මචන් අපේ මල්ලි මේ පාර AL කරා 1st Shy. පොරට Software Engineering කරන්න ඕනිලු.
මේ රිසල්ට් එකෙන් SE සෙට් වෙන්නේ නැහැ නේද ?. ආයේ කරන එකද හොද . මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යනවා නම් මොනාද හොද Degree Programs ? .
මේ රිසල්ට් එකෙන් යනවා නම් හොද gov කැම්පස් , Degree මොනාද මචන්
Result : ABC
2019 new Syllabus
District Rank 80-85
District Badulla
Island Rank 2515-2520
Z-Score 1.2619