sharukkhan ට සෝම හාමුදුරුවෝ....akon ට video එකක කෙලවරින් පෙනුන බුදුපිලිමයක්....(video එක හොදට බලන්න එකම තැනකදිවත් straight focus නෑ එකක්....).....ල0කාවේ මිනිස්සුන්ට කොහේ හරි කොස්සක් තියනවනේ....MJ ආවා නම් ඒත් අපේ මිනිස්සු මොනා හරි කියාවි...ල0කාවට මේ වගෙ show එකක් ලැබෙන්නේ කලාතුරකින්...ඒක නිසා මේක කොහොම හරි බලන්න යන්න උත්සහ කරන්න....AKON ආයේ කවදා ඒවිද.....? හිතලා බලන්න...
(මෙහෙමයි ශිහාන් ම්හිර0ගට කියලා ලැමේ අත්සන් කරගත්තු කෙල්ලො....AKON ට කියලා මොනා කරගනිවිද දන්නේ නෑ........)
හැබැයි මේ කියවන 80% විතර Akon ගේ සින්දු අහන අයමයි නේ....?

මෙතන කෑගහන වැඩිපුර පිරිසක් මේක බලන්න යන්න විඩිහක් නැති අය හා බලන්න යන්නේ නැති අය...
*hmm mata ekak kiyanna ona..uge music vedios hadanna special vedio directors la innawa..ey goollo thama location hoyanne..budu pilime case ekata sampoorn akon ta mada gahanna baha....eth kawru kalath wade kathai thama..
* akkon oya budupilime mistake eka kala..ape rate kochara minissu oyta wada aagamwaadee balu wada karanwada..
* buddha bar..ahala athine..anna ewaye aithi karayanwa thama maranna ona..
*samahara minissunge atheethaya maha guu godak..
ex:- 50 cents..eminem..and most of singers
* ai api meka mechara angata ganne.mun enne lankawe jeewath wenna neme..awilla sinduwak kiyala keeyak hari hoyaganna..
*minissu waradi karanawa..ara sharu khan ta kala wage mey parath gu wada karanna mey wage post walin ..ape rate samahara thaka theeruwan wa polambawanwa..
*thamun kamathi nathnam yanna epa..yannna inna un nawathwannath epa..
* ape rate sanskruthiya ekak, americawe thawa ekak..ey deka patala ganna epa...
*akon wage godak minissu innawa..un baluwada karanwa....eth unwa apita hadanna baha..un wena ratawal wala inna minssu..bala gathu minissu..
* thamun ge ipa dena lamiynata mey wage wenna denna epa..agama dahama kiyala deela..honda purawasiyek karanna..
* onama deyak onawata wada hithanna epa..rate thawath prashan thiyanwa..ewata uthara hoyanna..dupath minihek ta kama welak denna....
anika AKON lankawata enna gattata passe ne hamootama kahanna gatte... ethakan mechchara kahuwe na ne...
SALLI TIYANA AYA YAI..... MAAATH TICKET EKA GATTOTH ANIWA YANAWA... MOKADA ME WAGE ATI DAWANTHA SHOW EKAK LANKAWE INNA COPY KARANA ARTIST LATA KARANNA BA.... KALATH KAGE HARI SHOW EKAK COPY EKAK.. EKAI MAMA KIYANNE AKON GE SHOW EKA BALANNA..
බුදුන් වදාළ ධර්මයට අනුව සළකා බැලුවහොත් බුදු දහමට, බුදු සසුනට AKON ගේ ‘අනුරාගී බැල්ලිය’ (Sexy Bitch) නිසා සිදුවී ඇති හානියක් නොමැත. පාට කණ්ණාඩි උනා දමා ස්වාධීන ඇසකින් ඒ දෙස බලන ඕනෑම අයකුට එය මැනවින් පසක් වනු ඇත. අප කොතරම් කෑගැසුවද ප්‍රායෝගික සත්‍යය එය යි. බුදු සසුනට හානි පමුණුවන්නේත්, සසුන වනසන්නේත් සසුන තුළින්ම බිහිවන අධර්මවාදීන් මිසක අන්යමතධාරීන් නොවන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කොට ඇත. එය එසේම මිස අන් අයුරකින් නොවේ. මන්ද යත් එය මේ මොහොතේ ද අප දෑස් ඉදිරියේ ඒ ආකාරයෙන්ම සිදුවෙමින් පවතින බැවිනි...
meke innawa ponnayo ralak lankaawe mona hari kaloth uuta eka gana mokak hari prashnayak tiyan... ane attatama mun karanne me wage post dada ponna aathl ganna eka tama....