මම එළකිරියේ ඉදහිට පොස්ට් එහෙම බලනවා.මම උදව් ඉල්ලලා ත්‍රෙඩ් දාලා තියෙනවා.ඉතින් මට තව උදව්වක් ඕන.මම 2019 AL ලියුවා.මගේ රිසල්ට් එක මේ තියෙන්නේ.
මේ රිසල්ට් එකෙන් යන්න පුළුවන් මොනවටද
පොඩි අදහසක් දෙන්න.මම මේ පලවෙනි පාර ලියුවේ.මම ආපහු ලියන්න හිතනවා.මේකේ ලොකු අයියල,මාමාල එහෙම පොඩි උපදෙසක් දෙන්න.
D.rank: 200-220 අතර (මාතර)
මේ රිසල්ට් එකෙන් යන්න පුළුවන් මොනවටද
පොඩි අදහසක් දෙන්න.මම මේ පලවෙනි පාර ලියුවේ.මම ආපහු ලියන්න හිතනවා.මේකේ ලොකු අයියල,මාමාල එහෙම පොඩි උපදෙසක් දෙන්න.
D.rank: 200-220 අතර (මාතර)
Last edited:

දැන් මම ලියන්න හිතාගෙන ඉන්නේ.මමත් කැමතියි ඉස්සරහට යන්න.
මට උවමනා මේ රිසල්ට් එකෙන් කරන්න පුළුවන් දේ දැනගන්න.