prasadana2

Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    well if any one see the Behind the scenes video Akon does not even understand what to do he does what the produces ask him to do..and Its DAVID's Song..
     

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    ඒකෝන් ගේ සින්දු ලංකාවේ ගොඩාක් අය ඇහුවා.අර පාහර විඩියෝ එක එන්න කලිං කිසි ප්‍රශ්නයක් තිබුනේ නෑ.ඒත් බහුතරයක් අකමැති වුනේ අර විඩියෝ එක නිසා නේ
    හිතක් පපුවක් තියන එකෙක් නං තමන්ගේ ආගමට පොඩි හෝ ලොකු හෝ අගෞරවක් කරපු එකෙක් තමන්ගේ රටට එනවට කැමති නෑ.
    :rolleyes::yes:

    සල්ලි දීල ටිකට් ගත්තු හැම එකාටම ඉක්මනින්ම ඒ සල්ලි නැවත ලැබේවා :lol::lol::lol::lol::lol:



    :yes::yes::yes::yes: