[Akon saha api] - ඒකොන් සහ අපි

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
මම ජැකා එක්ක එකග නෑ
අපිත් කැමති ජාත්‍යන්තර තලයෙ ඉන්න මනුස්සයෙක් රටට ඇවිල්ලා සින්දු කියන එක රසවිඳින්න මොකද හැමදාම නෑ හැමතැනම නෑනෙ

උඹ ඔය ප්‍රශ්නෙ අහංකො ඒකොන්ට එන්ඩ එපා කියපු උන්ගෙන් ;)
කීයෙන් කීදෙනෙක් දේශපාලන වාසි තකා එන්ඩ එපා කිව්වද කියලා :P

එනිවේ congradz කිව්වා ;)
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මම ජැකා එක්ක එකග නෑ
    අපිත් කැමති ජාත්‍යන්තර තලයෙ ඉන්න මනුස්සයෙක් රටට ඇවිල්ලා සින්දු කියන එක රසවිඳින්න මොකද හැමදාම නෑ හැමතැනම නෑනෙ

    උඹ ඔය ප්‍රශ්නෙ අහංකො ඒකොන්ට එන්ඩ එපා කියපු උන්ගෙන් ;)
    කීයෙන් කීදෙනෙක් දේශපාලන වාසි තකා එන්ඩ එපා කිව්වද කියලා :P

    එනිවේ congradz කිව්වා ;)

    deshapalana wasi balagena enna epa kiyanawnam eeka weradiy :)
    bt ara widiyata hithala enna epa kiwanam eeke weradadk ne :)

    lol ei akon api gemuko BULLET FOR MY VALENTINE :P

    Bullet.For.My.Valentine-band-2006.jpg

    menna sira gayakayooo kello badgena budhu ilima issaraha natannet ne :P
    VISA cancel wennt ne ;)

    AKON ta enna beri unata mama danna taramin Jsean Pitbull unta enna puluwanne :rolleyes: