2019 A/L help

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම අදුරන මල්ලි කෙනෙක්ගේ මේ පාර result එක​ SFF. :dull: S එක තියෙන්නෙ Chemistry. ඌට Chemistry හොදට පුලුවන් බන්. biomedical science/ biochemistry degree එකක් ප්‍රයිවට්campus එකක කරන්නලු ඒ මල්ලි හිතාගෙන ඉන්නෙ. ඒකට ලංකාවේ හොදම ප්‍රයිවට් කැම්පස් එක මොකක්ද​?

    ඒ මල්ලිට ආයේ විභාගේ දාන්න​ඕනිලු. හැබැයි මැත්ස් කරන්න බැ කියනවා. A/L engineering TEchnology කරොත් අවුල් ද බන්. Science for technology, Engineering technology දෙක අනිවා කරන්න ඕනේ. තව එක විෂයක් තෝරගන්න තියනවා. ඒක ගැන කොහෙවත් පැහැදිලිව දාලා නෑ. ඒ මල්ලිට ICT බෑලු. සන්නිවේදනහා මාධ්‍ය අධ්‍යනය විෂය තෝර ගන්න හිතාගෙන ඉන්නවා කියලා ක්ව්වා. ඒවිෂය හැර තෝරගන්න හොද විෂයක් නැද්ද​?
    මේ මල්ලිට motor mechanical දැනුම නම් නෑ. ඒවගේ එකෙක් A/L TEC කරලා විභාගේගොඩ යන්න පුලුවන්වෙයිද​? ප්‍රැක්ටීකලුත් තියනව නෙද​?මේ ගැන දන්න අය උදව්වක් දෙන්න​



     
  • Nov 16, 2018
    158
    13
    18
    whoa.. :baffled::shocked: "S එක තියෙන්නෙ Chemistry. ඌට Chemistry හොදට පුලුවන්" අනාත සින්හලු !!!
     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    A/L Maths මෙච්චර අමාරු ඇයි? ඉස්සර Commerce Papers හරිම අමාරුයි. දැන් නම් බලන බලන කෙනාCommerce Pass. ෂුවර් එකට​ අමාරු ගණන් දීලා ළමයින්ගෙන් ආතල් ගන්න පොෆෙසර් බුවෙක් ඇති. Maths paper එක හදන කට්ටිය මාරු වෙනකල් maths කරන අය සදා අනාථයි:yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    A/L Maths මෙච්චර අමාරු ඇයි? ඉස්සර Commerce Papers හරිම අමාරුයි. දැන් නම් බලන බලන කෙනාCommerce Pass. ෂුවර් එකට​ අමාරු ගණන් දීලා ළමයින්ගෙන් ආතල් ගන්න පොෆෙසර් බුවෙක් ඇති. Maths paper එක හදන කට්ටිය මාරු වෙනකල් maths කරන අය සදා අනාථයි:yes:

    ඕව අමාරුයි කියල හිතෙනවනං ඉස්සරම මැත්ස් කරපු දැන් අවුරුදු 40ක විතර අයගෙන් අහල බලන්න මොනාද තිබ්බෙ කියල.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    A/L Maths මෙච්චර අමාරු ඇයි? ඉස්සර Commerce Papers හරිම අමාරුයි. දැන් නම් බලන බලන කෙනාCommerce Pass. ෂුවර් එකට​ අමාරු ගණන් දීලා ළමයින්ගෙන් ආතල් ගන්න පොෆෙසර් බුවෙක් ඇති. Maths paper එක හදන කට්ටිය මාරු වෙනකල් maths කරන අය සදා අනාථයි:yes:

    දැන් මැත්ස් පේපර්ස් ලේසියි බන් ඉස්සරම කාලෙ ඒවාත් එක්ක බලද්දී...ප්‍රැක්ටිස් එක තමයි හොඳටම ඕනෙ මැත්ස් පේපර් එක හොඳට ගොඩ දාගන්න නම්...මොකද හැම අවුරුද්දෙම අහන්නේ එකම විදියට ගණන් ටික...සාමාන්‍ය හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන කෙනෙක්ට අඩුම ගානේ B එකක් ගන්න (නැත්තන් අඩුම ගානේ C එකක්වත්) ගන්න එක ගේමක් නැහැ..හැබැයි මේක තේරෙන්න ටිකක් කල් යනව...එතකොට ගොඩක් අයට පරක්කු වැඩියි..කලින්ම තේරුම් ගන්න අය හොඳ රිසල්ට්ස් දාල Engineering යනවා..හොඳම දේ තමයි ඔය පේපර් තිත්ත වෙනකං එපා වෙනකන් model papers/past papers කරන එක....එකම පාස්ට් පේපර් සෙට් එක අඩුම ගානෙ පස් වතාවක් වත් විභාගේ ලං වෙලා කරලා තියෙන්න ඕනෙ :P පේපර් එකේ ඒ වෙලාවට හිතලා කරන්න ඕනෙ පාට්ස් තියෙනවා, ඒවා වලින් තමයි cream එක වෙන් කරලා අඳුරගන්න පුලුවන්..

    Physics වලත් තියෙන්නෙ ඔය දේම තමයි..ඒකෙත් සාමන්‍යෙන් MCQ 15-20 කට වගේ ඩිරෙක්ට් ආන්සර්ස් තියෙන්නෙ...තව 20 කට වගේ ටිකක් හිතලා කරන්න තියෙන්නෙ..ඉතුරු ටික පොඩ්ඩක් තව වැඩියෙන් හිතන්න තියෙන්නෙ..

    Chemistry ගැන නම් කියන්න තේරෙන්නේ නැහැ :baffled:
     
    Last edited: