Proposal Help (Spa වැඩ කරන කෙනෙක් උදව් කරන්න)

pittarox

Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    Spa වැඩකරන කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න. Spa වල Therapist කියන ජොබ් එක කොයි වගේ එකක්ද. අපේ මල්ලි කෙනෙක්ට proposal කීපයක්ම ඇවිත් තියනවා. Spa වල Therapist කියන ජොබ් එක කරන ගෑණු ළමයෙක්ගේ යෝජනාවකුත් තිබුනා. මේ ගැන දන්න අය විස්තර ටිකක් කියන්න. අපිට දැන ගන්න ඕනි මේ ජොබ් එක ගැන.(working environment, නිවාඩු ගැන) ඒවගේම Spa වැඩකරන කෙල්ලො හොදයිද. හමුදා, පොලිසි, වගේ තැන්වලින් ආව යෝජනා වගයකුත් තිබුනා. ඒ තැන්වල වෙන සමහර දේවල් අපිටත් ආරංචි වෙලා තියන නිසා අපි එවට කැමති වුනේ නැහැ. නර්ස්ලගෙ යෝජනා කීපයකුත් ආවා. ඒ අයටත් කැමති වුනේ නැහැ. Spa ගැන කිසිම අයිඩියා එකක් නැති නිසාමයි ඔයාලගෙන් මේ ගැන අහන්න හිතුවෙ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    @Honey Bunch muu spa eheka wada
    @Ashan052 muth therapist kenek
    ShowyImpartialGhostshrimp-size_restricted.gif
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,585
    113
    Colombo
    Spa වැඩකරන කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න. Spa වල Therapist කියන ජොබ් එක කොයි වගේ එකක්ද. අපේ මල්ලි කෙනෙක්ට proposal කීපයක්ම ඇවිත් තියනවා. Spa වල Therapist කියන ජොබ් එක කරන ගෑණු ළමයෙක්ගේ යෝජනාවකුත් තිබුනා. මේ ගැන දන්න අය විස්තර ටිකක් කියන්න. අපිට දැන ගන්න ඕනි මේ ජොබ් එක ගැන.(working environment, නිවාඩු ගැන) ඒවගේම Spa වැඩකරන කෙල්ලො හොදයිද. හමුදා, පොලිසි, වගේ තැන්වලින් ආව යෝජනා වගයකුත් තිබුනා. ඒ තැන්වල වෙන සමහර දේවල් අපිටත් ආරංචි වෙලා තියන නිසා අපි එවට කැමති වුනේ නැහැ. නර්ස්ලගෙ යෝජනා කීපයකුත් ආවා. ඒ අයටත් කැමති වුනේ නැහැ. Spa ගැන කිසිම අයිඩියා එකක් නැති නිසාමයි ඔයාලගෙන් මේ ගැන අහන්න හිතුවෙ
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,569
    6,151

    Therapist bump