AL Book Free

msurangag

Member
Apr 27, 2011
873
100
0
මචන් මම ගාව මෙන්න මේ පොත් 2 තියනවා
නොමිලේ එවන්න පුළුවන්
ඕනි කෙනක් ඉන්නවනම් ඉල්ලන්න


2ewpf1g.jpg
 
Last edited:

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විදුසර පත්තරේට කෝල් කල්ල අහපං බං පොත් ගන්න සල්ලි නැති ලමයි විදුසරට දන්වනව. පත්තරෙත් හිටි ගමං දැන්වීම් යනව ලමයි පොත් ගන්න සල්ලි නැතුව පොත් ඉල්ලල.
    http://www.vidusara.com
    මුන්ට කතා කල්ල අහපං එහෙම ඕනෙ කෙනෙක්ව සම්බන්ධ කරල දෙයි :yes: