AL පාස් වෙන්නේ මෙහෙමයි....

su1993

Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    uba oya karana wade natara karapan........taman dan karana hamadekatama passe duk wenna wenawa........mage malli medical faculty yanna select una...mama tama uta phone ekak ...computer ekak aran dunne nehe....yana dawa wenakanma denneth nehe.....ehema kale nattnam oya punchi hith naraka dewal walata purudu wenawa aparade winasa wenawa.....
    please hita hada ganin satiyak hitapan ubata weda puluwan wenakota asa hitei weda karanna.....
    hitapan...........ammala tatalata hamadama apith ekka inna behe...uba oya pawicchi karana underware ekath eyala aran deepuwa neda.....
    eyala nati dawasata mokada karanne kiyala....eyalata denna puluwan lokuma tagga tamai uba igena ganna eka .....mama eka mage as walin dakala tiyenawa.............
    mama AL karana kale panti yanna salli natiwa '''poll kadala wikunala igena gatta''' mewa lajja wenna dewal nemei machan...ekai atta...namuth mama out una dawasata mata 45,00000 dila wahanayak aran denna tarama ammai tattai salli ekatu karala tibuna......ada eyala e widapu duka iwara une mama igena gattu nisane.....
    igena gatte nati una nam ada mama e okkoma nati karala kala beela winasha karala..... ada 350000 witara adayamak masekata ganne mama eda ammala duk widala mata ugannapu nisama witarai..............

    මචන් උබනන් අදහන්න වටින පුද්ගලයෙක්...:yes:මාත් 2012 Augest A/L Maths කරන්න ඉන්නෙ ඒ උනාට මම ඇත්තටම මුල ඉදලම A/L track එකට වැටුනේ නැ:( ඒක නිසා මට A/L එපා උනා වැඩ ගොඩ ගැහුනා :yes:මාත් computer එකට හොදටම ඇබ්බැහි උනු කෙනෙක් මට A/L second shy එකක් කරන්න අදහසක් නැ...:confused:second shyකරොත් first shy එක කරපු කිසිම දැනුමක් නැති නිසා ඒකත් බොරු වැඩක් වෙයි කියල මට හිතෙන්නේ:baffled:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මචන්ලා අද මගේ නිවාඩු ඉවර වෙනවා ආයේ කාලෙකට මෙහේ එන්න වෙන්නේ නැහැ.......:baffled::baffled::baffled:
    වැඩ වැඩියි ජීවිතේ කටුකයි.......:angry::angry:

    මම හැමදාම කියන්නේ ඔයාලට health facts නෙ ...අද කියන්නම් ඊටත් වඩා වැදගත් වෙන අපේ උන් පාස් වෙලා අනෙක් එවුන්ට කියලා නොදෙන දෙයක් ගැන.....

    උසස් පෙල කියන්නේ අපේ ජීවිතේ තියන වැදගත්ම විභාගයක් .......:yes::yes::yes:
    ඉතින් ඕක පාස් වෙන්න අපේ එවුන් නොකරන දෙයක් නැහැ......:lol::lol::lol:

    මම කියන්නම් ඉස්සර වෙලා මගේ කතාව....
    දැන් නම් මම ඉන්නේ කොළඹ මම උ.පෙ කරේ දුෂකර දිස්ත්‍රික්කයකින් ......මම ජීව විදයාව තමයි කලේ....මම ලංකාවේ රැන්ක් 50 ඇතුලට එන්න කරපු වැඩ ටික කියන්නම්.....

    විභාගේ පාස් වෙන ගොඩාක් එවුන් කියන්නේ මම වැඩ කලේ නැහැ දක්ෂ නිසා තමයි පාස් උනේ කියලනේ ...:angry::angry::angry::angry:

    ඔවා ඔක්කොම බොරැ මවන්ලා.....අපි පාඩම් කරේ නැත්නම් සොරිම තමයි.....

    මම 1 සිට 5 වෙනකන් ගිය පාසලේ ලමයි 63 යි හිටියේ ..මගේ පන්තියේ 8 දෙනයි....:lol::lol:

    මම ශිෂ්යත්ව විභාගේ පාස් වුනේ හෙන අඩු ලකුණු ගානකින් 111 තමයි තිබ්බේ 108 පාස් කලේ ...ඉස්සර.....:P:P:P:P

    ඉතින් ඊට පස්සේ ටිකක් ලොකු ඉස්කෝලෙකට ගියා.....ඒකෙ හිටියා ලමයි 300 ක් විතර ඉතින් මගේ පන්තියේ හිටි ලමයි 27 ක් අපි සා.පෙ කලේ එහෙ තමයි....:dull::dull:

    මට තිබ්බෙ එ 7 යි විෂයන් 10 ක් තියෙනවා නෙ:shocked::shocked: ......මම ගොඩාක්ම ආසා කලේ ගණිතයට ඉතින් දෙවි කෙනෙක් වගේ ගණන් උගන්වන්න සර් කෙනෙක් ආවා එයා මට ගොඩාක් ඉගැන්නුවා.......

    මම 10 ඉන්නකොට ගණන් පෙපර් එකට ගත්තේ ලකුණු 50 විතර නමුත් මහන්සි වෙලා විභාගෙදි ලකුණු 99 ක් ගත්තා ඒක තමයි අපේ පැත්තේ වැඩිම ලකුණු සර්ට ශිෂයත්වයකුත් හම්බ උනා.....:shocked::shocked:

    ඉතන් ඒ කාලේ මම ක්‍රිඩා හුගාක් කරා වොලිබෝල්..එල්ලේ...හෙල්ල දැම්මා..මැරතන් දිව්වා ....ෆුල් සතුටෙන් හිටියේ ඔය ක්‍රිඩා පළමු 3 ටම සමස්තා ලංකා යන කන් ක්‍රිඩා කරා......:):):)

    ඉතින් ඔන්න උ.පෙ පටන් ගත්තා පළමු දේ තමයි මම කරපු ක්‍රිඩා කරන එක නතර කරපු එක...
    ඊට පස්සේ හොද යාලුවෝ සෙට් එකක් සෙට් කර ගැනීම....ගෙදරින් පිට නතර වීම....:yes::yes:

    මට ඉහල අයගේ නෝට් හොයා ගෙන තල්තියා පාඩම් වලට සෙට් වීම.....:yes::yes:

    ඉතින් මම උ.පෙ අවුරැදු 2 ටම ඇදලා තියෙන්න එක ටී ෂර්ට් එකයි....කලියම් 2 කුයි විතරයි තිබුනේ ...අම්මා දුන්න සල්ලි වලට අලුත් අලුත් පොත් ගත්තා...(වැඩිය දුන්නේ නැහැ අපි හරි දුප්පත්):baffled::baffled::baffled::baffled:

    පලමු අවුරැද්දේ විතරයි ඉස්කෝලෙ ගියේ ඊට පස්සේ බෝඩිමට වෙලා පාඩම් කරා.....‍‍
    රෑට කට්ටියම සෙට් වෙලා ක්ල්ස් එකක් කරනවා....යාලුවෝ 14 ක් හිටියා 13 ක් කැම්පස් ගියා එක්කෙනෙක් මහණ උනා.......
    හවසට ක්‍රිකට් ගැහුවා......
    උදේට කාටුන් බැලුවා .......
    හැබැයි හැමදාම පැය 6 ක් 7 ක් විතර පාඩම් කරා.......

    සමහර දවස් වල පැය 15 ක් විතර වැඩ කරා .....ප්‍රශ්න සාකඡ්ඡා කලා.....පේපර් කරන්න ඒක තමයි ලේසිම ක්‍රමේ පාස් වෙන්න.....

    නරක මිතුරන් ඈත් කරගැනීම....
    දුම් වැටි මත් ද්‍රවය භාවිතා නොකිරීම
    ......
    දිනපතා වැඩ කිරීම මේ ඔක්කොම කලොත් කාට උනත් විභාගෙ පාස් වෙන්න පුලුවන්.....
    අපි කාටවත් බැහැයි කියලා දෙයක් නැහැ...හැමෝටම පුලුවන් අවශයතාවය අනුව එයාලා තමන්ගේ දක්ෂකම වෙනස් කර ගන්නවා.....:yes::yes::yes:

    ඉතින් උ.පෙ රිසල්ට් ආවේ ඒ 3 ක් එක්ක දිස් 1 ලංකා පලමු 50 ඇතුලේ....ඉතින් මට කියන්න ඕනෙ ඉගෙන ගන්න කාලේ ඉගෙන ගනිල්ලා .....මේ මම කියපුවා මගේ පන්ඩිත කමක් පෙන්නන්න නෙමෙයි දැම්මේ දක්ෂයෝ උපතින්ම බිහි වෙන්නේ නැහැ ඉගෙන ගන්නා දේ අනුවයි තීරණය වෙන්නේ ....සිංහල පවුලක දරැවෙක් දෙමල පවුලක හැදුනොත් එයා දෙමල කතා කරයි නමුත් සිංහල කතා කරන්නේ නැති වෙයි.....ඉතින් ඒ වගේ හොද පුරැදු පුරැදු වුනොත් ඔයාලත් හොද වැඩ කරයි....
    මහන්සි වෙන්න ඉගෙන ගන්න කවදාවත් වරදින්නේ නැහැ...........

    By SRGDR
    free medical facts for everyone
    ඔබතුමා හරි :yes::yes::yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    බොහොම ස්තුතියි මචං,, හුගක් උන් තමන් ඉගෙනගන්න විදිය කියන්න කැමති නෑ< ඇත්තටම මමත් දන්නෙ නෑ හරියට පාඩම් කරන විදිය,, අනික ඉන්ටනෙට් සහ චිත්‍රපටි බැලිල්ල නිසා ඉගෙනීමෙන් හුගක් දුරස් වෙලා ඉන්නෙ. මම 2013 උ පෙල කරන්නෙ, ඒත් මචං විශ්වාස කරපන් මම මේ අවුරුද්දටම පොතක් අතින් ඇල්ලුවෙ නෑ ඉස්කෝලෙ ඇරිල ඇවිල්ලා කොම්පුටරේම තමයි... :confused::confused::confused::confused:
    මෙන්න මගේම කොපියක්ද කොහෙද :D:rolleyes:
    සිරාවටම මචෝ මේ හෙට අපේ ට්‍ර්ම් ටෙස්ට් පටන් ගන්නවා මම එළකිරියේ
    මෙහෙම ගිහින් මට ආත්මයක් නැති වෙයි කියල හැමෝම කියනවා අනේ මන්ද බන් එත මට මේකමයි කරන්න හිතෙන්නේ.

    මම ගෙමෙස්‌ නම් ගහන්නේ නෑ,එත් දවසම නෙට් එකේ,ෆිල්ම් බලනවා,ෆේස්බුක් යනවා,Microworkers කරනවා.ඕවා තමා දවසම.

    +rep
    11.gif
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    මචන් උබනන් අදහන්න වටින පුද්ගලයෙක්...:yes:මාත් 2012 Augest A/L Maths කරන්න ඉන්නෙ ඒ උනාට මම ඇත්තටම මුල ඉදලම A/L track එකට වැටුනේ නැ:( ඒක නිසා මට A/L එපා උනා වැඩ ගොඩ ගැහුනා :yes:මාත් computer එකට හොදටම ඇබ්බැහි උනු කෙනෙක් මට A/L second shy එකක් කරන්න අදහසක් නැ...:confused:second shyකරොත් first shy එක කරපු කිසිම දැනුමක් නැති නිසා ඒකත් බොරු වැඩක් වෙයි කියල මට හිතෙන්නේ:baffled:

    ehema ekak nehe ...attatama first attempt eke 3 S gattu ekkanek next time 3 A aran medicine giya api apita awanka nam .....wada karanawanam.....papaers karanawa nam.....campus nathin machan...........:yes::yes::yes:
     
    Mar 19, 2012
    251
    19
    0
    පළමු දේ තමයි මම කරපු ක්‍රිඩා කරන එක නතර කරපු එක :dull:.

    හැමදාම පැය 6 ක් 7 ක් විතර පාඩම් කරා :dull:

    සමහර දවස් වල පැය 15 ක් විතර වැඩ කරා :dull:

    රෑට කට්ටියම සෙට් වෙලා ක්ල්ස් එකක් කරනවා :dull:

    යාලුවෝ 14 ක් හිටියා 13 ක් කැම්පස් ගියා එක්කෙනෙක් මහණ උනා :rolleyes:.....

    aiyo, simple ne ehenan
    :lol:
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    මෙන්න මගේම කොපියක්ද කොහෙද :D:rolleyes:
    සිරාවටම මචෝ මේ හෙට අපේ ට්‍ර්ම් ටෙස්ට් පටන් ගන්නවා මම එළකිරියේ
    මෙහෙම ගිහින් මට ආත්මයක් නැති වෙයි කියල හැමෝම කියනවා අනේ මන්ද බන් එත මට මේකමයි කරන්න හිතෙන්නේ.

    මම ගෙමෙස්‌ නම් ගහන්නේ නෑ,එත් දවසම නෙට් එකේ,ෆිල්ම් බලනවා,ෆේස්බුක් යනවා,Microworkers කරනවා.ඕවා තමා දවසම.

    +rep
    11.gif

    මටත් හෙට term test මචො:yes:ලියන්න මෙලෝ දෙයක් දන්නේ නැ..:yes:හැම වාරෙම ඔක්කොම විශයන්ට 10 අඩුයි..:yes:බොරුනෙමේ:yes:සමහර term test cut කලා:yes:scl එකේ missla අපිව අතැරල දාලා තියෙන්නෙ:frown:මම හරියට scl ගියෙත් නැ..:yes:මම මේ අවුරුද්දේ exam එක ලියන්නේ 52%තියෙන්නේ ලියන්න දෙයිද කියන එකත් ප්‍රශ්නයක්:yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඇත්ත කථාව මචන්
    පාඩම් නොකර නම් උසස් පෙළ පාස් කරනව බොරු
    උසස් පෙළ කාලෙ තමයි ආදරේ කියන දේත් මට ලැබුණෙ
    උසස් පෙළ පටන් ගන්න කාලේ ඉදල විභාගේ කරන දවස් වෙනකම් අපි එකට වැඩ කලේ.අවුරුදු දෙකේම ඉස්කොලේ ගියා.ඒත් සතියට දවස් 3නක් වගේ තමයි.අනිත් හැම දවසකම පඩම් කලා.අපි නම් කාලේ කොමස්.සාමාන්‍ය පෙළටත් කලේ පසුගිය ප්‍රශ්න පත්තර කරපු එක උසස් පෙළටත් මුල ඉදලම කලේ ඒක.ඒ ඒ පාඩමට අදාල ප්‍රශ්න වෙනම සටහන් කරගෙන කරනව.බැරි දේවල් කථා කරනව.එකවුන්ට් වලට මට එතරම් දක්ෂ කමක් නෑ.බබී නම් දක්ෂයි හොදටම වගේ.තාමත් ඇති අපි ගණන් හදපු පොත්.ලෙජර්ම ගහල ඇති නොසෑහෙන්න.එකවුන්ට් පේපර් එකේ.මුල් ගාණ පැයකින් හදාගන්න පුළුවන් තත්වෙට අවා කොහොම හරි.එකෝන් සහ බිස්නස් ස්ටඩීස් වලටත් එහෙමම තමයි කලේ.බොරු කියන්න ඕනෙ නෑ ක්ලස්ස් වලට ගියා.පියසිරි සර් එහෙම ගහලත් ඇති සමහර වෙලාවට ගෙදර වැඩ නොකර ගිහින්. කොහේ ගියත් හවස 7 වෙනකොට අපි ගෙදර කාල බීල ටීවී එහෙම බලල රෑ 11 ට පාඩම් කරන්න ගන්නව උදේ 3 හරි 4 හරි වෙනකම් කරනව දිගටම උදේට නිදා ගන්නව නැත්නම් ඉස්කොලේ යනව.එහෙම තමයි කලේ

    අන්තිමේ එක්සෑම් එක කරල එයාට ඒ 3නක් තිබෙනව
    මට බී දෙකයි සී එකක් තියෙනව
    කැම්පස් නම් ගියෙ නෑ
    අයේ දෙවනි පාරවල් කරන්න ගියෙත් නෑ
    එදා ඒ කැපවීම නිසා අද සතුටින් ඉන්නව
    ඔන්න ඔහොමයි උසස් පෙළට මුහුණ දුන්නෙ

    සාමන්‍ය පෙළ වගේ නෙවෙයි උසස් පෙළ
    උබත් කොමස කරපු එකෙක් ද,මට නම් බීස් එහෙම එපා වෙලා තියෙන්නේ බන්,කොහෙන් පාඩම් කරනවද කියල හිතාගන්න බෑ.එකොන් නම් අල්ලන යනවා,අකුන්ට්ස් එහෙම අනාතයි.මෙහෙම ගිහින් මොන AL ද කියල හිතෙනවා බන් වෙලාවකට.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මටත් හෙට term test මචො:yes:ලියන්න මෙලෝ දෙයක් දන්නේ නැ..:yes:හැම වාරෙම ඔක්කොම විශයන්ට 10 අඩුයි..:yes:බොරුනෙමේ:yes:සමහර term test cut කලා:yes:scl එකේ missla අපිව අතැරල දාලා තියෙන්නෙ:frown:මම හරියට scl ගියෙත් නැ..:yes:මම මේ අවුරුද්දේ exam එක ලියන්නේ 52%තියෙන්නේ ලියන්න දෙයිද කියන එකත් ප්‍රශ්නයක්:yes:
    මම නම් අම්මයි තත්තායි කෑගහන නිසා ගියා බන්:yes:,මම අද හිතාගෙනම හිටිය කොම්පුටරේ දන්නේ නෑ කියල:),එත් ගෙදර අය එලියට ගිය ගමන දා ගත්තා:D.මෙහෙම ගිහින් මොනවා වෙයි ද කියල හිතාගන්න බෑ බන්:(.
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    ehema ekak nehe ...attatama first attempt eke 3 S gattu ekkanek next time 3 A aran medicine giya api apita awanka nam .....wada karanawanam.....papaers karanawa nam.....campus nathin machan...........:yes::yes::yes:

    ඒ උනාට මට මේපාර www තුනෙත් ලකුනු 10 අඩු w එන්නෙ බන්:(හිතේ දුකට දැන් මම films
    බලනවා:yes:සින්දු අහනව:yes:මට හිතෙනවා දැන් පාඩම් කරාට වැඩක් නැ කියල:no:මගේ මුලු ඔලුවම අවුල් වෙලා A/L නිසා:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උබත් කොමස කරපු එකෙක් ද,මට නම් බීස් එහෙම එපා වෙලා තියෙන්නේ බන්,කොහෙන් පාඩම් කරනවද කියල හිතාගන්න බෑ.එකොන් නම් අල්ලන යනවා,අකුන්ට්ස් එහෙම අනාතයි.මෙහෙම ගිහින් මොන AL ද කියල හිතෙනවා බන් වෙලාවකට.
    එහෙම හිතන්න ගියාම තවත් එපා වෙනව මචෝ
    පුළුවන් තරමින් මහන්සි වෙයන් මේ කාලේ කොරගත්තොත් අනාගතේ හොදයි.ඒ ලෙවල් හොද ප්‍රථිපලයක් නැතුව සුරංගනා ලෝක මවල වැඩක් නෑ මචන් ප්ලේස් එකක් ගන්න නම් ඒ ලෙවල් ඔනේ,සාමාන්‍ය පෙළත් එහෙමයි.

    මමත් කොමස් බන් කලේ.එකවුන්ට් ඉතින් ක්ලාස්ම ගිහින් තමයි ගොඩ දා ගත්තෙ.ඒකෝන් ක්ලාස් දෙකකට ගියා(සක්‍ය එකෙයි මෙහෙ එකෙක් ගාවටයීදෙන්නම සුපිරි
    බී.එස් නම් හෙන කම්මැලී පාඩම්කරන්න
    ඒකට හොදයි මචන් ආදර්ශ ප්‍රශ්න පාස් පේපර්ස් අරපන්
    අන්න ඒව තමයි ක්‍රම
    උඹ මහන්සි උනොත් උබට හොදයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් අම්මයි තත්තායි කෑගහන නිසා ගියා බන්:yes:,මම අද හිතාගෙනම හිටිය කොම්පුටරේ දන්නේ නෑ කියල:),එත් ගෙදර අය එලියට ගිය ගමන දා ගත්තා:D.මෙහෙම ගිහින් මොනවා වෙයි ද කියල හිතාගන්න බෑ බන්:(.
    සැප වැඩි උනාමත් කරන්න බෑ
    අම්මල තාත්තල නැති දවසක උඹට මොකද වෙන්නෙ හිතපන්
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    මම නම් අම්මයි තත්තායි කෑගහන නිසා ගියා බන්:yes:,මම අද හිතාගෙනම හිටිය කොම්පුටරේ දන්නේ නෑ කියල:),එත් ගෙදර අය එලියට ගිය ගමන දා ගත්තා:D.මෙහෙම ගිහින් මොනවා වෙයි ද කියල හිතාගන්න බෑ බන්:(.

    උබට අවුරුද්දකුත් තියනවා මචො ගොඩ දාන්න...:yes:දැන් ඉදන් පාඩම් කරන්න පටන් ගනින්..:yes:
    මමත් ice ගහපු එකේ දුක දැන් විදිනවා:(තව 4 months exam එකට:(පාඩම් කරපන් මචන් එදා දෙන වැඩ එදා ඉවර කරපන් clz වල දෙන:yes:මම වගේ ගොඩ ගහගන්න එපා හතුරෙක් වත් :no:දැන් මට කෙලම වෙලා තියෙන්නෙ..ගෙදර අයටත් දැන් මට බැනල ඇතිවෙලා
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    ඒ උනාට මට මේපාර www තුනෙත් ලකුනු 10 අඩු w එන්නෙ බන්:(හිතේ දුකට දැන් මම films
    බලනවා:yes:සින්දු අහනව:yes:මට හිතෙනවා දැන් පාඩම් කරාට වැඩක් නැ කියල:no:මගේ මුලු ඔලුවම අවුල් වෙලා A/L නිසා:(

    me loke inna hemota dakshatha tiyenawa........:yes::yes::yes:
    itin ubatath ehema wenath dekata gihin hodata dakshayek wenna puluwan...........mama AL karala iwara wenokotawath danne nehe....computer ekak use karanna...attatama mama AL karanakan computer ekak dakalawath tibune nehe....dan kiyai mama maha nakiyek e kale computer tibune nehe kiyala attatama mata 26 i itin e kale mage yaluwonta tibuna...dan matath tiyenawa...un e kale fun aran den kelawila innawa..mama e kale kelawila idal dan satuten innawa (town eke inna godak ewun wada kale nehe) ...kokada hoda kiyala oyalama tiranaya karanna....
     
    වෙන කොහෙහරි නතර වෙලා(බෝඩිමක වගේ) සිද්දිය නම් මරේ මරු බන්.එතකොට ගෙදර වගේ සැප නැති නිසා ඉගෙනගන්න එකට හොදට හිත යොදවන්න පුලුවන්.එළ එළ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උබට අවුරුද්දකුත් තියනවා මචො ගොඩ දාන්න...:yes:දැන් ඉදන් පාඩම් කරන්න පටන් ගනින්..:yes:
    මමත් ice ගහපු එකේ දුක දැන් විදිනවා:(තව 4 months exam එකට:(පාඩම් කරපන් මචන් එදා දෙන වැඩ එදා ඉවර කරපන් clz වල දෙන:yes:මම වගේ ගොඩ ගහගන්න එපා හතුරෙක් වත් :no:දැන් මට කෙලම වෙලා තියෙන්නෙ..ගෙදර අයටත් දැන් මට බැනල ඇතිවෙලා
    අවුරුද්දක් හොදටම ඇති හොද ඉහල ප්‍රථිපලයකට යන්න
    උඹටත් මාස 4ක ඇතුළත හැම තත්පරයක්ම භාවිත කොලොත් නරකක් වෙන එකක් නෑ.උත්සහය තියෙනව නම් බැරි දෙයක් නෑ