Akuressa අකුරැස්ස

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    Parana video ekak wenna athi?

    Parana ekak neh

    පරණ එකක් නේද බොල?

    මෙ පරන එකක් වෙන්න ඔනෙ මෙහෙම මිනිස්සු ඉස්සරහට යන්නෙ නෑ දැන්

    ehema hithanna thama venne .... natthnam ithin boat eken hari vena ratakata thama yanna venne ...

    2019 post kerapu video ekakne ne mu share kerela tiyenne

    2019 Aug 27 post ekak ne bn
    ඇයි ඒ කාලේ ඌ හොරා නෙමෙයි ද
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ඇයි ඒ කාලේ ඌ හොරා නෙමෙයි ද
    ඔව් ඌ ඒ කාලෙත් හොරෙක් මිනිස්සු රවට්ටන කාලකන්නියෙක් තමයි ..

    උබත් පරන ලබ්බක් ඇදල මෙතන දාල කරන්නෙත් ඒකම තමයි ..
     
    • Haha
    Reactions: ranjan_ayya

    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    බොරැ කියන්න ඕනි නැහැ දකුනේ තමයි තැරි දාර වහල්ලු ඉදියේ.ඉස්සර මහින්ද මහත්තයා කිව්වම සමහරැන්ගේ ඇගේ හිරිගඩු පිපුනා..😹😹 තාම අපේ පැත්තේ ඉන්නවා බයියෝ.වයසක උන්නම් කමක් නැහැ ඒත් 30⁣ට අඩු වේස පොන්න මහින්ද පෑන්ටියෝ
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අකුරැස්ස කියන්නේ තනිකර පොහොට්ටු යායක්.. ඔය පැති වල උන් ජීවිතේට හැදෙන්නේ නැති හරක් ඉන්නේ..
     
    • Like
    Reactions: NRTG and Dr Sue