AL රිසල්ට් & SLIIT හෙල්ප්

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මොරටුවේ IT & ITM ඉල්ලපන්
    තව මොරටුවෙන්ම QS එහෙමත් තියනවා
    UCSC එකේ IS තියනවා
    උඹට සල්ලි තියනවා නම් SLIIT ඒකත් කරපන්
    කවදාවත් කැම්පස් නම් නොයා ඉන්න එපා පුතෝ
    :yes::yes::yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන් මල්ලිගෙ ප්‍රශ්ණෙ විසදිලා ඇති කියල හිතෙනවා.. ගැටළුව තවමත් තියෙනවනම් පීඑම් එකක් දාන්න...
    මොනා කලත් මුදල්ද නැද්ද කියන එක වැදගත් නෑ...
    ඉගෙන ගන්න... ඒකට ඔයාට ලැබෙන අවස්ථාවන් වලින් හොදම අවස්ථාව තෝරාගන්න...
    තෝරාගැනීමෙන් පස්සෙ මොනදේ උනත් පසුතැවෙන්නෙ නැතිව ඉදිරියටම යන්න...
     
    • Like
    Reactions: lasithh

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    machn kelani wage set wenda puluwan physical .. moko oya z score ekata giya un one tharam thibe ... and wayambe wage applied science set wenda puluwan...
    SLIIT eke gaana hari ... oya gaana wage thama yanne... habai semesters repeat karanda wunoth aye gewanda wenawa... and final years waladi SLIIT eke degreeya nogena UK hari Australia hari uni ekaka (eyala ehema offer karanwa kamathi ayata karanda sheffield hallam or curtin i think ... ) karanwa nam wadipura gaanak yanawa :)

    sliit eke igena gena job karana aya one tharam innawa field wala ... lankawe nam ithin monawa wunath government engineering degrees walata ne demand .. ehema kiyala owwata nathi wennaha ... monawa karath machn katta kaagena wada karanawa waddata thama place labenne :D
     
    • Like
    Reactions: lasithh

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    oyage results nam (Y) maths nisa aniwa koheta hari set wenawa :)
    oyata sliit giyoth local patan gannakota 1st year iwara karannath puluwan.....
    choice is urs malli......man nam local yanna asai :D (math sliit eke)

    and eng deg tika hondai .....curtin neh ! tikak amaruth athi !

    sliit ekai local eka dekama ekata karanna den denne ne neda ??
     
    • Like
    Reactions: lasithh