chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    AL maths කරපු කෙනෙක්ට දෙවනිපාර TEC (Engineering technology) කරන්න පුලුවන් ද​? revision class ගිහින් තමයි ගොඩ දාගන්න හදන්නෙ.පැක්ටිකල් විභාගෙකුත් තියනව්ද​? තව එක විෂයක් තෝර ගන්නත් තියනව නේද​? ඒ විෂයට සන්නෙවේදන හා මාධ්‍ය අධ්‍යනය කරන්න පුලුවන් ද​? නැත්නම් කරන්න හොද ලේසි විෂය මොකක්ද?ලොකු උදව්වක්, මේ පාර ALකරපු මල්ලි කෙනෙක් ඇහුවේ. TEC කරපු අය දන්නව නම් කියන්න​. සැප්තැම්බ​ර්වල revision පටන් ගන්නවා. REPLY/Bumpදාන අයට සලකනවා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641

    පුළුවන් බං. රිවිසන් ගිහින් ගොඩ දාගන්ඩ පුළුවන් නම් බලපන්. සැප්තැම්බර් වෙනකම් උට කියපන් සිලබස් එක සහ ගයිඩ් එක බාගෙන ඒක බලලා තේරුම් ගන්ඩ පුළුවන්ද කියල බලන්ඩ කියල. නැත්තම් මැතත් නෑ ටෙකුත් නෑ අන්තිමට.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පුළුවන් බං. රිවිසන් ගිහින් ගොඩ දාගන්ඩ පුළුවන් නම් බලපන්. සැප්තැම්බර් වෙනකම් උට කියපන් සිලබස් එක සහ ගයිඩ් එක බාගෙන ඒක බලලා තේරුම් ගන්ඩ පුළුවන්ද කියල බලන්ඩ කියල. නැත්තම් මැතත් නෑ ටෙකුත් නෑ අන්තිමට.

    ඒක නම් සිරා කතාව​. තෝර ගන්න විෂයකුත් තියනවා නේද​? ඌට IT කරන්න බැ වගේලු. සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යනය ( ගොඩක් අය කියනෙ මීඩියා කියලා) කරන්න පුලුවන් ද කියලා අහනවා. ඒක අලුත් එකක් නිසා මට නම් ටේක් ගැන මෙලෝ හසරක් තේරෙන්නෙ නැ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මැත්ස් කල්ල එක පාරක් experience තියේ නං ඉංජිනේරු තාක්ශණවේදය ගේමක් නෑ :yes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    maths karapu ekekta tec gemak naha bn

    තව තෝර ගන්න විෂයකුත් තියනවා. මීඩියා තෝර ගන්න හදන්නෙ. ඒක ආට් සබ්ජෙක්ට් එකක්. ඒක තෝරගන්න පුලුවන් ද​? ඒක ලේසිද