AL කරන්න හිතුනොත් ආයේ පාරක්...

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    http://www.elakiri.com/forum/showthread.php?t=1712552

    මචන් මේ ත්‍රෙඩ් එක නිසාම මාත් මේ පාර A/L කරා. මම කලින් MATHS කරේ දෙපාරක් කරා දෙපාරම එක SUBJECT එකක් ඩවුන්. මේ පාර A/L කරේ MEDIA BC IT. MEDIA BC පොත් දෙකක් හොයාගත්තා PAST PAPERS කරා. උපරිම සති දෙකක් හරියට බලන්න ඇති. BC ත් අපි පොඩි කලේ බුද්ධාගමට ඉගනගත්ත ඒවම තමා. අලුත් දෙකට MEDIA විතරයි.

    RESULT

    BC - C
    MEDIA - S
    IT - S

    මචන් මේ සති දෙකට. A/L ගැන දුක් වේවි ඉන්න එවුන් අයම කරපන්. ඇති දෙයක් නැ.

    thank u! :):):):):):)
    Uba Media kohomada goda dagaththe?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    අනේ හුකේ ! :growl:
    උබට ආණ්ඩුවේ ජොබක් නං ඕනි ආයේ කරගහපන් පරණ ගෑනිටම :lol:
    private වල බලන්නේ උබ වැඩ්ඩෙක්ද කියල මිසක් A/L නෙවේ !:rofl:
    ‍යකෝ උබ IT නං කරන්නේ:growl:
    එක පැත්තක් තෝර ගණින් ! ඒ කිවේ
    Java නං එහෙමයි
    c# ‍නං එහෙමයි
    SQL(Database) නං එහෙමයි
    networking නං එහෙමයි
    SQA නං එහෙමයි
    web designing / PHP
    නං එහෙමයි
    දෙයි හාමුදුරුවන්ගේ නාමෙන්
    උබ කැමති ආසා කරන එක පැත්තක් තෝරගෙන
    international certification එකක් කරහන්
    ඔය තියෙන්නේ java certified කිය කිය :frown:

    Agreed...!
     
    Last edited:

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    http://www.elakiri.com/forum/showthread.php?t=1712552

    මචන් මේ ත්‍රෙඩ් එක නිසාම මාත් මේ පාර A/L කරා. මම කලින් MATHS කරේ දෙපාරක් කරා දෙපාරම එක SUBJECT එකක් ඩවුන්. මේ පාර A/L කරේ MEDIA BC IT. MEDIA BC පොත් දෙකක් හොයාගත්තා PAST PAPERS කරා. උපරිම සති දෙකක් හරියට බලන්න ඇති. BC ත් අපි පොඩි කලේ බුද්ධාගමට ඉගනගත්ත ඒවම තමා. අලුත් දෙකට MEDIA විතරයි.

    RESULT

    BC - C
    MEDIA - S
    IT - S

    මචන් මේ සති දෙකට. A/L ගැන දුක් වේවි ඉන්න එවුන් අයම කරපන්. ඇති දෙයක් නැ.

    thank u! :):):):):):)

    කාලෙකට පස්සෙ අදයි මම මේ ට්‍රෙඩ් එක දැක්කෙ. මාත් 2016 දි කලා ආයෙම. කාටත් හොරා ගෙදර අයවත් යාලුවෙක්වත් කිසි කෙනෙක් දන්නෙ නෑ. රිලාස් ආවට පස්සෙ තමා දන්නෙ. දවස් 20 සේරටම. ඉතුරු හැම දවසක්ම රෑ එලි වෙනකම් ජොබ් කලා. ගෙදරදි පාඩම් කරන්න බෑ හොරාට කල නිසා.

    ඉරිදා කොළඹ යන වෙලාවෙ හයිවේ එකේ පැය 2ක් සහ නෝර්මල් පාරෙ පැයක් යන කම් එනකම් පාඩම් කරල විතරක් ගොඩ ගියා...

    මේ ට්‍රෙඩ් එක නිසා තව එකෙක් හරි ගොඩ ගියා කියල අහන්න ලැබුණ එක පට්ට සතුටක්.

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    කාලෙකට පස්සෙ අදයි මම මේ ට්‍රෙඩ් එක දැක්කෙ. මාත් 2016 දි කලා ආයෙම. කාටත් හොරා ගෙදර අයවත් යාලුවෙක්වත් කිසි කෙනෙක් දන්නෙ නෑ. රිලාස් ආවට පස්සෙ තමා දන්නෙ. දවස් 20 සේරටම. ඉතුරු හැම දවසක්ම රෑ එලි වෙනකම් ජොබ් කලා. ගෙදරදි පාඩම් කරන්න බෑ හොරාට කල නිසා.

    ඉරිදා කොළඹ යන වෙලාවෙ හයිවේ එකේ පැය 2ක් සහ නෝර්මල් පාරෙ පැයක් යන කම් එනකම් පාඩම් කරල විතරක් ගොඩ ගියා...

    මේ ට්‍රෙඩ් එක නිසා තව එකෙක් හරි ගොඩ ගියා කියල අහන්න ලැබුණ එක පට්ට සතුටක්.

    උබ පට්ට කොල්ලෙක් මචන් :yes:...සුභ පතනවා උබට ජිවිතේ ඉදිරි කටයුතුත් සාර්ථක කරගන්න ලැබෙන්න කියලා ....පුළුවන්නන් උබ මේ කරපු දේ ගැන අලුත් ත්‍රෙඩ් එකක් දාපන්..සමහරවිට කවුරුමහරි එකෙන් වැඩක් ගනී :yes:...