.::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    6. ගැනුම්කරු අදාළ ප්ලේට් ලංකාවෙන් ගෙනියන්නේ කෙසේද ? (රේගුවෙන් නිදහස් කරගන්නා විදිහ)

    7. ගැනුම්කරු ප්ලේට් ගෙනියන්නේ සාමාන්‍ය තඹ තහඩු බවට රේගුවට වංචා කර නම් ඔව්න් කළු-මේල් කිරීමක් මගින් ඔව්න්ගේ මුදල් අප හට (අඩු ගානේ ඔබ හට) ලබාගන්න බැරිද ?

    ගැනුම් කරුටත් අරින්න චගෙ යන්නෙ :P
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,167
    926
    113
    meka me patta boru magulak ekko me K-Zone rawatila ambanata nathnam mu minissunwa rawattanna hadanawa :rofl:

    aththatama mewa ganna modayo innawa kotiyakata wage nathuwa mu me methana kiyana koti 100 ewa loweth hambenne na :rofl:

    meka nikan pirameeda krama wage distributed gonata andana seen ekak :D mun methana artificial market ekak hadala munge badu tika wikunaganna seen ekak thiyenne K-Zone ekko meka gana danne na nathnam uth patta boru karayek ayyo paw ban umbala
     
    Dec 30, 2013
    1,235
    166
    0

    උබනේ මෙතන නාලා තියෙන්නේ.... ඌ ලියලා තියෙන්නේ අබිරහස් නවකතාවක්....:lol::lol::lol: රස විඳල අමතක කරපන්........:rofl::rofl::rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    මචං කසෝන්
    ප්‍රශ්න සැහෙන්න ප්‍රමානයක් ඇසීමට තිබේ. දැනට 12 ක් පමණක් අසමි. කරුණාකර ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.

    1. දැන් incandescent ටෝර්ච් එකේ බල්බ් එක අව්ල් යනවා නම්, බැටරි ඉක්මනින් බහිනවා නම්
    ඊට වඩා සංවේදී වැඩි අර්ධ සන්නායක සන්ධියක් සහිත led ටෝර්ච් එකකින් ඔය ලබ්බ ටෙස්ට් කරන්න බැරි ඇයි ?

    2. හාල් (Rice) වලට විතරද ඕක බලපැවැත්වෙන්නේ ? වෙනත් ධාන්‍ය ගැලපෙන්නේ නැද්ද ?

    3. ඔබ කියන විදිහට ඔකේ තියෙන්නේ අර්පනයක් නම් අකුණු ගැසීම නිසා ඇතිවෙන අරෝපනේ ඒ තහඩුවේ/කොපර් ඉරිදියම් වල ගබඩා වෙලා හරියට කපසිටරයක් වගේ. අඩි 5-6 දුරට බලපාන මේ අරෝපනේ අපේ මී මුට්ටගේ කාලේ ගසපු අකුණු වල බලය තවමත් රැඳී පවතී. සොයුර ඇයිද ඒ බලේ එක් අලවංගු පහරින් නැතිවී යන්නේ ?

    4. ඉරිඩියම් සහ වල්ල-පට්ට, ඉරිඩියම් සහ කබර හුනා අතර සම්බන්ධතාවක් තිබේද ?

    5. ඉරිඩියම් සහිත ප්ලේට් මිලදී/චෙක්දී/ගිණුමට මුදල් දමා ගැනීමට පැමිණෙන ගැනුම් කරුවාට ව්‍යාජ තහඩුවක් පෙන්වා, ඔව්න් එම තහඩුව නියම තහඩුවක් බවට සනාත කිරීම සඳහා පරීක්සන කරද්දී අපිට වියාජ අරෝපනයක් ඇති කර ඔව්න් රවටා මුදල් ගැනීමට නොහැකිද ?

    6. ගැනුම්කරු අදාළ ප්ලේට් ලංකාවෙන් ගෙනියන්නේ කෙසේද ? (රේගුවෙන් නිදහස් කරගන්නා විදිහ)

    7. ගැනුම්කරු ප්ලේට් ගෙනියන්නේ සාමාන්‍ය තඹ තහඩු බවට රේගුවට වංචා කර නම් ඔව්න් කළු-මේල් කිරීමක් මගින් ඔව්න්ගේ මුදල් අප හට (අඩු ගානේ ඔබ හට) ලබාගන්න බැරිද ?

    8. මෙතරම් බලසම්පන්න වූ, මහානුභාවසම්පන්න වූ, ගුප්තවූ මේ ප්ලේට් ගුවන් යානයකින් රැගෙන යද්දී එහෙ ඉලෙක්ට්‍රොනික උපකරණ වලට බලපෑමක් වෙන්නේ නැද්ද ? නැවකින් ගෙනියන්නේ නම් එයට ? රේඩාර් සහ සෝනාර් වලට බලපාන්නේ නැද්ද ? මලසිය ගුවන් යානේ අතුරුදහන් උනේ මෙම ප්ලේට් එකක් රැගෙන යාම නිසාද ?

    9. මේ ප්ලේට් ගැන උනන්දු වන්නේ සුද්දෝ (එංගලන්තේ) ද ? වෙනත් රටක් ද ?

    10. මෙම ප්ලේට් සහ රාවණ අතර සම්බන්ධයක් තිබේද ?

    11. ඔබ මෙම ප්ලේට් කාබන් කොළ වලම ඔතන්නේ ඇයි ? නිල් ද කළු ද ගන්නේ ? රතු කාබන් කොළ හරියන්නේ නැද්ද ? සයිලන්සරයක් කඩා කාබන් ගැනීම අපරාදයකි. ඒ වෙනුවට අඟුරු කුඩු හරියන්නේ නැද්ද ? අතව්ශ්‍යම නම් කදීය යුත්තේ 2පහර එන්ජිං සයිලන්සරයක් ද ? (කාබන් වැඩි නිසා)

    :baffled:
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    meka me patta boru magulak ekko me K-Zone rawatila ambanata nathnam mu minissunwa rawattanna hadanawa :rofl:

    aththatama mewa ganna modayo innawa kotiyakata wage nathuwa mu me methana kiyana koti 100 ewa loweth hambenne na :rofl:

    meka nikan pirameeda krama wage distributed gonata andana seen ekak :D mun methana artificial market ekak hadala munge badu tika wikunaganna seen ekak thiyenne K-Zone ekko meka gana danne na nathnam uth patta boru karayek ayyo paw ban umbala

    me katawa wenasma widihakata dakala tiyanawa.. minihek me katawa kiyawapuwama hitanne 100000000..... image eaka mawenne number 1 walata passe ena 0 tika gana witarai.. good job machan! appreciate! samahara wita meka atta wenna ati samahara wita boru! 50%50% game ekak!
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,766
    113
    මාතර - මාලෙබ් - melbourne

    යකො එහෙනම් බඩුම තමයි, :D father එක්ක කතා කරගෙන වැඩේ සෙට් කරපංකො, ෆාදට කියපං එලකිරියෙ උන් ටික ප්‍රජාසේවයක් වශයෙන් තින්ත ගාන්න එනවා කියලා, කට්ටියක් පේන්ට් කරනකොට කට්ටියක් බඩු පන්න ගන්න පුලුවන් :D :D :D :D :D

    අයේ ඉතින් කිරියෙ සෙට් එකක් බැස්සා කියන්නෙ ඉතින් ඕනම නම් පල්ලියත් උස්සන් එයි.

    :dull::dull::dull::dull::dull:

    මුන් එක්ක හිටියොත් නං නිරයේ තමය් නතර වෙන්නේ ඔය චැපල් කඩන්න ගිහින්.. :(:(:(:(:(

    එක නෙවි මම කියන්නේ ඔය අතාරලා දාපු හද්ද නාකි ගෙවල් තියෙන්නේ
    ඔය 2,3 බැහැලා බලාපල්ලා
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    එල පුටෙ මම හෙට ඉඳන් ගේමට බහිනවා

    එල එල, ඒත් මම නම් දැන් එලියෙ, මම සාමන්යෙන් Silk Road Thread එකක් දාන්නෙ ඒ Subject එක කරලා ඉවර උනාම :D නැත්නම් මම ඇතුලෙ මේකෙ උන් PM කරන හැටි දැක්කම, දනට දෙපාරක් Inbox Clear කලා උදේ ඉදන් :D

    මචං කසෝන්
    ප්‍රශ්න සැහෙන්න ප්‍රමානයක් ඇසීමට තිබේ. දැනට 12 ක් පමණක් අසමි. කරුණාකර ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.

    අප්පෙ 12 ක් මම AL වලට වත් එච්චර ලිව්වෙ නැ බං :D

    1. දැන් incandescent ටෝර්ච් එකේ බල්බ් එක අව්ල් යනවා නම්, බැටරි ඉක්මනින් බහිනවා නම්
    ඊට වඩා සංවේදී වැඩි අර්ධ සන්නායක සන්ධියක් සහිත led ටෝර්ච් එකකින් ඔය ලබ්බ ටෙස්ට් කරන්න බැරි ඇයි ?

    ඒකත් වෙනවා මචො, ඒත් උබ උබ දන්න දෙයක් තමයි LED එකක තියෙන්න අර්ධසන්නායක ඒ කියන්නෙ ඒක්තරා වෝල්ට් ගානක විභව අන්තරයක් ආවම ඉලෙක්ට්‍රෝන ගලාගෙන යනවා, එත්කොට යම් කිසි විශේශිත ලෝහයක ඒ එලෙක්ට්‍රෝන වැදිලා එක වර්නයක ආලෝකයක් නිකුත් කරනවා.
    මගේ දැනුමෙ හැටියට White LED එකක් 1.7V ඉදලා 5v වෙනකල් එකාකරී ව ආලෝකය නිකුත් කරනවා ලොකු වෙනසක් නැතුව. ඒ කියන්නෙ ඒක Dim වෙනවා පේන්න 4.5 v බැටරි කැලි තුන 2v වලට ආසන්න වෙනකල් වත් බහින්න ඕන LED වලන් අපිට පේන Reaction එකක් වෙන්න,

    ඒ නිසා LED Torch පාවිච්චි කරන්නෙ නැ Test වලට. ඒත් කරන්න බැරි කමක් නැ, එක පාරක් LED 3 ක් තියෙන එකකින් මට Test කරන්න උනා Plate එක ලගටම කරාම නම් LED ටිකක් ඩිම් උනා, අගල් 2 ක් වගෙ ලං කරාම, ඒත් filament bulb එකක් නම් අඩි 5 ක් විතර ඇතටත් අපිට Reaction එකක් පේනවා, දුරත් එක්ක අනුලෝමව එලිය අඩු වෙනවා, ඒත් LED වලදි වෙන්නෙ එක පාර උපරිම අවස්ථවෙදි ප්‍රතික්‍රියා දැක්වීමක්.

    අනිත් එක අමතක කරන එපා LED Torch වල Regulater එකක් සහ Power Controller එකක් තියෙන්වා China Torch එකක උනත්, ඒ නිසා කොහොමත් ඒකෙන් LED එකට දෙන්නෙ අවශය ප්‍රමානයට විතරයි විදුලි බලය :D

    LED Torch එක ගොඩාක් ලං කරාම එක පාර off වෙන්නෙ ලගදි ඉරිඩියම් වලින් පරිපථය අක්‍රීය කරන නිසා,
    2. හාල් (Rice) වලට විතරද ඕක බලපැවැත්වෙන්නේ ? වෙනත් ධාන්‍ය ගැලපෙන්නේ නැද්ද ?

    වෙනත් ධ්‍යන්‍ය ද වලංගුය. හොද කාබන් ප්‍රතිශතයක් ඇති ඕනම දෙයක් වලංගුය,
    නිවසේදී කල හැකි පරික්ශා යනුවෙන් මා සදහන් කල නිසා සොයාගත හැකි ආසන්නම දෙය වශයෙන් සහල් සදහන් කලද, උබ සතු මුං ඇට උවද පවිච්කි කල හැක, එහෙත් මුංඇට බරින් වැඩි නිසා සහ එක සහල් හොදාගෙන කරන අනෙකුත් පර්යේශන සදහා මා සහල් සදහන් කලෙමි.

    සහල් සොයාගැනීමට අපහසු නම් ටැල්ක් පවුඩර් / තිරිගු පිටි / හෝ ඉරිගු ඇට ද පවිච්කි කල හැක.

    හොද කාබන් සහ හයිඩ්‍රජන් ප්‍රතිශතයක් ඇති ඕනැම දෙයක් භාවිත කල හැකි යන්න මගේ හැගීමයි.

    එහෙත් හාල් ග්‍රැම් 250 ක් ඕනම කඩයකින් ගත හැකි නිසා මා කැමති සුදු හාල් වලටය :P
    3. ඔබ කියන විදිහට ඔකේ තියෙන්නේ අර්පනයක් නම් අකුණු ගැසීම නිසා ඇතිවෙන අරෝපනේ ඒ තහඩුවේ/කොපර් ඉරිදියම් වල ගබඩා වෙලා හරියට කපසිටරයක් වගේ. අඩි 5-6 දුරට බලපාන මේ අරෝපනේ අපේ මී මුට්ටගේ කාලේ ගසපු අකුණු වල බලය තවමත් රැඳී පවතී. සොයුර ඇයිද ඒ බලේ එක් අලවංගු පහරින් නැතිවී යන්නේ ?

    මෙම ඉරිඩියම් Test කිරීමෙදි අප භාවිතා කරන තවත් ක්‍රමයක් වන්නේ තබ / ලෝහ පරික්ශාවයි.
    එමගින් එක ඉරිඩියම් වස්තුව අසල තබ හෝ වෙනත් කම්බි දගරයක් (වට දෙක තුනක) තබා විනාඩි කිහිපයක් තබීමෙන් පසුව එම තබ හෝ වෙනත් ලෝහමය වස්තුවටද එම වස්තු ඇදගැනීමෙ හැකියාව බෝවී තිබීම දැකිය හැක.
    එම තබ කම්බියටද එම ආරෝපනය ගාලාගෙන ඇවිත් ඇත, නිව්ටන්ගේ නියම වලට අනුව ශක්තිය ඇති කිරීමට නොහැක එනම් එම ශක්තිය තබ කම්බියට ආවෙ ඉරිඩියම් සිට විය යුතුය එනම්, දැන් ඉරිඩියම් වල ශක්තිය යම් ක්ශය වීමක් විය යුතුය,

    ඒ අනුව අපට නිගමනය කල හැක්කේ ඒම ආරෝපන අසල තිබෙන ලෝහ උපකරන වලින් උරාගන්නා බවය. එනම් ඔබ අලවංගු, උදලු වැනි දෙවල් ආසන්නයට ගෙන යාමෙන් ඔබට ලැබීමට යන මුදල විශාල ලෙස අඩුවේ,

    වෙන දෙයක් නොව, එම Plate එකට සම්භන්ද තබ පටිය කැපීමට යකඩ කියත් / කතුරු භාවිතා කිරිමේදි ද විශාල වශයෙන් ශක්ති හානියක් සිදුවේ,

    ප්‍රවීනයක් පවසන අයුරින් මේම වල හැරීමට හොදම ක්‍රමය උල් කරගත් ලැලි වලින් හාරා පොල් කටු වලින් පස් ඉවත් කිරීමයි, :)

    4. ඉරිඩියම් සහ වල්ල-පට්ට, ඉරිඩියම් සහ කබර හුනා අතර සම්බන්ධතාවක් තිබේද ?
    [/QUOTE]
    මගේ දැනුමට අනුව නැත, එකම සම්භන්දය මේ සියලු වෙලදාම් සදහා බ්‍රොකර් වරුන් ලෙස කටයුතු කරන්නේ එකම පිරිසකි,:rofl:
    [/QUOTE]
    5. ඉරිඩියම් සහිත ප්ලේට් මිලදී/චෙක්දී/ගිණුමට මුදල් දමා ගැනීමට පැමිණෙන ගැනුම් කරුවාට ව්‍යාජ තහඩුවක් පෙන්වා, ඔව්න් එම තහඩුව නියම තහඩුවක් බවට සනාත කිරීම සඳහා පරීක්සන කරද්දී අපිට වියාජ අරෝපනයක් ඇති කර ඔව්න් රවටා මුදල් ගැනීමට නොහැකිද ?
    ඇ#ට දෙකට ආසාවක් නැත්නම් උත්සාහ කර බැලිය යුතුය. :P:P

    එහෙත් බොහෝවිට Charge එක ලබා ගැනිමට පෙර තක්සේරු කරුවෙක් පැමින දෙපාර්ශවයම එම මුදලට කැමති කර ගනියි, එහිදි සරායනික පර්යේශන ද සිදුවිය හැක, එමෙන්ම එම මුදල ලබාදෙන්නෙ ඔවුන් ලබාගන්නා Charge එකේ Unit ගනනට සාපේක්ශව නිසා ව්‍යජ ආරෝපනයක් ලබාදිය නොහැක.

    එමෙන්ම මෙම කටයුත්ත පොලෙන් පොල් ගැනිම තරම් පහසු එකක් නොවේ, අනික මෙම සියලු කරුනු සිදුවන්නෙ 100% විශ්වාශය මතය, එසේම මැරයින්, ආරක්ශක නිලදාරීන්, දේශපාල#යින් එකතුව සැදුන පිරිසක් මෙම එන පිරිසට අයත් නිසා, ඇ#ට දෙකට ආසාවක් තිබේ නම් එසේ කල නොහැක.
    6. ගැනුම්කරු අදාළ ප්ලේට් ලංකාවෙන් ගෙනියන්නේ කෙසේද ? (රේගුවෙන් නිදහස් කරගන්නා විදිහ)

    Plate එක ගෙනියන්නෙ නැති බව මගේ පලමු Thread එකේ සදහන්ය. එමෙන්ම, මෙය ගෙනියන අවස්ථවල Z Packing නම්වූ ඉතා සව්කිර්න ක්‍රමයකට මෙය ඔතනු ලැබේ, එසේ කිරීමෙන් X Ray කිරන හෝ ඒ හරහා ගමන් නොකරයි,

    එමෙන්ම අප වල්ලපට්ට කිලෝ 5 ක් ගුවන් තොටුපලට ගිහින් දුන් විට පැය ගනනකින් අපි කියන රටට ගෙනින් දෙන පිරිස් අද ලංකාවෙ බොහෝ විට දැකිය හැක, ඔවුන් එය කරන්නෙ කෙසේද කවුරුද් නොදනි, එලෙසම මේවාද ප්‍රවාහනයට විවිද ක්‍රම ඇත.

    7. ගැනුම්කරු ප්ලේට් ගෙනියන්නේ සාමාන්‍ය තඹ තහඩු බවට රේගුවට වංචා කර නම් ඔව්න් කළු-මේල් කිරීමක් මගින් ඔව්න්ගේ මුදල් අප හට (අඩු ගානේ ඔබ හට) ලබාගන්න බැරිද ?
    වෘශන කෝශ වලට ආසාවක් ඇත්නම් නොහැක.
    මන්ද මෙය ගහෙන් ගෙඩි එන්නා මෙන් සිවන දෙයක් නොවන නිසාය. ඔබ වාලම්පුරි, වල්ලපට්ට වැනි දෙයක් වෙලදාම් කර ඇත්නම් එහි සිදුවන පිලිවල ගැන ඔබට අවබෝදයක් ඇතැයි සිතමි.

    මෙ වන් ගනුදෙනු වලදි බොහෝවිට මුදල් පෙන්වන්නෙ මුදල් වලට උඩින් පිස්තෝලයක් ද සමගය, එසේත් නැත්නම් ගනුදෙනුව වන්නට මොහොතකට පෙර ලොක්කෙකුගෙන් දුරකතන ඇමතුමක් බොහෝවිට ලැබේ, "මල්ලි මම මේ අහවලා කතා කරන්නෙ , ඔය ඉන්නෙ මගේ එක්කෙකෙන්, ලස්සනට වැඩේ වෙන්න ඕන හරි. . ."
    8. මෙතරම් බලසම්පන්න වූ, මහානුභාවසම්පන්න වූ, ගුප්තවූ මේ ප්ලේට් ගුවන් යානයකින් රැගෙන යද්දී එහෙ ඉලෙක්ට්‍රොනික උපකරණ වලට බලපෑමක් වෙන්නේ නැද්ද ? නැවකින් ගෙනියන්නේ නම් එයට ? රේඩාර් සහ සෝනාර් වලට බලපාන්නේ නැද්ද ? මලසිය ගුවන් යානේ අතුරුදහන් උනේ මෙම ප්ලේට් එකක් රැගෙන යාම නිසාද ?
    රැගෙන යාමට විශේශ ක්‍රම අනුගමනය කරනු ලබයි. එම නිසා එම කිසිදු උපකරනයකට මෙහි කිරන වලින් බලපැමක් නොවන ආවරනයක පමනක් ප්‍රවාහනය කෙරේ,
    9. මේ ප්ලේට් ගැන උනන්දු වන්නේ සුද්දෝ (එංගලන්තේ) ද ? වෙනත් රටක් ද ?
    නොදනී, සුද්දා Location එකට ඒමක් සිදු නොකරයි එන මහාදාර්ය වරයාට හෝ විද්‍ය#වරයාට දුරකතනයෙන් පමනක් සම්භන්දකම් පවත්වයි.මේවා ජාවරම් වන අතර අවශය පුද්ගලයා මේවා තවත් කෝටි ගනනක ගුනනයකින් මිලට ගනු ලබයි.

    10. මෙම ප්ලේට් සහ රාවණ අතර සම්බන්ධයක් තිබේද ?

    රාවන 1616 ට පෙර ඉපදුන බව මගේ දැනීමයි :D එහෙත් පිට සක්වල තාක්ශයනද ඔය ක්වොන්ටම් විද්‍යවට සම්භන්ද නිසා පිටසක්වල යානා වලට සම්භන්දයක් තිබි ය හැක, නොදනී :D
    11. ඔබ මෙම ප්ලේට් කාබන් කොළ වලම ඔතන්නේ ඇයි ? නිල් ද කළු ද ගන්නේ ? රතු කාබන් කොළ හරියන්නේ නැද්ද ? සයිලන්සරයක් කඩා කාබන් ගැනීම අපරාදයකි. ඒ වෙනුවට අඟුරු කුඩු හරියන්නේ නැද්ද ? අතව්ශ්‍යම නම් කදීය යුත්තේ 2පහර එන්ජිං සයිලන්සරයක් ද ? (කාබන් වැඩි නිසා)
    එන්ජින් ගැන නොදනි :D එහෙත් ඔවුන් බොහෝවිට ඉල්ලන්නේ දෙපහර ත්‍රීරෝද රථයක සයිලන්සරයක් බව නම් යන්තම් මතකය :D

    Reply එක මගේ Thread එකට වඩා දිග උනා යකො :D පට්ට, පැයක් විතර type කරා මම හිතන්නෙ, අන්තිම ප්‍රශ්න වලට දිග උත්තර දෙන්න බැරි උනා මහන්සියි :D

    Last edited:
    • Like
    Reactions: Arkham Knight

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,394
    5,476
    113
    බම්ප්, හරි හරි මචෝ .. සීන් එක හොයාගත්ත ... රෙප් ++:rofl::rofl:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    1. අදමයි දැක්කේ :dull:

    avatar464475_2.gif
    1. මුගේ සොහොන් ලකුණු ලගකදී ඉඳල පෙන්නනවා...

    මටත් හිතෙනවා ලං වෙලා කියලා :D

    කෝ යකො අර Crack කරන්න එවනවා කියපු Software එක, උබ කියපු වෙලාවෙම මම XP Virtual Machine එකක් ඔන් කරා තාමත් ඔන් එකේ තියෙන්නෙ, Windows Mobile app එකක් කිව්වම SDK එකත් Install කරා කො යකො Software එක,
    :growl::growl::growl::growl::growl:

    :rofl: උඹ දැන් පූර්ණ කාලීනව මේක වගේ......... :lol: :P

    ඕවා හම්බ පල්ලි වල එහෙමත් ඈති නේ..... මොකද කියන්නේ අරුණයාවත් සෙට් කරන්...... :P

    මොන පිස්සුද බං අය්යෙම් උබ දන්නවනෙ මම සොෆ්ට්වයා ඉන්ජෙක් කියලා, ඒත් වලබහින්න කුඩා කල සිටම ආශාවක් හා මෙවැනි දේවල් වලට ඇති අදික කුතුහලය නිසා ආතල් එකට බං කරන්නෙ,
    මේ වැඩ කරලා මම සතයක් වත් ගන්නෙත් නැ බං :D
    හුදෙක් ආතල් පමනි.

    තම්බි පල්ලි වල නැ බං, ඒත් දැන් මේ වැඩේට බැහැලා ඉන්නෙ නම් තම්බි බ්‍රෝකර්ලා ටිකක්මයි, ඒ නිසා කරන උන් තම්බින්ට අහුවෙන්න එපා, 90% බ්‍රොකර් ගාස්තු ගෙවලා අත ලෙවකන්න වෙයි උබලට :D

    උබනේ මෙතන නාලා තියෙන්නේ.... ඌ ලියලා තියෙන්නේ අබිරහස් නවකතාවක්....:lol::lol::lol: රස විඳල අමතක කරපන්........:rofl::rofl::rofl:

    :lol::lol: තැන්කු බ්‍රෝ. .

    meka me patta boru magulak ekko me K-Zone rawatila ambanata nathnam mu minissunwa rawattanna hadanawa :rofl:

    aththatama mewa ganna modayo innawa kotiyakata wage nathuwa mu me methana kiyana koti 100 ewa loweth hambenne na :rofl:

    meka nikan pirameeda krama wage distributed gonata andana seen ekak :D mun methana artificial market ekak hadala munge badu tika wikunaganna seen ekak thiyenne K-Zone ekko meka gana danne na nathnam uth patta boru karayek ayyo paw ban umbala

    මට උබ හිතන තරම් නම් අමරුවක් නැ, මම නම් උබව මීට කලින් මේ forum එකේ දැකලා නැ, උබ මාව දන්නෙ නැති නිසා ඔහොම කියනවා ඇති, ඒත් උබේ කොමන්ට්ස් ටික උබම තියාගනින්.
    මේකෙ Reply කරපු ඔක්කොම දන්නවා මම කව්ද කියලා, උබේ පැහැදිලි කිරීමක් ඕන නැ මට මම ගැන, :oo::oo:

    මට හිතෙන්නෙ උබ මුස්ලිම් එකක් වෙන්න ඕන, ඒ වගෙ උන් තමයි මෙහෙම වැඩ කරන්නෙ,
    එක්කො උබ මිනිහෙක් දියුනු වෙනව බලං ඉන්න බැරි එකෙක්, මිනිහෙක් අකුනු සංනායකයක් නිසා කෝටි පතියෙක් වෙනවා කිව්වම ඉවසගන්න බැරුව වේදානාවෙන් දාපු Comments වගේ තමයි පේන්නෙ,

    මම මෙතන කියලා නැනෙ මට දිපං කියලා, මම එකෙක් ගෙන් වත් මේටික කියලා දුන්නට සල්ලි ඉල්ලුවෙ නැනෙ, මම දන්න දේ මම මගෙ එලකිරි යාලුවොත් එක්ක බෙදාගන්නවා, මේ අනිත් යාලුවොත් උන් දන්න දේවල් මේ විදියටම මාත් එක්ක බෙදාගන්නව එච්චරයි උබට ඩෝං යන්න,යටිගිටියෙන් කැගහන්න දෙයක් උනේ නැ මෙතන,

    මම උබේ පලවෙනි කමෙන්ට් එකත් දැක්කා, මම reply එකක් දාන්නත් හදලා ආයෙ දාන්න කලින් උබේ threds / replys බැලුවා, ඉට පස්සෙ මට හිතුනා උබ වගේ එකෙක් එක්ක වාද කරන්න දාන අකුරු ටිකත් කාලය අපතේ යාමක් කියලා , ඒකයි නොදැම්මෙ. නැතුව දැක්කෙ නැතුව නෙමෙයි.

    මම එලකිරියෙ මෙච්චර කාලෙකට වලියක් හරි දාගත්තෙ ඔය උඩ කොමෙන්ට් කරලා තියෙන හම්බන්තොට මල්ලි එක්ක විතරයි,
    එ වලිය කොච්චර ගියාද කියලා දන්න උන් දන්නවා, ඒත් මම ඌත් එක්ක වලියක් හරි ඇද ගත්තෙ ඌ රන්ඩුවක් වෙන්න තරම් වත් වැදගත් එකෙක් හින්දා, ඉගෙන ගත්ත එකෙක් හින්දා,
    ඒ වලියෙ උනත් අපි දෙන්න රන්ඩු උන දේවල් වලිනුත් ගොඩක් දේවල් අනිත් අය ඉගෙන ගත්තා කියලයි වලිය බලන් හිටපු අය කිව්වෙ. .:)
    මම උගේ තිබ්බ කොටු ඔක්කොම කැපුවා දවසක් මට මල පැනලා. රතු කලා දවසින්.
    ඒත් දැන් ඌයි මායි එලට ඉන්නෙ අයියයි මල්ලි වගෙ,, දැන් උනත් මමත් නොදන්න දේවල් උගෙන් අහනවා,
    එහෙම නැතුව හැම එකා එක්කම වලි දාගන්න බැ රාබීපු එකක් වගේ, වලියක් දාගන්නත් සුදුසු එකෙක් වෙන්න ඕන සහ ඒ වලියෙනුත් මොනා හරි වැදගත් දෙයක් වෙන්න ඕන,

    උබට වැටහුනාද දන්නෙ නැ මගෙ point එක ?

    අනිත් දේ, උබ පුදුම වෙලා දාපු Comment එකෙන් තේරෙනවා උබ මේවා මොනාවත් දන්නෙ නැති එකෙක් කියලා, එ නිසා නොදන්න දේවල් දන්නෙ නැත්නම් කට වහන් ඉන්න එක තමයි හොදම දේ,

    ලිදේ ඉන්න ගෙම්බා දන්නෙ ලිද ගැන විතරයි , පිටත ලොකයක් ඌ දන්නෙ නැ, කවුරු හරි කිව්වොත් පිට ලෝකෙ තියෙන දෙයක් ගැන , ගෙම්බට මල පනින එක සාධාරනයි.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Iridium valin kala haki new innovation ekak Americava soya gattha lagakadi. Eta passe Iridium more value una. Mea Nava soya ganimata perath Iridium vala mila ihala mattamaka thibuna. Dan etath vada ganan.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    Iridium valin kala haki new innovation ekak Americava soya gattha lagakadi. Eta passe Iridium more value una. Mea Nava soya ganimata perath Iridium vala mila ihala mattamaka thibuna. Dan etath vada ganan.

    උබ නම් මේකට බොහොම උනන්දුයි වගේ, පුලුවන් උනිත් මම උබට මේ Plate එකක් බලන්න හරි සෙට් කරන්නම්. Plate එකක් බැරි උනොත් වෙන බඩුවක් හරි සෙට් කරන්නම් මේ Test එකක් උබේ අතින්ම කරලා බලන්න, :)

    මමත් හොයනවා මේ නව සොයාගැනිම මොකක්ද කියලා සමහරු කියනවා LED එකක් කියලා, සමහරු කියනවා වෙන මොකක්ද Crystal එකක් කියලා, පුලුවන් නම් හරි විස්තරයක් හොයාගෙන දාපංකො...
     
    • Like
    Reactions: MAXPAYNE1