AL ICT කරණ කෙනෙක් උදව් කරන්න කෝ...

Ashan2014

Member
Jun 6, 2014
47
5
0
mae law's walata explanations nae bun. ewa rules wage. proove karala thiyena nisa ubata thiyenne ewa use karanna witharai . kata padam kara ganna wei

http://www.vidusala.com/downloads/any-other?download=264:gce-ol-seminar-boolean-algebra

thanks සහෝ. ඒකෙ ප්‍රශ්ණ එනකොට එක එක ගාන විසදන ලෝ එක ඉස්සරහින් ලියන්න ඕනෙලූ. මේව ගනන් වලට ආදේශකරගන්න හැටි නම් මුකුත් තේරෙන්නෙ නෑ සහෝ :(
 
vidura99

Well-known member
  • Oct 16, 2009
    14,328
    1,373
    113
    Colombo

    ganan newe bun. mewa use karanne logic table walin hadana circuit simplfy karanna. ubata normal truth table ekak balala circuit design ekak adinna puluwan da? habai e ena circuit eka perfect nae neda? samahara wita eka ita wada adu logic gates ganak dala adinna puluwan athi. anna e solution eka hoya ganna thamai mae theorem use wenne

    ex:

    3rmnU.jpg
     
    Last edited:

    සත්‍යතවෙගුවක් භාවිතා කරලා ලොජික් ගේට් එකක් අදින්න පුලුවන් සහෝ. ඒක කෙටි කරන විසදුම න්‍යායක් භාවිතා කරලා හොයාගන්නේ කොහොමද
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,328
    1,373
    113
    Colombo
    සත්‍යතවෙගුවක් භාවිතා කරලා ලොජික් ගේට් එකක් අදින්න පුලුවන් සහෝ. ඒක කෙටි කරන විසදුම න්‍යායක් භාවිතා කරලා හොයාගන්නේ කොහොමද

    eka karanne equation eka solve karana widiyata. expanded long equation ekak awama ara therom apply karanna puluwan than aduna ganna ona. eta passe ewata adesha karana simplify karanna ona

    menna mae document eke page 9 wenakan wage poddak balapan

    http://users.teilam.gr/~kkouvelis/plc_bool.pdf
     
    ගොඩක් පිං සහෝ ඔය පීඩීඑෆ් එක බලලා තේරුම් ගන්න උත්සාහ කරන්නම්. ඒව බලනකොට තේරෙන්නේ නැති වුනහම ඔලුවත් එක්ක රිදෙනවා. දැන් විභගේ ලගයිනේ දැන් තමයි රත්වෙලා ඉන්නේ. අපේ ටීච මාස 3 කින් විතර ඉස්කෝලේ ආවෙත් නෑ. :(
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,328
    1,373
    113
    Colombo
    ගොඩක් පිං සහෝ ඔය පීඩීඑෆ් එක බලලා තේරුම් ගන්න උත්සාහ කරන්නම්. ඒව බලනකොට තේරෙන්නේ නැති වුනහම ඔලුවත් එක්ක රිදෙනවා. දැන් විභගේ ලගයිනේ දැන් තමයි රත්වෙලා ඉන්නේ. අපේ ටීච මාස 3 කින් විතර ඉස්කෝලේ ආවෙත් නෑ. :(

    elakiri. koheda school eka.