AL Maths + calculator

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මැත්ස් කරන එවුන්ට cal එකක් දෙනව කියන්නෙ ඇත්තද? math/p6/chem තුනටමද ? වර්ගමූලෙ සයින් කොස් ටෑන් එහෙමත් හොයන්න පුලුවන්ද?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    cal ona na ban math krana unta. ganan hadala purudda tiye nam theory1 apply kragatta nam sulukirima podi deyak.. a kale laguth mathakayi.. al nam domain1 loku pattern1k thiyenne ithin.. kochchara loku gaanak unath anthimata eddi lagu balanna enne 1990 wage idhan thibba papers wala lagu bAliya yuthu sakyaa walamayi... a ratawa allagannayi puhunuwa ona...
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,123
    2
    10,766
    113
    Home Sweet Home
    Cal mokata A/L unta ? yako ethokta paper eke ahan sulukrirrem cal eke gahuma un igen ganne monada ? :dull:

    Mata aaye A/L Combined Maths karanna one wage danenewa dan nam :lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    කැල් වැඩක් නැහැ දුන්නත් මැත්ස් කරන උන්ට.
    මොකද සුළු කරන්න නෙමෙ තියෙන්නෙ
    බව පෙන්වන්න.
    ඒ කිව්වෙ ඔප්පු කරන්න දීලා තියෙන සමීකරනයක් සංකල්පයක් .
    එතකොට කැල් එක ඔනි පොඩි පොඩි සුළු කිරීම් වලට. එත් කැල් එකට වඩා හොඳට එක කරත හැකි මැත කරන උන්ට.
     
    • Love
    Reactions: saja