Kawru mona kiwwath umba asa field 1 igena ganin... Neththan umbata epa wei job 1 karanna giyama tika dawasakin.
Hamotama mehema nahaGodak eun hodata life eka gewanawa
![]()

ගොඩ යන්න පුළුවන් ඉතිං මන් දාපු කලින් රිප්ලයි එකෙ කියවෙනවා වගෙ ටයිප් එකෙ උන්ට.ඇයි ෆිසිකල් එපා කිව්වෙ ? Higher studies ගියාම ගොඩනෙ.
ගොඩ යන්න පුළුවන් ඉතිං මන් දාපු කලින් රිප්ලයි එකෙ කියවෙනවා වගෙ ටයිප් එකෙ උන්ට.
නැදෑයො රටවල් වල ඉන්න යමක් කමක් තියෙන පවුල් වල එවුන් තමා ඔය හයර් ස්ටඩීස් වලිනුට් දැනෙන වැඩක් ගන්නෙ ,අනික් අයට ඩිග්රියක් ඇත -ඩිග්රියක් නැත කියන කුලක දෙකෙන් ඩිග්රියක් ඇත කියන කුලකෙට වැටෙන්න පුළුවන්.
සයන්ස් ඩිග්රි තියාගෙන ආර්ට් ,කොමර්ස් ඩිග්රි තියෙන උන් එක්ක එක පඩියට වැඩ කරන්න වෙන්නෙ.
එතනත් ඉතිං එක්සැම්ස් කර කර මැරෙනකන්ම ඉගෙන ගන්න වෙනවා උඩට යන්න.
රජයෙ නම් පන්දම, ප්රයිවට් නම් ගිය ඉස්කොලෙ /කැම්පස් එක බලපානවා උඩට යන්නත්.
අනික හයර් ස්ටඩීස් වලට සිල්ක්ට් වෙන්නෙ කීයෙන් කී දෙනාද ?
මම එළකිරියේ ඉදහිට පොස්ට් එහෙම බලනවා.මම උදව් ඉල්ලලා ත්රෙඩ් දාලා තියෙනවා.ඉතින් මට තව උදව්වක් ඕන.මම 2019 AL ලියුවා.මගේ රිසල්ට් එක මේ තියෙන්නේ.
![]()
මේ රිසල්ට් එකෙන් යන්න පුළුවන් මොනවටද
පොඩි අදහසක් දෙන්න.මම මේ පලවෙනි පාර ලියුවේ.මම ආපහු ලියන්න හිතනවා.මේකේ ලොකු අයියල,මාමාල එහෙම පොඩි උපදෙසක් දෙන්න.
D.rank: 200-220 අතර (මාතර)
ඔය හොඳටම ඇති 1ස්ට්. 2න්ඩ් එක බැහැල කරපන්. මෝරා ඉන්ජිනියරින් යන්න චාන්ස් තියනව. මැත්ස් නම් 3rd shy කලත් කමක් නෑ. 1st ඔය රිසල්ට් කියන්නෙ චාන්ස් තියනව. 1ස්ට් ෂයි කරල NDT ගිය උන්ට සාපේක්ෂව 3rd කරල මොරටුව ගිය උන් අද හොඳ තැනක ඉන්නව අරුන්ට 3year exp වැඩි වෙලත්
මම එළකිරියේ ඉදහිට පොස්ට් එහෙම බලනවා.මම උදව් ඉල්ලලා ත්රෙඩ් දාලා තියෙනවා.ඉතින් මට තව උදව්වක් ඕන.මම 2019 AL ලියුවා.මගේ රිසල්ට් එක මේ තියෙන්නේ.
![]()
මේ රිසල්ට් එකෙන් යන්න පුළුවන් මොනවටද
පොඩි අදහසක් දෙන්න.මම මේ පලවෙනි පාර ලියුවේ.මම ආපහු ලියන්න හිතනවා.මේකේ ලොකු අයියල,මාමාල එහෙම පොඩි උපදෙසක් දෙන්න.
D.rank: 200-220 අතර (මාතර)
Fuck A/Ls & stupid Universities
Ubema path ekak hadagena asa deyak karapan job walata higa kanne nathuwa
Higher education kiyanne henama prodawak saha mafiyawak
Mata thibe ACC Physical giya pera.
apahu karana puluwan nan oita wada hoda result ekak gana puluwan wei.
ඉස්සර නන් මාත් හිතුවෙ ඔහොම තමා බෑ වගේ කොහොම හරි කරන්න උනා ඩිග්රිය ඒ උනාට ඒකෙ වැලියුව් එක තේරුනේ ආස දෙයක් ඉගෙන ගන්න ගියාම තමා. ඉගෙන ගන්න පුළුවන් වෙලාවෙ කරන්න ඕනි ඒක ඒක ඉගෙන ගන්නෙ කොහෙන්ද කියන එක අදාලම නෑ පාරෙ ඉන්න මනුස්සයගෙන් හරි කමක් නෑ . ඉස්සරහට වෙන්නෙ මොකද කියල දැන්ම කියන්න බෑනෙ.
ලැබෙන චාන්ස් එකෙන් උපරිම ප්රයෝජන ගන්න.
හැමදෙම සාපෙක්ෂයි බන් .
සමාරුන්ට ඩිග්රි එකෙන් ගොඩ යාමක් තියෙනවා සමහරුන්ට බිස්නස් වලින් ගොඩයාමක් තියෙනවා.
මන් දන්න ජපුරෙ ෆිසිකල් ඩිග්රි එකක් තියෙන එකෙක් ජොබ් එකක් කරලා එකෙන් අයින් වෙලා දැන් වාහන බිස්නස් එකක් කරනවා.ඇක්සිඩන්ට් වෙච්ච වාහන අළුතෙන් හදල විකුණනව.
උගෙ ගෙදර ගරාජ් එකක් තිබුණා
ඌට පොඩි කාලෙ ඉඳන් ඇඟෙම තිබ්බ දෙ වාහන හැදීම.
මන් ඌට කිව්ව උඹ ඕ ලෙවල් වලින්ම ඕක කරානම් අද උඹ කොටිපතියෙක් කියලා.
ඩිග්රි එකෙන් ඌට ලොකු දෙය උනෙ නැහැ. ජොබ් එකට උනත් ඌව දාල දුන්නා අයියා කෙනෙක් .
වැඩවල ප්රෆොර්මන්ස් උගෙ අවුල් ඌට වැඩිය ඉංග්රිසි බැහැ. පී ආර් ස්කිල්ස් අවුල් .
මැෂින් වැඩ දන්න නිසා ජොබ අල්ලගෙන හිටියා.
ඕක මචන් සමහර අය ගන්නෙ වැරදි විදියට ඒක මචන් කැප වීමත් එක්ක කැපවීම නැතුව ඕක කරන්න ගිහින් අනාගන්නවනෙ.
මම එළකිරියේ ඉදහිට පොස්ට් එහෙම බලනවා.මම උදව් ඉල්ලලා ත්රෙඩ් දාලා තියෙනවා.ඉතින් මට තව උදව්වක් ඕන.මම 2019 AL ලියුවා.මගේ රිසල්ට් එක මේ තියෙන්නේ.
![]()
මේ රිසල්ට් එකෙන් යන්න පුළුවන් මොනවටද
පොඩි අදහසක් දෙන්න.මම මේ පලවෙනි පාර ලියුවේ.මම ආපහු ලියන්න හිතනවා.මේකේ ලොකු අයියල,මාමාල එහෙම පොඩි උපදෙසක් දෙන්න.
D.rank: 200-220 අතර (මාතර)
ඕක මචන් සමහර අය ගන්නෙ වැරදි විදියට ඒක මචන් කැප වීමත් එක්ක කැපවීම නැතුව ඕක කරන්න ගිහින් අනාගන්නවනෙ.

මම ඒකයි කළින්ම කිව්වෙ මේ පාත් එකේ යන්න මම කාටවත් රෙකමන්ඩ් කරන්නෙ නෑ කියල. රිස්ක් එකක් ගන්න කැමති නම්, කැපවීම තියේ නම්, ඒ වගේම ආසාව & හැකියාව තියෙනම් මේක තමයි හොඳම පාර 2nd shy karapan. japura Physical nam set wenawa aniwa. eta wada hodai NDT HNDE NDES karapan. physical yanawata wada eka watinawa. ath 2ns shy eka gana hithanna puluwannam hodai