AL කරන්න හිතුනොත් ආයේ පාරක්...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    rep+ ඒකනේ බං මමත් කියන්නේ. ඇයි බං මුන් තාමත් සම්ප්‍රදායික විදියට හිතන්නේ? :dull:

    ආයේ A/L කරලා ගොඩ යන්න හිතනවනම් වරදක් නැහැ ඉතින්...එත් අනේ මම A/L ෆේල්...මට මොකුත් හරියන්නේ නැහැ...මගේ ජීවිතේම කාලකන්නියි කියා කියා හිටියොත් ඉතින් බඩුම තමා...කවදාවත් ගොඩ යෑමක් නැහැ...හැමදාම ඔහොම තමා ඉන්න වෙන්නේ...එහෙම හිතන එකෙක් ආයේ A/L කරත් වැඩක් නැහැ...

    මම දන්න A/L ෆේල් පොරක් ඉන්නවා..පට්ටම ටලන්ටඩ් programmer කෙනෙක්...ඌ දැන් හොද සලරි එකක් එක්ක පට්ටම ජොබක් කරනවා..

    හිත තියෙනවනම් කරන්න බැරි දෙයක් නැහැ...මූ පත්තරේ වෙකන්සි බලල මේ කියන්නේ A/L ඕනේ කියල...IT ජොබ්ස් එකකවත් මම නම් දැකල නැහැ A/L ඉල්ලලා තියෙනවා ලොල්...ඒ ඔක්කොම අහන්නේ බැචලර්ස් හරි, මාස්ටර්ස් හරි...ඔය දෙකටම A/L ඕනේ නැහැ...රජයේ විශ්ව විද්‍යාල වලින් පවා උසස් පෙළ අසමත් ළමයින්ට උනත් භාහිර උපාදි කරන්න දීල තියෙන්නේ ඒ ළමයි මෝඩයෝ නෙමෙයි කියන දේ දන්නා නිසා..ඒකට තමයි ෆවුන්ඩේෂන් කොර්ස් එකක් මුලින් තියන්නේ..ඒක පාස් කරලා කරන්න ඕනේ හැබැයි...ඕපන් යුනි එකේ ෆවුන්ඩේෂන් එක ටිකක් අමාරුයි..අවුරුද්දක් තියෙනවා..:dull:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    මං දැකලත් නෑ කියාන්කෝ ! කොහෙවත් IT වලට A/L ඉල්ලනවා. මං ගියපු interview වලින් අහලත් නෑ. ඔක්කොම ඇහුවේ. ඔයාට අරක හැකිද මේක හැකිද මේ වැඩේ දුන්නොත් කොහොමද කරන්නේ :baffled: practical knowledge එක මිසක් උන්ට ඕනි A/L ක් නෑ. ප්‍රස්නේ මූට ඕනි ආණ්ඩු ජොබක් ! :lol: එව්වට මුකුත් කියන්න බෑ. ම්ට අවුල මෙක දැකලා කී දෙනෙක් හිත පාර ගන්නවද ? :frown: මන් තුන් පාරක් A/L කරා. එතන මට මගේ ජීවීතේ අවුරුදු 5-6ක් නිකාම්ම ගෙවිල ගියා ! ශික් නොදෝමකින්. :growl: මුන් degree ගන්න ඔන්න මෙන්න ඉදන් ආයෙත් A/L පස්සේ යනව කියල ඇහුවම දුකයි !

    :P:P
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    හොඳම සීන් එක කියන්නේ මගේ OL සහතිකේ නැති වෙලා. job එකට OL english pass එකක් ඉල්ලලා තිබ්බා. මගේ AL ප්‍රතිපලයි (general english වලට credit) කැම්පස් එකේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරපු ඩිප්ලෝමා එකකුත් තියෙද්දී මම එක ගණන් ගත්තේ නෑ . මුන් කිව්වනේ සාමාන්‍යපෙළ සහතිකේ ගෙනත් දෙන්න කියලා.
    :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මං දැකලත් නෑ කියාන්කෝ ! කොහෙවත් IT වලට A/L ඉල්ලනවා. මං ගියපු interview වලින් අහලත් නෑ. ඔක්කොම ඇහුවේ. ඔයාට අරක හැකිද මේක හැකිද මේ වැඩේ දුන්නොත් කොහොමද කරන්නේ :baffled: practical knowledge එක මිසක් උන්ට ඕනි A/L ක් නෑ. ප්‍රස්නේ මූට ඕනි ආණ්ඩු ජොබක් ! :lol: එව්වට මුකුත් කියන්න බෑ. ම්ට අවුල මෙක දැකලා කී දෙනෙක් හිත පාර ගන්නවද ? :frown: මන් තුන් පාරක් A/L කරා. එතන මට මගේ ජීවීතේ අවුරුදු 5-6ක් නිකාම්ම ගෙවිල ගියා ! ශික් නොදෝමකින්. :growl: මුන් degree ගන්න ඔන්න මෙන්න ඉදන් ආයෙත් A/L පස්සේ යනව කියල ඇහුවම දුකයි !

    IT walata A/L ahanne ne
    ahala wedak ne ne mokada al walata IT kale ne ape kale
    itin ahanne thiya karada kiyalawath ahanne ne
    anith eka thamai IT wala practical thamai thanikara balanne
    interview wala HR eken denna ona kamata ara exam ekak thiyanawa
    ekath mama passe hoyala beluwama theruna HR Policy's tika karagena yanna
    misak
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    machan mama name A/L pass AAB( maths) ,but mamath dakala thiyanawa katta kana aya oya seen eka nisa paw :( kiyala htihanawa bung,athatama samahara aya apita wada skills thiyanawa :(
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    හොඳම සීන් එක කියන්නේ මගේ OL සහතිකේ නැති වෙලා. job එකට OL english pass එකක් ඉල්ලලා තිබ්බා. මගේ AL ප්‍රතිපලයි (general english වලට credit) කැම්පස් එකේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරපු ඩිප්ලෝමා එකකුත් තියෙද්දී මම එක ගණන් ගත්තේ නෑ . මුන් කිව්වනේ සාමාන්‍යපෙළ සහතිකේ ගෙනත් දෙන්න කියලා.
    :lol::lol:
    මාත් ඩිප්ලෝමා ඩිග්රි සේරම කරන්නේ ඉංග්‍රීසි මාධ්‍ය තමයි බන්. මේ ලංකාවේ හැටි තමයි ඕක. දුක තමා
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    machan mama name A/L pass AAB( maths) ,but mamath dakala thiyanawa katta kana aya oya seen eka nisa paw :( kiyala htihanawa bung,athatama samahara aya apita wada skills thiyanawa :(
    මම කියන්නේ මේ උබ ගැන නෙමෙයි මචං සමහර අපේ යාළුවො ඉන්නවා AL පාස් මෙලෝ වැඩක් නෑ. GOV ජොබ් වල exam වලට හෝ ගාල ලියනවා. ලිව්වට උන් ෆේල් එක්කෝ අපේක්ෂිත ලකුණු නෑ සිලෙක්ට් වෙන්නේ නෑ. ඒත් ඒ පේපර් බැලුවම අපිට පන්තිවත් නොගින් ලියන්න පුළුවන් කිසිම අලුතෙන් දෙයක් හොයන්නේ නැතුව. ලියන්න දෙනවා නම් ෂුවර් ලොකු ලකුණක් ගන්නවා. එත් AL පාස් උන්ටත් බෑ කරගන්න. කරුමේ කියන්නේ උන් අපිට චාන්ස් එකක් දෙන්නේම නැතුව AL නෑ කියල කපල දානවා. මලංකාවේ මිනිස්සුන්ගේ ජිවිත වල වටිනාම හැකියාව AL වලින් මනින්න තීරණය කලේ ඕන මගුලකකටද කියල හිතෙනවා.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,897
    21,142
    113
    machan ubata 40 laks wage wiyadam kranna puluwan nam malaysia wage gihilla degree ekak karanna foundation idala patan ganna
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    මම කියන්නේ මේ උබ ගැන නෙමෙයි මචං සමහර අපේ යාළුවො ඉන්නවා AL පාස් මෙලෝ වැඩක් නෑ. GOV ජොබ් වල exam වලට හෝ ගාල ලියනවා. ලිව්වට උන් ෆේල් එක්කෝ අපේක්ෂිත ලකුණු නෑ සිලෙක්ට් වෙන්නේ නෑ. ඒත් ඒ පේපර් බැලුවම අපිට පන්තිවත් නොගින් ලියන්න පුළුවන් කිසිම අලුතෙන් දෙයක් හොයන්නේ නැතුව. ලියන්න දෙනවා නම් ෂුවර් ලොකු ලකුණක් ගන්නවා. එත් AL පාස් උන්ටත් බෑ කරගන්න. කරුමේ කියන්නේ උන් අපිට චාන්ස් එකක් දෙන්නේම නැතුව AL නෑ කියල කපල දානවා. මලංකාවේ මිනිස්සුන්ගේ ජිවිත වල වටිනාම හැකියාව AL වලින් මනින්න තීරණය කලේ ඕන මගුලකකටද කියල හිතෙනවා.

    owe bung i agreed :)
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මචං එළකිරි එකේ ඉන්න උන් ගැන සතුටුයි මේ දීපු අදහස් එකක් එත් මම බුකියේ දැම්ම පොස්ට් එකක් ඇයි උපාධිධාරීන් නම් බදවා ගන්නේ ඇයි ආයෙම ඒකට AL හොයන්නේ කියල. මෙන්න එකෙක් කියනවා රජයේ රැකියා වලට ගණන් ඕනි සුදුස්සන් විතරලු. Degree එකක් කරලා යන්තම් සන්තම් වැඩක්ලු. යන්තම් සන්තම් වැඩ කරන උන් වැඩක් නෑලු. අනේද කියන්නේ රජයේ ඔෆිස් වල ඉන්නේ මෙලොකෙම ඉන්න ෆට්ටම හැකියාවන් තියෙන අයනේ. (මට පු*න් හිනා බන්)

    UGC approved රජයේ Uni එකක degree එකක්වත් ඔය කියන විදියට වැඩක් නැද්ද බන්. මේ කියන විදියට උපාධිය ඕනෙම ගොනෙක්ට ගණන් පුලුවන්ද? රජයේ විශ්ව විද්‍යාල ගැන කියන්නේ? පෞද්ගලික ඒවා ගැන නෙමෙයි. ඒවා ඉතින් ඇත යටින් ගේම් ගහන වැඩ තියෙනවනේ ලේසියෙන්ම. රජයේ ඒවත් එහෙමයි කියනවා නම් ඉතින් රජයේ ජොබ් ව්ලාට ඕව බලන එකේ තේරුමක් නැනේ.

    ඔයාල මොකද කියන්නේ AL නැති කෙනෙක්ට AL පාස් කෙනෙක්ට වඩා හැකියාවන් තියෙන්න බැරිද? කෙනෙක්ට AL බරි උනා කියල ඊට එහා වෙනත් හැකියාවක් තියේ නම් ඒ අයටත් අවස්ථාවක් දෙන එක වැරදිද? එයාල කියන විදියට මනුස්සයෙක් කපා හරින එක සාධාරණද AL දඩමීමා කරගෙන?
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඇයි මචන් උබට රජයේ රක්ෂාවක්ම ඕන?

    මේ රට මචන් එක සිස්ටම් එකකට දුවන්නේ, ඉතින් එකෙන් පිට පැනලා තව වෙන එක්කේනෙක්ට විතරක් විශේෂයක් කරන්නේ නැහැ, මොකද ඒ තැනට සුදුසුකම් සපුරා ඇති අය ඕන තරම් ඉන්නවා, උබ කියන විදිහට ඒ සුදුසු කම් සපුරා ඇති කට්ටිය ඒ ජොබ් එකට කැමති නැහැ හෝ ගැලපෙන්නේ නැහැ වෙන්න පුලුවන්, එත් ඒ පුද්ගලයින් එකට සුදුසුයි. කවුරුත් දෙවනි ඔප්ෂන් එකට යන්නේ පලමුවෙනි ඔප්ෂන් එකට ලගා වෙන්න බැරිනම්නේ, හැබයි එක තැනක තියන දේවනි ඔප්ෂන් එක තව තැනක පලමු ඔප්ෂන් එක වෙන්න පුලුවන්, පොඩ්ඩක් හිතපන්.

    අනික මචන් කවුරුවත් අපි මොකක් හරි කැප කිරිමක් කරලා අපේ මොකක් වත් විශේෂත්වක් දකින්නැතුව අපිට දෝත බදලා පුදන්නැ, උබ මොකක් හරි කරලා පෙන්නපන් උන්ට සැටිස් වෙන්න, මොකද සිස්ටම් එකෙන් පිට ඉදන් උබ මොනවා කියලා කැගැහුවත් උබව පඩේකටවත් ගනන් ගන්නේ නැහැ.

    උබ කියලා තියන විදිහට විශ්ව විද්යාල කතාව, කාවවත් පිට ඉදලා විවේචනය කරන්න එපා, හැමොම කට්ටක් කලා තමා ගොඩ යන්නේ, කට්ට සාපේක්ෂයි මචන්. දැන් උබට එලේවල් කරන්න පුලුවන්නේ, කවුරුත් එපා කියන්නේ නැහැනේ. ඒකනේ බන් හැමොටම අවස්තා ලැබිලානේ තියෙන්නේ, ඒ අවස්තා යම් යම් හේතු නිසා සාර්තක වෙලා නැහැනේ, අවස්තාවකුත් නොදි කරානම් තමා වැරදි නේ?
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara

    උබ කියලා තියන විදිහට විශ්ව විද්යාල කතාව, කාවවත් පිට ඉදලා විවේචනය කරන්න එපා, හැමොම කට්ටක් කලා තමා ගොඩ යන්නේ,

    මචං මම කියන්නේ විශ්ව විද්‍යාල විවේෂණයක් නෙමෙයි. ඇයි මේ AL කළා කියන අය රජයේ විශ්ව විද්යාලයකින් අපි හෙම ගේමක් දීල ගණන් උපාධිය වැඩක් නෑ සල්ලි දුන්නම ගණන් පුළුවන් අරකයි මේකයි කියන්නේ. මම අහන්නේ සහෝ උපාධියක් ලබා ගැනීම AL වලට බාල වැඩක්ද? 5 වසරේ ශිෂ්‍යත්වේ වගේද? ඇයි එහෙම නම් මින්ස්සු එක ගැන මෙහෙම අපහාස කරන්නේ මම දකින සමහර කොල්ලෝ ඉන්නවා උන්ට AL අවුල් ගිහින් හෝ යන්තම් පාස් කෙලිම රජයේ යුනි ගිහින් කරන්න ඒවා නැති නිසා රජයේ එවයේම භාහිර කරනවා. එක හරිම අමාරුවෙන් කට්ට කාගෙන ඉගෙන ගෙන පාඩම් කරගෙන විභාග පාස් කරලා උපාධිය ගන්නවා. එකේ වරද මොකක්ද බන්? ඇයි මිනිස්සු එහෙම ගන්න උපාධිය දෙකේ කොලේට දන්නේ. වෙලාවකට සමහර උපාධි වලට ඇතුලේ අයට ලබෙන සහතික කදදාසියමයි පිටින් කරන අයටත් ලැබෙන්නේ. ඒ කියන්නේ දෙගොල්ලොම සමාන සුදුසු කමකට ලං වුනා කියන එක නේද? එහෙම එකේ ඇයි දෙවෙනි ක්‍රමේට කරපු කෙනාව ආයෙම AL ගැන කියල කපල දානේ. දැන් දෙගොල්ලොම එකම මට්ටමකට ක්‍රම 2කින් ආපු අයනේ?
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය වගේම සීන් එකක් මටත් උනා
    මම ඒලෙවල් කරලා දැම්මා ආර්ට් වලින්

    පොලිටිකල්, ලොජික්, අයි ටී

    දැන් කාලෙකට ඉස්සර
     
    • Like
    Reactions: nipunahasanka

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    ලංකාවේ system එකේ වැරැද්ද බන් මේක.

    විභාගයක ලකුණු වලින් මුළු ජීවිතේම තීරණය කරනවා. උඩට නැග ගත්ත උන් පහල උන්ට තියෙන අවස්ථා නැති කරනවා.

    තමන්ගේ දහදිය මහන්සියෙන් හම්බ කරගෙන සාධාරණව ජීවත් වෙන්න හදන එකාව පාගල හිඟන්නාගේ ඉදන් රටේම සල්ලි යටිමඩි ගහ ගන්න දේශපාලකයන්ව, මුදලාලිලාව ප්‍රොමෝට් කරනවා. :sorry:
     
    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    AL_කරන්න_හිතුනොත්ආයේ_පාරක්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1712552

    මචන් මේ ත්‍රෙඩ් එක නිසාම මාත් මේ පාර A/L කරා. මම කලින් MATHS කරේ දෙපාරක් කරා දෙපාරම එක SUBJECT එකක් ඩවුන්. මේ පාර A/L කරේ MEDIA BC IT. මචන් IT කොහොමත් මම දැන් ඉන්න FIELD එක. MEDIA BC පොත් දෙකක් හොයාගත්තා PAST PAPERS කරා. උපරිම සති දෙකක් හරියට බලන්න ඇති. BC ත් අපි පොඩි කලේ බුද්ධාගමට ඉගනගත්ත ඒවම තමා. අලුත් දෙකට MEDIA විතරයි.

    RESULT

    BC - C
    MEDIA - S
    IT - S

    මචන් මේ සති දෙකට. A/L ගැන දුක් වේවි ඉන්න එවුන් අයම කරපන්. ඇති දෙයක් නැ.

    thank u! :):):):):):)
     
    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    http://www.elakiri.com/forum/showthread.php?t=1712552

    මචන් මේ ත්‍රෙඩ් එක නිසාම මාත් මේ පාර A/L කරා. මම කලින් MATHS කරේ දෙපාරක් කරා දෙපාරම එක SUBJECT එකක් ඩවුන්. මේ පාර A/L කරේ MEDIA BC IT. MEDIA BC පොත් දෙකක් හොයාගත්තා PAST PAPERS කරා. උපරිම සති දෙකක් හරියට බලන්න ඇති. BC ත් අපි පොඩි කලේ බුද්ධාගමට ඉගනගත්ත ඒවම තමා. අලුත් දෙකට MEDIA විතරයි.

    RESULT

    BC - C
    MEDIA - S
    IT - S

    මචන් මේ සති දෙකට. A/L ගැන දුක් වේවි ඉන්න එවුන් අයම කරපන්. ඇති දෙයක් නැ.

    thank u! :):):):):):)
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන්ලා ලංකාවේ තියෙන්නේ අමුතුම සිස්ටම් එකක්නේ. Degree එකක් තිබුණත් AL නෑ කියල කට්ටියව කපල දානවා. ගොඩක් අය දැකල තියෙනවා AL අසමත් සියල්ලම හෝ එකක් දෙකක් විෂයන්, නමුත් ඔවුන් එක අංශයකින් ගොඩක් ඉදිරියට එන්න ආපු අය. Government jobs බලන බලන හැම එකටම AL,AL,AL,AL මේක පුදුම කරුමයක් බන්. නැද්ද මේකට මොකක්වත් විසදුමක්... ඇත්තම කියනවා නම් මටත් AL සිස්ටම් එක දිරවන්නෙම නැහැ නමුත් Degree එක කරන් යනවා අවුලක් නෑ. නිකම්ම නිකන් ඔය පෞද්ගලික ආධ්‍යාපන ආයතන දෙන Degrees ගැන නමෙයි මම කියන්නේ රජයේ විශ්වවිද්‍යාල වලින් දෙන බාහිර උපාධි ගැන.

    මාත් ඔය ප්‍රශ්නෙට මුහුණ දීල ඉන්නේ. දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරුතාක්ෂණ උපාධියේ මැදත් පහු කරලා ගිහින් ඉන්නේ. කරුමේ කියන්නේ බලන බලන හැම රෙද්දේම 3 passes in GCE AL, AL, AL

    මට නම් දැන් එපා වෙලා බන් මේ වාක්‍ය දැකල... ආයෙම AL ලියන්න හිතෙනවා බන් එත් දැනට තියෙන වඩාත් එක්ක ගොඩක් කාර්යබහුලයි. ඉතින් ඕකට ලොකු මහන්සියක් දරන්න විදියක් නෑ. එහෙම උනොත් කන්න බොන්නත් වෙලාවක් නැතිව තමා කරන්න වෙන්නේ.

    study-for-competitive-exams-in-the-final-month.jpg

    කවුද දන්නේ කරන්න ලේසිම SUBJECT 2ක්. මහා ලොකු රිසාල් ගහගන්න නෙමෙයි. C හෝ S දාගන්න පුළුවන් විෂයන් දෙකක් කියන්නකෝ. ඉතුරු විෂය කොහොම කලත් IT කරනවා. එකෙන් මට ලේසියෙන් ගහගන්න පුළුවන් විෂයන් දෙකක් කියන්නකෝ.

    දැන් ඉතින් මචන් ලොකු ටෝල්ක්ස් දෙන්න එපා ලේසියෙන් කරන්න පුළුවන් ඒවා නෑ මහන්සි නොවී කොහොමද වැඩ කරන්නේ කියලා. මම කියන්නේ සාපේක්ෂව මේ ඉන්න තත්වෙන් මිදෙන්න ගොඩ එන්න සරල පහසු දෙයක්.

    logic and sinhala