*මචන් SLIIT එකේ Electrical & Electronic Engeering කියන Degree එක කරොත් අනාගතේ හොද ජොබ් කට්ටකට පැන ගන්ඩ පුලුවන් වෙයිද?
*කීයක් විතර වියදම් වෙයිද මේක කරල ඉවර වෙද්දි?
*ඒ ගානට මෙව්වගේ Degreeyak කරන එක පාඩුවක් වෙයිද නැත්තම් මීට වඩා හොද Engeering Coz තියේ නම් කියපල්ලකො
මේක කරපු ,කරන මේ ගැන දන්න උන මට හෙල්ප් කරපල්ලකො අනිත් උනුත් Bump එකක් වත් දාල හෙල්ප් කරපල්ලකො
හැමෝටම rep++ වලින් සලකනවා

