Covid හන්ද ජොබ් එක කෙලවුන යාලුවෙක් අලුතෙන් AL 2021 ICT Class පටන් ගත්තා.
මන් කරපු කාලේ notes දැන් පරණයි . ඒවා සෙට් වෙන්නේ නෑ
තියන කෙනෙක් AL ICT අලුත් notes , tutes , ෂෝර්ට් notes , පේපර් ඕන එකක් දාගන යනවද ?
ලොකු උදව්වක් එළකිරි ෆ්රෙන්ස් !!