මම ජැකා එක්ක එකග නෑ
අපිත් කැමති ජාත්‍යන්තර තලයෙ ඉන්න මනුස්සයෙක් රටට ඇවිල්ලා සින්දු කියන එක රසවිඳින්න මොකද හැමදාම නෑ හැමතැනම නෑනෙ
උඹ ඔය ප්‍රශ්නෙ අහංකො ඒකොන්ට එන්ඩ එපා කියපු උන්ගෙන්

කීයෙන් කීදෙනෙක් දේශපාලන වාසි තකා එන්ඩ එපා කිව්වද කියලා
එනිවේ congradz කිව්වා