AL ICT help please

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මෙහෙමයි මචන්.... ඉස්සෙල්ලම 11, 19 one's complement එක ගන්න, ගන්නකොට bits 8කට තමයි ගන්න ඕන.

    11 = 00001011
    -11 = 11110100

    19 = 00010011
    -19 = 11101100

    දැන් එකතු කරන්න...

    11110100+
    11101100
    111100000

    අපි එකතු කරන්නේ bits 8ක් උනාට උත්තරේට bits 9ක් එනවනේ... ඒක නිසා වම්පැත්තට වැඩිපුර එකතුවෙන bit එක නැවත උත්තරෙටම එකතු කරන්න ඕන. (one's complement එකතු කරනකොට විතරයි හොඳේ)

    11100000+
    ----------1

    11100001

    දැන් ඔය තියෙන්නේ උත්තරේ... දැන් ඉතින් ඕක ඩෙසිමල් වලට හරවල බලමු..
    1න පටන්ගන්නවා කියන්නේ ඍන අගයක්...

    ඉස්සෙල්ලම අනිත් පැත්ත හරවමු

    11100001
    00011110
    හරිනේ උත්තරේ 30, ඒ කියන්නේ -30
     
    Last edited:

    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    2015 IT paper eke answers tika nathda bn uba laga??? tiyenawanam pm karahanko

    mcq එකෙද ? සෙකන්ඩ් පාට් එකෙ ලොජික් ගෙට්ස් ප්‍රශ්නෙ ශුවර්. DFD ඩයගර්ම් එකක් අදින්න දුන්න එක ශුවර්. අනික්ව ඒ හැටි ශුවර් නැ. උබට ඔන්නං ඒ දෙක දෙන්නං
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    mcq එකෙද ? සෙකන්ඩ් පාට් එකෙ ලොජික් ගෙට්ස් ප්‍රශ්නෙ ශුවර්. DFD ඩයගර්ම් එකක් අදින්න දුන්න එක ශුවර්. අනික්ව ඒ හැටි ශුවර් නැ. උබට ඔන්නං ඒ දෙක දෙන්නං

    මචන් structured පේපර් එකේ 3 වෙනි ප්‍රශ්නේ උබ කරාද ?
     
    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    නෑ බන් .. අර නිව්ටන් ගේ නියමයට අනුව ශක්තිය තවත් දෙයක් බවට පරිවර්තනය වෙන බව පෙන්වන්න කියල තිබ්බේ :baffled:

    පයිතන් එක 4 නෙ. මොකක්ද අර යුනිවසිටි එකක් ගැන අහල තිබ්බ ප්‍රශ්නෙද ? මං එක කලෙ නැ. 1 කලා පයිතන් එක කලා. ER එකයි DFD එකයි කල එච්චරයි.
     
    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    නෑ බන් .. අර නිව්ටන් ගේ නියමයට අනුව ශක්තිය තවත් දෙයක් බවට පරිවර්තනය වෙන බව පෙන්වන්න කියල තිබ්බේ :baffled:

    අයින්ස්ටයින්ගෙ ශක්තිය පරිවර්තනෙ මොන ක්ලෝස් සිස්ටම් එකක්ද කියල අහල තිබ්බ නෙ ? එකට මොකක්ද බං ලිව්වෙ ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    පයිතන් එක 4 නෙ. මොකක්ද අර යුනිවසිටි එකක් ගැන අහල තිබ්බ ප්‍රශ්නෙද ? මං එක කලෙ නැ. 1 කලා පයිතන් එක කලා. ER එකයි DFD එකයි කල එච්චරයි.

    මං කියන්නේ structerd ඒක .. :baffled: අර පේපර් එකේම උත්තර ලියන්න තිබ්බේ Part A ඒක .. අන්න එකේ තුන් වෙනි ප්‍රශ්නේ ..
     
    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    මං කියන්නේ structerd ඒක .. :baffled: අර පේපර් එකේම උත්තර ලියන්න තිබ්බේ Part A ඒක .. අන්න එකේ තුන් වෙනි ප්‍රශ්නේ ..

    struterd එක නම් ඇදගෙනම නාගත්ත බං.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    struterd එක නම් ඇදගෙනම නාගත්ත බං.

    මං නං මුළු පේපර් එකම කරේ විදේශ ආධාර වලින් තමා .. කොහොම හරි පේපර් එකේ හැම ප්‍රශ්නෙටම උත්තර නං ලියා ගත්ත අර structured එකේ තුන් වෙනි එකයි part B එකේ networking එකේ D එකයි ඇරෙන්න ! :rofl:
     
    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    මං නං මුළු පේපර් එකම කරේ විදේශ ආධාර වලින් තමා .. කොහොම හරි පේපර් එකේ හැම ප්‍රශ්නෙටම උත්තර නං ලියා ගත්ත අර structured එකේ තුන් වෙනි එකයි part B එකේ networking එකේ D එකයි ඇරෙන්න ! :rofl:

    දොරගාවමයි මට සෙට්වුනෙ. සර් දොර ලග මොකුත්ම කොපි කරන්න වුන්නැ.