ලක්වීමට [/FONT][FONT=&quot]ආසන්නතම[/FONT][FONT=&quot] හේතුව[/FONT][FONT=&quot] විය[/FONT]​. මේ[FONT=&quot] අතරතුර [/FONT][FONT=&quot]ලංකාගමනයකට [/FONT][FONT=&quot]සැරසෙන [/FONT][FONT=&quot]මොහු[/FONT][FONT=&quot] කිසිදා[/FONT][FONT=&quot] නොවූ [/FONT][FONT=&quot]විරූ[/FONT][FONT=&quot] ලෙස [/FONT][FONT=&quot]ලක්[/FONT][FONT=&quot]දනන් [/FONT][FONT=&quot]අතර[/FONT][FONT=&quot]කතාබහට [/FONT][FONT=&quot]ලක්වී [/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot]සෙයකි[/FONT]. තවත්[FONT=&quot] කොටසක්[/FONT][FONT=&quot] මේ [/FONT][FONT=&quot]පව්කාරයාට[/FONT][FONT=&quot] ගල්[/FONT][FONT=&quot]ගැසීමට[/FONT][FONT=&quot] සැදී[/FONT][FONT=&quot]පැහැදී[/FONT][FONT=&quot] සිටිති[/FONT]. මෙහිදී[FONT=&quot] බෞද්ධ [/FONT][FONT=&quot]අපගේ [/FONT][FONT=&quot]කාර්[/FONT][FONT=&quot]යභාරය [/FONT][FONT=&quot]කුමක්[/FONT][FONT=&quot]ද[/FONT]​? අප[FONT=&quot] කෙසේ [/FONT][FONT=&quot]හැසිරිය [/FONT][FONT=&quot]යුතු[/FONT][FONT=&quot]ද[/FONT]​? අප [FONT=&quot]මොහුට[/FONT][FONT=&quot] කෙසේ[/FONT][FONT=&quot] ප්‍ර[/FONT][FONT=&quot]තිචාර[/FONT][FONT=&quot] දැක්විය[/FONT][FONT=&quot] යුතු[/FONT][FONT=&quot]ද[/FONT]​?

සංකර [FONT=&quot]වූ[/FONT][FONT=&quot] බටහිර[/FONT][FONT=&quot] සංස්කෘතියට [/FONT][FONT=&quot]බුදුපිළිමයක්[/FONT][FONT=&quot] යනු[/FONT][FONT=&quot] තවත් [/FONT][FONT=&quot]එක්[/FONT][FONT=&quot] කලාත්මක[/FONT][FONT=&quot] භාණ්ඩයක්[/FONT][FONT=&quot] පමණි[/FONT]. හැදියාවක්, සංවරකමක්, අන් [FONT=&quot]අයට[/FONT][FONT=&quot] ගරු[/FONT][FONT=&quot]කිරීමක්[/FONT], පුදසත්කාර[FONT=&quot] කිරිමක්[/FONT][FONT=&quot] ඔවුන්ගේ[/FONT][FONT=&quot] සංස්කෘතිය[/FONT][FONT=&quot] තුළ [/FONT][FONT=&quot]ඔවුහු[/FONT][FONT=&quot] නොදනිති[/FONT]. අඩු තරමින් බෞද්ධයකු[FONT=&quot] අන් ආගමික ශාස්තෘවරුන්ට දක්වන [/FONT][FONT=&quot]ගෞරවය[/FONT]වත් [FONT=&quot]බුදු[/FONT][FONT=&quot]පිළිමයක්[/FONT][FONT=&quot] වෙත [/FONT][FONT=&quot]දක්වන්නට[/FONT][FONT=&quot] ඔවුන්[/FONT][FONT=&quot] නොපෙළඹෙන්නේ[/FONT][FONT=&quot] එහෙයිනි[/FONT].
අප[FONT=&quot] සංඝයාවහන්සේලා[/FONT], දෙමාපියන් [FONT=&quot]හට ගෞරව [/FONT][FONT=&quot]කරන [/FONT][FONT=&quot]විට[/FONT][FONT=&quot] ඔවුන් [/FONT][FONT=&quot]කට[/FONT][FONT=&quot] ඇරගෙන [/FONT][FONT=&quot]පුදුමයෙන්[/FONT][FONT=&quot] බලා[/FONT][FONT=&quot]සිටින්නේ එහෙයිනි[/FONT][FONT=&quot]. [/FONT]එය [FONT=&quot]ඔවුන්ගේ [/FONT][FONT=&quot]නොදැනුවත්කම[/FONT][FONT=&quot]ය[/FONT]​. නොදියුණුකම[FONT=&quot]ය[/FONT]​. ඔවුන් [FONT=&quot]අනුකම්පා [/FONT][FONT=&quot]ලැබිය[/FONT][FONT=&quot] යුතු[/FONT][FONT=&quot] පිරිසකි[/FONT]. නමුදු[FONT=&quot] බුදු[/FONT][FONT=&quot]දහමින් [/FONT][FONT=&quot]පන්නරය [/FONT][FONT=&quot]ලද[/FONT][FONT=&quot] අප[/FONT] ප්‍රෞ[FONT=&quot]ඩ[/FONT][FONT=&quot] සංස්කෘතිය[/FONT][FONT=&quot] මනා [/FONT][FONT=&quot]සභ්‍ය[/FONT][FONT=&quot]ත්වයකින්[/FONT][FONT=&quot] යුතු[/FONT][FONT=&quot]වූවකි[/FONT]. පිදිය[FONT=&quot] යුත්තන් [/FONT][FONT=&quot]පුදන්නට [/FONT][FONT=&quot]අපි [/FONT][FONT=&quot]දනිමු[/FONT]. අන්[FONT=&quot]මත [/FONT][FONT=&quot]ගරුත්වයෙන්[/FONT][FONT=&quot] ඉවසීමට[/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot] අපි[/FONT][FONT=&quot] දනිමු[/FONT]. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්[FONT=&quot]ෂාවෙන් [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] වාසය[/FONT][FONT=&quot] කරන්නෙමු[/FONT]. ඉවසීම [FONT=&quot]මංගල[/FONT][FONT=&quot] කාරණයක් [/FONT][FONT=&quot]බව[/FONT][FONT=&quot]ද [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot]දනිමු[/FONT]. වෛරයෙන්[FONT=&quot] වෛරය [/FONT][FONT=&quot]නොසන්සිඳෙන [/FONT][FONT=&quot]බවත්[/FONT], අවෛරයෙන්ම[FONT=&quot] වෛරය[/FONT][FONT=&quot] සංසිඳෙන[/FONT][FONT=&quot]බවත් [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot]දනිමු[/FONT]. සියළු[FONT=&quot]සත්වයෝ[/FONT][FONT=&quot]'[/FONT]කර්මය​' තම [FONT=&quot]ඥාතියා[/FONT][FONT=&quot] කොටගෙන​[/FONT]​, 'කර්මය​' තම [FONT=&quot]උප්පත්ති[/FONT][FONT=&quot]ස්ථානය[/FONT][FONT=&quot] කොට ගෙන​[/FONT][FONT=&quot] සිටින [/FONT][FONT=&quot]බව[/FONT] ද[FONT=&quot] අපි[/FONT][FONT=&quot]දනිමු[/FONT]. එසේම[FONT=&quot] හේතුවක් [/FONT][FONT=&quot]නිසා [/FONT][FONT=&quot]හටගත් [/FONT][FONT=&quot]සියළු[/FONT][FONT=&quot] සංස්කාරයෝ [/FONT][FONT=&quot]අනිත්‍ය[/FONT] [FONT=&quot]බව[/FONT][FONT=&quot]ද [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] දනිමු[/FONT]. ඒ[FONT=&quot] අපගේ[/FONT][FONT=&quot] ශාස්තෘන්[/FONT][FONT=&quot] වහන්සේ[/FONT][FONT=&quot] මේ [/FONT][FONT=&quot]සියළු[/FONT][FONT=&quot] කරුණු[/FONT][FONT=&quot] කාරණා [/FONT][FONT=&quot]මහා[/FONT][FONT=&quot]කරුණාවෙන්[/FONT][FONT=&quot] යුක්තව[/FONT]​, අප[FONT=&quot] කෙරෙහි[/FONT][FONT=&quot] අනුකම්පාවෙන්[/FONT][FONT=&quot] යුතුව [/FONT][FONT=&quot]වදාළ[/FONT][FONT=&quot] නිසාවෙනි[/FONT].

ජාති[FONT=&quot] ආගම්[/FONT][FONT=&quot] භේදයකින් [/FONT][FONT=&quot]තොරව [/FONT][FONT=&quot]AKON [/FONT]කාගේත්[FONT=&quot] ආදරය [/FONT][FONT=&quot]දිනා [/FONT][FONT=&quot]සිටි[/FONT][FONT=&quot] අයෙකි[/FONT]. නමුදු[FONT=&quot] අනිත්‍ය[/FONT][FONT=&quot]තාවය[/FONT][FONT=&quot] මනාව[/FONT][FONT=&quot] පිළිබිඹු[/FONT][FONT=&quot] කරමින්[/FONT][FONT=&quot] ඔහුට[/FONT][FONT=&quot] පිදුම්[/FONT][FONT=&quot] දුන්[/FONT][FONT=&quot] ලෝකයම[/FONT][FONT=&quot] අද[/FONT][FONT=&quot] ඔහුට [/FONT][FONT=&quot]එරෙහි ව[/FONT][FONT=&quot] නැගී[/FONT][FONT=&quot] සිට[/FONT][FONT=&quot] ඇත[/FONT]​. ලෝ[FONT=&quot] දහම[/FONT][FONT=&quot] මෙයයි[/FONT]. අපට[FONT=&quot] හැමදා[/FONT][FONT=&quot] ගල්[/FONT][FONT=&quot]ද[/FONT]​, හැමදා [FONT=&quot]මල්ද[/FONT][FONT=&quot] නොලැබේ[/FONT]. සත්-අට [FONT=&quot]මසකට [/FONT][FONT=&quot]පෙර[/FONT][FONT=&quot]තුන්[/FONT][FONT=&quot] හෙළයම[/FONT][FONT=&quot] හිසනමා [/FONT][FONT=&quot]ගෞරවාචාර [/FONT][FONT=&quot]කළ[/FONT][FONT=&quot] ජෙනරල්[/FONT][FONT=&quot] ෆොන්සේකා [/FONT][FONT=&quot]ආසන්නතම[/FONT][FONT=&quot] උදාහරණය [/FONT][FONT=&quot]ලෙස[/FONT][FONT=&quot] දැක්විය[/FONT][FONT=&quot] හැක[/FONT]​. AKON ගේ [FONT=&quot]ඉරණම[/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot] ලෝ[/FONT][FONT=&quot]දහම[/FONT][FONT=&quot] අනුව [/FONT][FONT=&quot]විසඳෙනු[/FONT][FONT=&quot] ඇත[/FONT]​. ඒ [FONT=&quot]සඳහා [/FONT][FONT=&quot]අප[/FONT][FONT=&quot] කලබල [/FONT][FONT=&quot]විය[/FONT][FONT=&quot] යුතු[/FONT][FONT=&quot] නැත[/FONT]​.

[FONT=&quot][/FONT]
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
[FONT=&quot]'[/FONT][FONT=&quot]චේතනාව[/FONT][FONT=&quot] යනු[/FONT][FONT=&quot] කර්මය[/FONT][FONT=&quot]යි[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]ඒ [/FONT][FONT=&quot]බුද්ධ[/FONT][FONT=&quot] භාෂිතයයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]බොහොමයක්[/FONT][FONT=&quot] බෞද්ධයන්[/FONT][FONT=&quot] මේ [/FONT][FONT=&quot]අසරණ[/FONT][FONT=&quot] AKON [/FONT][FONT=&quot]දෙස[/FONT][FONT=&quot] බලනුයේ [/FONT][FONT=&quot]ද්වේශ[/FONT][FONT=&quot] සහගත[/FONT][FONT=&quot] චේතනාවෙනි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]AKON [/FONT][FONT=&quot]කල[/FONT][FONT=&quot] ක්‍රි[/FONT][FONT=&quot]යාවට[/FONT][FONT=&quot] ඔහුට [/FONT][FONT=&quot]නිසි [/FONT][FONT=&quot]විපාක [/FONT][FONT=&quot]ඇත[/FONT][FONT=&quot]​. [/FONT][FONT=&quot]ඒවා[/FONT][FONT=&quot] අද[/FONT][FONT=&quot] හෝ [/FONT][FONT=&quot]හෙට[/FONT][FONT=&quot] ක්‍රි[/FONT][FONT=&quot]යාත්මක [/FONT][FONT=&quot]වනු [/FONT][FONT=&quot]ඇත[/FONT][FONT=&quot]​. [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] ඔහු[/FONT][FONT=&quot] චේතනාත්මකව [/FONT][FONT=&quot]සිදුකළ[/FONT][FONT=&quot] ක්‍රි[/FONT][FONT=&quot]යාවේ[/FONT][FONT=&quot] විපාකය[/FONT][FONT=&quot]​.

[/FONT][FONT=&quot]ඔහු [/FONT][FONT=&quot]වෙත [/FONT][FONT=&quot]ද්වේශ[/FONT][FONT=&quot] සහගත [/FONT][FONT=&quot]සිතිවිලි[/FONT][FONT=&quot] ඇතිකොට[/FONT][FONT=&quot] ගෙන [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] වෙර[/FONT][FONT=&quot] දරන්නේ[/FONT][FONT=&quot] කුමකට[/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot]​[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ද්වේශය[/FONT][FONT=&quot] අකුසලයක් [/FONT][FONT=&quot]බව [/FONT][FONT=&quot]අපට[/FONT][FONT=&quot] නැවතත්[/FONT][FONT=&quot] අමතක[/FONT][FONT=&quot] වූවා[/FONT][FONT=&quot] නොවේ[/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot]​[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අකුසල් [/FONT][FONT=&quot]චේතනා[/FONT][FONT=&quot] පහළ[/FONT][FONT=&quot] කිරීමෙන්[/FONT][FONT=&quot] පවා[/FONT][FONT=&quot] අත්වන්නේ [/FONT][FONT=&quot]දුක් [/FONT][FONT=&quot]විපාක[/FONT][FONT=&quot] බව[/FONT][FONT=&quot] අපට[/FONT][FONT=&quot] අමතක [/FONT][FONT=&quot]වූවා[/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot]​[/FONT][FONT=&quot]?............ [/FONT][FONT=&quot]මේ[/FONT] කර්මයන් [FONT=&quot]ඵල [/FONT][FONT=&quot]දෙන [/FONT][FONT=&quot]හැටි[/FONT][FONT=&quot] මහා[/FONT][FONT=&quot] පුදුමාකරයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] නිසා[/FONT][FONT=&quot] අංශුමාත්‍ර [/FONT][FONT=&quot]වරදේ [/FONT][FONT=&quot]පවා [/FONT][FONT=&quot]බිය[/FONT][FONT=&quot]දකිමින්[/FONT][FONT=&quot] අප්‍ර[/FONT][FONT=&quot]මාදීව[/FONT][FONT=&quot]දහම[/FONT][FONT=&quot] තුළ[/FONT][FONT=&quot] හික්මීම[/FONT][FONT=&quot]යි [/FONT][FONT=&quot]කළ යුතු[/FONT][FONT=&quot]වන්නේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ගෞතම[/FONT][FONT=&quot] බුදු[/FONT][FONT=&quot]සසුනේ[/FONT][FONT=&quot] සෝවාන් [/FONT][FONT=&quot]මග ඵල[/FONT][FONT=&quot] ලැබූ[/FONT][FONT=&quot] මගධේශ්වර[/FONT][FONT=&quot] බිම්බිසාර[/FONT][FONT=&quot] රජතුමා[/FONT][FONT=&quot] පෙර[/FONT][FONT=&quot] භවයක[/FONT][FONT=&quot] කාෂ්‍ය[/FONT][FONT=&quot]ප[/FONT][FONT=&quot] බුදු[/FONT][FONT=&quot]සසුන [/FONT][FONT=&quot]පැවති[/FONT][FONT=&quot] සමයේ [/FONT][FONT=&quot]මනුලොව [/FONT][FONT=&quot]ඉපදිලා [/FONT][FONT=&quot]හිටියා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අහංකාර[/FONT][FONT=&quot]​[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මාන්නක්කාර[/FONT][FONT=&quot] රජකෙනෙක්[/FONT][FONT=&quot] වෙලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙයා [/FONT][FONT=&quot]දවසක්[/FONT][FONT=&quot] පන්සලකට [/FONT][FONT=&quot]ගිහිල්ලා[/FONT][FONT=&quot] හිතාමතාම [/FONT][FONT=&quot]පාවහන්[/FONT][FONT=&quot] දාගෙන[/FONT][FONT=&quot] චෛත්‍ය[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot] වටේ [/FONT][FONT=&quot]ගියා [/FONT][FONT=&quot]පිරිවර[/FONT][FONT=&quot] සමඟ[/FONT][FONT=&quot]​. [/FONT][FONT=&quot]ඊට[/FONT][FONT=&quot] පස්සේ [/FONT][FONT=&quot]ස්වාමින් වහන්සේලා[/FONT][FONT=&quot] වෙනුවෙන්[/FONT][FONT=&quot] වූ [/FONT][FONT=&quot]පා[/FONT][FONT=&quot]පිස්නයක[/FONT][FONT=&quot] මෙයත්[/FONT][FONT=&quot] කකුල් [/FONT][FONT=&quot]පිස[/FONT][FONT=&quot]දැම්මා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]රජ කමේ[/FONT][FONT=&quot] පවර්[/FONT][FONT=&quot] එකට[/FONT][FONT=&quot]​. [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] කතාව[/FONT][FONT=&quot] එතනින්[/FONT][FONT=&quot] ඉවරයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දැන් [/FONT][FONT=&quot]කෙනෙක් [/FONT][FONT=&quot]බලයි[/FONT][FONT=&quot] කෝ [/FONT][FONT=&quot]ඉතින් [/FONT][FONT=&quot]ඵල[/FONT][FONT=&quot] දුන්නද[/FONT][FONT=&quot] කියලා[/FONT][FONT=&quot]...... [/FONT][FONT=&quot]එයා[/FONT] සෝවාන් [FONT=&quot]වුන [/FONT][FONT=&quot]භවයේ[/FONT][FONT=&quot] එයාගෙම [/FONT][FONT=&quot]පුතා [/FONT][FONT=&quot]අජාසත් [/FONT][FONT=&quot]එයාගෙ[/FONT][FONT=&quot] කකුල්[/FONT][FONT=&quot] පළලා[/FONT][FONT=&quot] ලුණු[/FONT][FONT=&quot] දැම්මා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මැරෙණ කල්ම [/FONT][FONT=&quot]එයා [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] දුක [/FONT][FONT=&quot]වින්දා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒකයි[/FONT][FONT=&quot] අපි[/FONT][FONT=&quot] මුලින් [/FONT][FONT=&quot]කිව්වේ [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] පව් [/FONT][FONT=&quot]ඵල[/FONT][FONT=&quot] දෙන[/FONT][FONT=&quot] හැටි [/FONT][FONT=&quot]හරි[/FONT][FONT=&quot] පුදුමයි[/FONT][FONT=&quot] කියලා[/FONT][FONT=&quot].

[/FONT]


[FONT=&quot]මේ[/FONT][FONT=&quot] අසරණ[/FONT] AKON දැන [FONT=&quot]හෝ[/FONT][FONT=&quot] නොදැන [/FONT][FONT=&quot]නින්දා[/FONT][FONT=&quot] කරනු[/FONT][FONT=&quot] ලැබුවේ [/FONT][FONT=&quot]බුදුන්[/FONT][FONT=&quot]වහන්සේගේ[/FONT][FONT=&quot] නාමයෙන් [/FONT][FONT=&quot]අඹන[/FONT][FONT=&quot] ලද[/FONT][FONT=&quot] පිළිමයකට ය[/FONT]​. නමුත් [FONT=&quot]එදා[/FONT][FONT=&quot] දෙව්රම්[/FONT][FONT=&quot] වෙහෙරේදී[/FONT][FONT=&quot] චිංචි[/FONT][FONT=&quot]මානවිකාව[/FONT][FONT=&quot] බුදුරදුන්[/FONT][FONT=&quot]ඉදිරිපිටදී[/FONT][FONT=&quot] කළ[/FONT][FONT=&quot] නින්දාව[/FONT]​?

අන්‍ය [FONT=&quot]තීර්ථකයින් [/FONT][FONT=&quot]දිගින්[/FONT][FONT=&quot] දිගටම[/FONT][FONT=&quot] භාග්‍ය[/FONT][FONT=&quot]වතුන්[/FONT][FONT=&quot] වහන්සේට[/FONT], ධර්මයට[FONT=&quot] එල්ල[/FONT][FONT=&quot]කළ[/FONT] චෝදනා? දේවදත්තයාගේ[FONT=&quot] කෙනෙහිලිකම්[/FONT]? ඔවුන් [FONT=&quot]සියළුදෙනා[/FONT][FONT=&quot] තමුන්[/FONT][FONT=&quot] කළ [/FONT][FONT=&quot]කී[/FONT][FONT=&quot] දෑ[/FONT][FONT=&quot] වල[/FONT][FONT=&quot] විපාක[/FONT][FONT=&quot] රැගෙන[/FONT][FONT=&quot] ඒ[/FONT][FONT=&quot] ඒ[/FONT][FONT=&quot] තැන් [/FONT][FONT=&quot]වල[/FONT][FONT=&quot] ගියහ[/FONT]​. නමුදු [FONT=&quot]ඒ[/FONT][FONT=&quot] අකාලික [/FONT][FONT=&quot]ධර්මයට[/FONT][FONT=&quot] හානි[/FONT][FONT=&quot]කරන්නට [/FONT][FONT=&quot]ඔවුන් [/FONT][FONT=&quot]කිසිවෙකුට[/FONT][FONT=&quot] නොහැකි[/FONT][FONT=&quot] විය[/FONT]​.

එදා තමුන්[FONT=&quot] හට [/FONT][FONT=&quot]හෝ[/FONT][FONT=&quot] බුද්ධ[/FONT][FONT=&quot]ශාසනයට [/FONT][FONT=&quot]සිදුවූ[/FONT][FONT=&quot] මේ [/FONT][FONT=&quot]අසාධාරණ[/FONT][FONT=&quot] කෙනෙහිලිකම් [/FONT][FONT=&quot]හේතුවෙන්[/FONT][FONT=&quot]උන්වහන්සේ[/FONT][FONT=&quot] රාජ්‍ය [/FONT][FONT=&quot]නීතියේ[/FONT][FONT=&quot] සරණ[/FONT][FONT=&quot] පැතුවේ[/FONT][FONT=&quot] නැත[/FONT]​. රාජ්‍ය [FONT=&quot]බලය[/FONT][FONT=&quot] යෙදෙව්වේ ද[/FONT][FONT=&quot] නැත[/FONT]​. අන්‍ය [FONT=&quot]පුද්ගල [/FONT][FONT=&quot]තීර්ථකයින්ගේ[/FONT][FONT=&quot] රැස්වීම්[/FONT], යාග-හෝම[FONT=&quot] වැළැක්වීමට[/FONT][FONT=&quot] ක්‍රි[/FONT][FONT=&quot]යා[/FONT][FONT=&quot] කලේ ද[/FONT][FONT=&quot] නැත[/FONT]​. තමන් [FONT=&quot]වහන්සේ[/FONT][FONT=&quot] සතුවූ[/FONT][FONT=&quot] අපරිමිත[/FONT][FONT=&quot] ඉර්ධි[/FONT][FONT=&quot] බලයෙන් [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] ඕනෑම [/FONT][FONT=&quot]දෙයක් [/FONT][FONT=&quot]කිරීමට [/FONT][FONT=&quot]උන්වහන්සේට[/FONT][FONT=&quot] හැකියාව [/FONT][FONT=&quot]තිබිනි[/FONT]. අප[FONT=&quot] සරණ[/FONT][FONT=&quot] ගියේ[/FONT][FONT=&quot] එවන්[/FONT][FONT=&quot] අසහාය [/FONT][FONT=&quot]චිත්ත[/FONT][FONT=&quot]සන්තානයකින්[/FONT][FONT=&quot] හෙබි[/FONT][FONT=&quot]වූ[/FONT] මහාකාරුණික​,[FONT=&quot]අසමසම [/FONT][FONT=&quot]මනුෂ්‍ය [/FONT][FONT=&quot]රත්නයකි[/FONT].

[FONT=&quot]බුදු සසුනට අපරිමිත රාජ්‍ය අනුග්‍රහයක් පැවති එදා[/FONT][FONT=&quot], [/FONT]බුදුසසුනේ ස්වර්ණමය යුගය වූ එදා තත්ත්වය ඒ ආකාරය​. මෙවන් ගැටළු වලදී ක්‍රියා කලේ ඒ ආකාරයටය​. එසේ නම් මේ කිසිවක් නොමැති මෙදා..... අප කලබල වී[FONT=&quot], [/FONT]දහමත් අමතක කොට​, අකුසලුත් රැස් කොටගෙන කුමට නම් වල්මත් වන්න ද​[FONT=&quot]? [/FONT]යමක් සිදුකිරීමට තමාගේ තරම​, පසුබිම මෙන්ම අරමුණ පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබිය යුතු බව මේ කතිකාවත ප්‍රවේශයේදී අපි සඳහන් කළෙමු.

 
Last edited:

wmsaneera

Member
Nov 21, 2009
503
94
0
ඉතාමත් අනර්ඝයි යාළුවා. හොද විග්‍රහයක් නියමයි.:yes:
eluwa දැන් ලොකු ළමයෙක්නෙ...:D:D:D

 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඉතාමත් අනර්ඝයි යාළුවා. හොද විග්‍රහයක් නියමයි.:yes:
eluwa දැන් ලොකු ළමයෙක්නෙ...:D:D:D


ධම්මමෙඩිසින් බ්ලොග් එකෙන් තමයි මේ පණිවිඩය..කොටින්ම කීවොත් මේක කොපි-පේස්ට් එකක්..;)
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
නියමයි එලුවා :D පැහැදිලි කිරීම ගොඩක් වටිනවා!
උන් ඔක්කොම කොහොමත් සත්තු වගේ එවුන්.. උන්ට අනුකම්පා කරන්න ඕනෙ.. එච්චරයි
කර්මයට අනුව වෙන දේවල් වෙයි නේ
 

Dhamatrix

Member
Nov 23, 2008
1,246
173
0
ghs.google.com
ඉතාමත් අනර්ඝයි යාළුවා. හොද විග්‍රහයක් නියමයි.:yes:
eluwa දැන් ලොකු ළමයෙක්නෙ...:D:D:D

අනිවා ඇත්තටම අගනා විග්‍රහයක් :D
AKON ගැන මගේ හිතට එන අදසහ මම මෙතන ලියන්නෙ නැ :angry:;):P
මොකද අපි සංවාද පැවැත්විය යුත්තෙ බුද්ධියට වහල්ව මිස ආවෙගයන්ට වහල්ව නොවෙන නිසා :D:yes:
 

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
"ඔහ්'..... දැන් බැලුවම කර්මය කිසිම දෙයක් අත ඇරල නැහැ වගේ....."
 
  • Like
Reactions: suraj1132

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අනිවා ඇත්තටම අගනා විග්‍රහයක් :D
AKON ගැන මගේ හිතට එන අදසහ මම මෙතන ලියන්නෙ නැ :angry:;):P
මොකද අපි සංවාද පැවැත්විය යුත්තෙ බුද්ධියට වහල්ව මිස ආවෙගයන්ට වහල්ව නොවෙන නිසා :D:yes:

අන්න හරි!:D
 

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    සිරාවට නියමයි සහෝ..කොහෙන් උනත් කමක් නෑ..සහතික ඇත්ත...
    මූ ගැන හිතෙන දෙ මෙතන දැම්මට වැඩක් නෑ තමා ඉතින් :(..ස්තූතියි :)
     

    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    Hmmm maath blog ekata gihin beluwa...demme neththe kalin member kenek daala thibba nisa...hebei eke pehedili ne...den kaatath pahasuwen balaganna puluwan...mona karannada ithin Akonta "kala kala de pala pala de" thama ithin...ape inna moda wahansela tikath 25000 ticket aran uwa balanna yai...:P
    uge balanna deyak thiyanawada ban? hik hik...
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කර්මයට ජාති ආගම් නෑ
    අපායට යනකොට මම බෞද්ද කියලා ශේප් වෙන්න බෑ :rolleyes:

    ඒක තමයි සත්‍යය...ඒ වගේම සත්‍යය තේරුම් ගන්න නුවණින් විමසීමත් ඉවහල් වෙනවා..:yes:
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    කර්මයට ජාති ආගම් නෑ
    අපායට යනකොට මම බෞද්ද කියලා ශේප් වෙන්න බෑ :rolleyes:

    නමුත්..... මම කිව්වෙ වෙන දෙයක් ගැනයි....:yes:;)